Skionyx Science

Skionyx Science

Share

SKIONYX Science | The Smart Science Era ..

14/12/2025

ඉංග්‍රීසී මාධ්‍ය විද්‍යාව (O/L SCIENCE EM) 2025 O/L සිසුන් සදහා මාස දෙකක (සති 7ක ) Quick Revision වැඩපිලිවෙල , AURA EDUCATION ආයතනයේ(රාජකීය ජාතික පාසල අසල ) හා ONLINE ලෙස ක්‍රියාත්මක වේ .
විෂය නිර්දේෂයේ 100%ක් පමණ ආවරණය වන පරිදි සකසා ඇති මෙම වැඩපිලිවෙල සදහා , අඩුකාලයකින් වැඩි ප්‍රතිඵලයක් ලබා ගැනීමට දැනට අඩුමට්ටමේ සිසුවෙකුට වූවද හැකියාවක් ඇත ,මේ සදහා සම්බන්ධවීමට

+94 78 157 5949
+94 70 239 2636

SKIONYX SCIENCE / Upeksha Kodithuwakku
#2025シ

Photos from Skionyx Science   's post 03/12/2025

ඉංග්‍රීසි මාධ්‍ය 6 - 11 ශේණි සිසුන් සදහා විද්‍යාව
Skionyx Science | Upeksha Kodithuwakku
නව සිසුන් බදවා ගැනේ
Contact Us - +94 78 157 5949
_____________________________

We're excited to share the official timetable for SKIONYX Science. Our English Medium Science classes are crafted with precision-concept teaching, guided questions, theory explanation, practical understanding, and continuous exam preparation.

This timetable ensures discipline, consistency, and measurable growth. For students who want to aim higher and achieve more, this is your
foundation for success.

Want your school to be the top-listed School/college in Monaragala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Aura Institute , Hulandawa
Monaragala
2100