Bim Saru Plant Nursery

Bim Saru Plant Nursery Bim Saru plant Nursery 🌴

🤩
28/12/2023

🤩

රසායනික පොහොර ,කාබනික පොහොර ,දෙමුහුම් පොහොර තොග සහ සිල්ලර මිල ගනන් යටතේ ලබා ගත හැක....කොන්ක්‍රීට් මල් පෝච්චි විවිධ හැඩයෙ...
28/12/2023

රසායනික පොහොර ,කාබනික පොහොර ,දෙමුහුම් පොහොර තොග සහ සිල්ලර මිල ගනන් යටතේ ලබා ගත හැක....කොන්ක්‍රීට් මල් පෝච්චි විවිධ හැඩයෙන් සහ ප්‍රමාණ වලින්,Bird bath, කොන්ක්‍රීට් පුටු සැටි table සමඟ,පහන් කණු,පෝච්චි ස්ටෑන්ඩ් ,ග්‍රිල් ආදිය උද්‍යාණ අලංකරණ කොන්ක්‍රීට් අයිතම සහ පැළ වර්ග තොග සහ මිල ගණන් යටතේ ලබා ගත හැක

13/07/2023

පැල තවානක් සඳහා සේවක මහතෙකු අවශ්‍යයි මුලික වැටුප 25000/= අලෙවි ඉලක්ක මත.දීමනා හිමි වේ ....පැල තවාන් නඩත්තු කටයුතු සියල්ලක්ම සිදු කිරීම සිදු කල යුතුය 0774632229

බඳුන්ගත එළවලු පැල 💖
28/04/2023

බඳුන්ගත එළවලු පැල 💖

විසිතුරු පත්‍රී ශාක වර්ග ( 0774632229/0342255006)
28/04/2023

විසිතුරු පත්‍රී ශාක වර්ග ( 0774632229/0342255006)

ඖෂධීය ගුණ සහිත ගස් වර්ග 💖 0774632229/0342254006  ( කටුපිල / විෂකුම්භ / කදුරු)
28/04/2023

ඖෂධීය ගුණ සහිත ගස් වර්ග 💖 0774632229/0342254006 ( කටුපිල / විෂකුම්භ / කදුරු)

සුභ නව වසරක් වේවා !!!!
14/04/2023

සුභ නව වසරක් වේවා !!!!

රන් බිම තාබනික ගොවිපල - අ⁣පගේ බීජ සහ කාබනික පොහොර භාවිත කර සාර්ථක ව සිදු කරගෙන යන කාබනික වගා ආයතනයක්
12/04/2023

රන් බිම තාබනික ගොවිපල - අ⁣පගේ බීජ සහ කාබනික පොහොර භාවිත කර සාර්ථක ව සිදු කරගෙන යන කාබනික වගා ආයතනයක්

එළැඹෙන නව වසරේ සුභ නැකතින් පළතුරු පැළයක් සිටවමු ,එළවලු පැළයක් සිටවමු,බීජයක් රෝපණය කරමු ,සිටවූ පැළයකට පොහොර ටිකක් දමමු 😊🌴...
12/04/2023

එළැඹෙන නව වසරේ සුභ නැකතින් පළතුරු පැළයක් සිටවමු ,එළවලු පැළයක් සිටවමු,බීජයක් රෝපණය කරමු ,සිටවූ පැළයකට පොහොර ටිකක් දමමු 😊🌴 කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වූ සශ්‍රික දැයක් ගොඩ නැගේවා !!!!! බිම් සරු පැළ තවානෙහි අලුත් අවුරුදු ප්‍රාර්ථනය යි.......

රන් බිම කාබනික ගොවිපලෙහි අපගේ ගුණාත්මක කාබනික පොහොර වර්ග සහ ගුණාත්මක බීජ භාවිත කර පූර්ණ.කාබනිකව සිදු කල වගාවෙහි පළමු අස්...
01/04/2023

රන් බිම කාබනික ගොවිපලෙහි අපගේ ගුණාත්මක කාබනික පොහොර වර්ග සහ ගුණාත්මක බීජ භාවිත කර පූර්ණ.කාබනිකව සිදු කල වගාවෙහි පළමු අස්වැන්න . ගුණාත්මක බීජ සහ ⁣කාබනික පොහොර වර්ග ලබා ගැනීමට අමතන්න.බිම් සරු පැළ තවාන 0774632229/0342254006

බඳුන් ගත පළතුරු වගාවන් සඳහා සුදුසු පැල පහසු මිලට ලබා ගත හැක
30/03/2023

බඳුන් ගත පළතුරු වගාවන් සඳහා සුදුසු පැල පහසු මිලට ලබා ගත හැක

Bim Saru Plant Nursery Pot එකක් රු.40 / Pot පහකට වඩා මිල⁣ට ගන්නේ නම් විශේෂ මිල අඩු කිරීම්. බිම් සරු පැළ තවාන 0774632229/...
28/03/2023

Bim Saru Plant Nursery Pot එකක් රු.40 / Pot පහකට වඩා මිල⁣ට ගන්නේ නම් විශේෂ මිල අඩු කිරීම්. බිම් සරු පැළ තවාන 0774632229/0342254006

Address

No 27, Kahatapitiya, Gonapola Junction
Moragahahena

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bim Saru Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share