Mo/Si/Galearawa K.V

Mo/Si/Galearawa K.V

Share

"ගුණ නැණ සපිරි දීප්තිමත් දරු පරපුරක්
නිර්මාණය කිරීම"

27/05/2026

✍️”පින්බර වෙසක් මංගල්‍යය” වෙනුවෙන් පිළිවෙතින් පෙළගැසුණු අප විද්‍යාලය….

මො/ගලේඅරාව කනිටු විදුහල

Photos from Mo/Si/Galearawa K.V's post 25/05/2026

✍️පාසලේ ක්‍රීඩා ජයග්‍රහණ....🏅
මො/ගලේඅරාව කනිටු විදුහල

Photos from Mo/Si/Galearawa K.V's post 20/05/2026

✍️දීර්ඝ කාලයක් තිස්සේ පාසලේ පැවති පානිය ජල ගැටලුවට අද දින විසදුම් ලැබිණ.සහය දැක්වූ සියලූම දෙනාට ස්තූතියි.
💧🚰🪴

මො/ගලේඅරාව කනිටු විදුහල
2026.05.20

19/05/2026

✍️කලාප ක්‍රීඩා-2026

මො/ගලේඅරාව කනිටු විදුහල නියෝජනය කල
ගිෂාර පුතණුවන් 02 වන ස්ථානය හිමි කරගෙන ඇත.
ඔබට අපෙන් සුභ පැතුම්🏅🏆

-මො/ගලේඅරාව ක.වි-

Photos from Mo/Si/Galearawa K.V's post 11/05/2026

✍️අද දින විද්‍යාලයයේ පැවති
"මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන"
මො/ගලේඅරාව කනිටු විදුහල
2026/05/11

07/05/2026

🏆කොට්ඨාශ ක්‍රීඩා තරග - 2026
සියඹලාණ්ඩුව කොට්ඨාශය
🅰️මො/ගලේඅරාව කනිටු විදුහල

🏆16 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා🎊
(යගුලිය දැමීම/කවපෙත්ත/හෙල්ල විසිකිරීම)

ගිෂාර මදුවන්ත ශිෂ්‍යයාට විද්‍යාලයයේ සුභපැතුම්🏅

Photos from Mo/Si/Galearawa K.V's post 01/05/2026

චූටි කාලේ ඉඳන් තාමත් අවුරුද්දේ ආසම මාසේ, වෙසක් මාසේ.❤️🧡🥹 මතකද ඒ කාලේ........🥺

Photos from Mo/Si/Galearawa K.V's post 01/05/2026

✍️"අවුරුදු චාරිත්‍ර සිදු කිරීම"
කෝකිල උදානය 2026
මො/ගලේඅරාව කනිටු විදුහල

01/05/2026

✍️"කෝකිල උදානය 2026"
හෙල සිරිතට අනුකූලව අවුරුදු නෑගම් යාම
මො/ගලේඅරාව කනිටු විදුහල

01/05/2026

✍️"කෝකිල උදානය 2026"
මො/ගලේඅරාව කනිටු විදුහල

Want your school to be the top-listed School/college in Monaragala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Mo/Galearawa K. V, Kandaudapanguwa
Monaragala