Institute Of intex Lerning Academy

Institute Of intex Lerning Academy The only company that makes your dream come true

Web Development පාඨමාලාවක් හැදෑරීමට ඔබත් කැමතිද? ⛔ අපගේ සියලුම SESSIONS එදින තුළම අපගේ  RECORDING පහසුකම හරහා ලියාපදිංචි...
26/09/2024

Web Development පාඨමාලාවක් හැදෑරීමට ඔබත් කැමතිද?
⛔ අපගේ සියලුම SESSIONS එදින තුළම අපගේ RECORDING පහසුකම හරහා ලියාපදිංචි වන සිසුන් හට ලබා දෙනු ලැබේ. එමෙන්ම සිසුන් හට පැන නැගෙන අපහසුතා හා කරුණු පිලිබඳ අපගේ විශේෂ අවධානය යොමු කෙරෙන අතර ඒ සඳහා විශේෂ සාකච්ඡාමය සම්මන්ත්‍රණ පැවැත්වේ. මේ සඳහා කිසිදු අමතර අයකිරීමක් සිදු නොවේ.
🛑 Online පාවිච්චි කරන්න පුලුවන් ඕනෑම විදිහේ Website එකක් හෝ Software එකක් හදන විදිහ සරලවම මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමතිද? අපි හැමදේම උගන්නනව වගේම හැමදේම කරල පෙන්නනව.
🛑 කුඩා කණ්ඩායම් ලෙස හසුරවන නිසා සෑම සිසුවෙකුගේම ප්‍රශ්න සහ අපහසු කොටස් නිදහසේ සාකච්ඡා කරමින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි අතර මාස 2ක් ඇතුළත ඕනෑම වෙබ් අඩවියක් හෝ web based software එකක් නිපදවා domain සහ hosting කිරීමට ඔබට අවශ්‍යය සියලුම දැනුම මෙමගින් ලබා ගත හැකිය.
🛑 මෙම පාඨමාලාවේ සම්පූර්ණ ගාස්තුව රු.7,500/- පමණක් බවත් ඊට අමතරව කිසිදු මුදල් අයකිරීමක් සිදු නොවේ.
⛔Course content⛔
HTML
- Introduction to HTML
- The correct way of using tags
- Creating raw element page
CSS
- Introduction to CSS
- Inline/Internal/External CSS using
- Creating a styled page
Java Script
- Introduction to JS
- Inline/Internal/External JS using
- Basic JS functions and tips
Bootstrap
- Introduction to Bootstrap
- Bootstrap classes using
- Customizing bootstrap classes
- Complete static website creating
HCI theories & Requirement identifying
- HCI important concepts
- End-user identification
- Customer handling
- Project handling
Assignment (40%)
- Developing a static website
- Practical customer satisfaction presentation
Programming Concepts
- Introduction to Back-end
- Data handling methods (variable, session)
- Programming methods (if, loops)
- Logical thinking practices
- Server concepts and networking concepts
PHP
- PHP coding
- Get/Post/Request methods
- HTML & PHP mixing
- Applying programming to back-end
- Creating back-end pages
Database
- Introduction to Database
- Database uses and concepts
- Identifying database requirement
- Database creating
MySQL
- MySQL query creating
- Advanced query developing
- Dynamic website creating
Domain & Hosting
- Important concepts
- Domain purchasing & DNS
- Host purchasing and web hosting
- Business in Web development
- Assignment (60%) Developing a dynamic website/application

Join Group - https://chat.whatsapp.com/DZurQMSslLH1KYQoucM7uE

Start date - October 18

🔥 Online මුදල් හොයන්න ආසද 🔥🔴100% ස්වාධින විකල්ප අදායම් මාර්ගයක් සකසා ගැනීමට මග විවර කරගන්න​.ඔබේ වයස හෝ දැනුම මට්ටම කුමක්...
31/07/2024

🔥 Online මුදල් හොයන්න ආසද 🔥

🔴100% ස්වාධින විකල්ප අදායම් මාර්ගයක් සකසා ගැනීමට මග විවර කරගන්න​.ඔබේ වයස හෝ දැනුම මට්ටම කුමක් වුවත්, සෑම කෙනෙකුටම ඩිජිටල් ලෝකයේ දියුණු විය හැකි මග අපි කියා දෙනවා!

🔴සහභාගී වීම සඳහා පහත Whatsapp button එක​ click කර අපගේ Whatsapp සමූහයට එක් වන්න​.
🔴නිවසේ සිටම විදේශ විනිමය උපයන්න.සහභාගී වන සෑම කෙනෙකුටම විකල්ප අදායම් මාර්ගයක් සහතිකයි.විශ්වාසයෙන් සහභාගී වෙන්න.

👇
WhatsApp Chat: wa.me/94710381743
HotLine: 0710381743
.......
වැඩිය කතා නැතුව පටන්ගත්ත දවසේ ඉදල Account හදලා verification කරගන්නෙ කොහොම හැමදේම කියල දෙන එකම course එක

අන්තර්ගතය :-
1.Account එකක් කොහොමද නිවරැදිව හදාගන්නෙ
2. Account එකක් කොහොමද Verification එක කොහොමද නිවැරදිව කරගන්නෙ
3. කොහොමද Directshipping කරන්නෙ
4.Directshipping කරනකොට අවශ්‍ය සියලුම විස්තර
5.කොහොමද Dropshpping කරන්නෙ
6.Dropshpping කරනවිට සැලකිලිමත් වියයුතු කරුනු
7.Ebay Advance Part
8.payoneer account හදල Verify කරමු....

Ebay A to Z ඉගෙනගමු.
මේ සියලටම රුපියල් 5000ක් පමනි.....
අදම සම්බන්ද වී Dollars හොයන්න පටන් ගන්න

FACEBOOK MARKETING මුල සිට සරලව ඉගෙනගන්න ඔබත් අදම මෙම පාඨමාලාව සම්බන්ධ වන්න. 🔘 ඔබත් Facebook Marketing සහ Social Media M...
14/04/2024

FACEBOOK MARKETING මුල සිට සරලව ඉගෙනගන්න ඔබත් අදම මෙම පාඨමාලාව සම්බන්ධ වන්න.

🔘 ඔබත් Facebook Marketing සහ Social Media Marketing ඉගෙනගන්න ආස කෙනෙක්ද?

🔘 Full Time හරි Part Time හරි Digital Marketer කෙනෙක් වෙලා එලියට හොද Service එකක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

🔘 කොටින්ම කිව්වොත් ඔයාගෙම Business එකක් පටන් අරගෙන මුදල් උපයන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

🔘 එහෙම නැත්නම් දැනටමත් ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ද?

එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුම පාඨමාලාව තමයි මෙය 👇

පාඨමාලාව කවුරු සදහාද?

✅ දැනට ව්‍යාපාරයක් කරගෙන යන අයට මෙය ඉතාමත් වැදගත්වේ.

✅ දැනට Full Time හරි Part Time හරි Freelancer කෙනෙක් විදියට එලියට Service එකක් දෙන සහ දෙන්න කැමැත්තෙන් ඉන්න අයට වැදගත් වේ.

වැඩ්ඩෙක් වගේ වැඩ කරන්න කැමති හැමෝම සම්බන්ධ වන්න.

FACEBOOK MARKETING වලට අදාල සියලුම දේවල් සහ තවත් කරනු රාශියක් ගැන පාඨමාලාවට සම්බන්ධ වන ඔබට උගන්නනු ලැබේ.

ඉතින් පාඨමාලාවට සම්බන්ධ වෙලා හොදට Skills ටික හදාගෙන මුදල් උපයන්න පටන් ගමු. මම කියලා දෙන්නම් සියලුම දේ.

පාඨමාලාවට සම්බන්ධ වූ පසු එය පැවැත්වෙන ආකාරය සහ ඉතිරි විස්තර අපගේ නියොජිතයෙකු මගින් දැන ගැනීමට පුලුවන්.

✅ පාඨමාලා ගාස්තුව රුපියල් 6,000 ක් පමණයි.

✅ පාඨමාලාවට අදාළ සියලුම Recordings අනිවාර්යයෙන් ඔබට ලැබේ. (Life Time Access හිමිවේ.)

✅ පාඨමාලාව 100% Online Zoom හරහා පැවැත්වේ.

ඉතින් පාඨමාලාවට සම්බන්ධ වෙලා හොදට Skills ටික හදාගෙන මුදල් උපයන්න පටන් ගමු. මම කියලා දෙන්නම් සියලුම දේ.

මෙම මස පාඨමාලාවට සම්බන්ධ වෙන සියලුම දෙනාහට, මේ සියලුම පාඨමාලා වලට නොමිලේ සම්බන්ධ විය හැක. (Video Package එකක් ලෙස ලබා දේ.)

🔲 Full Time Or Part Time Researching Course

🔲 Drop Service Course

🔲 Affiliate Program

WhatsApp Number :- 071 038 1743

Social Media Academy By Dulan sankalpa

19/03/2024

🔴100% ස්වාධින විකල්ප අදායම් මාර්ගයක් සකසා ගැනීමට මග විවර කරගන්න​.ඔබේ වයස හෝ දැනුම මට්ටම කුමක් වුවත්, සෑම කෙනෙකුටම ඩිජිටල් ලෝකයේ දියුණු විය හැකි මග අපි කියා දෙනවා!

🔴සහභාගී වීම සඳහා පහත Whatsapp button එක​ click කර අපගේ Whatsapp සමූහයට එක් වන්න​.
🔴නිවසේ සිටම විදේශ විනිමය උපයන්න.සහභාගී වන සෑම කෙනෙකුටම විකල්ප අදායම් මාර්ගයක් සහතිකයි.විශ්වාසයෙන් සහභාගී වෙන්න.

දිනය:
වෙලාව:
ස්ථානය: Online

වැඩි විස්තර දැනගන්න 👇
WhatsApp Chat:
HotLine: 0710381743

The only company that makes your dream come true

Address

Monaragala
91000

Telephone

+94710381743

Website

Alerts

Be the first to know and let us send you an email when Institute Of intex Lerning Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share