31/08/2021
ඉතාම හදිස්සි සැත්කමක්..!
තැලසීමියා රෝගයෙන් පෙළෙන රාජකීය විද්‍යාලයේ සංගීත විෂය ඉගැන්වීමේ නියුතු පියුමි මධුශානි ගුරුතුමියගේ පුංචි දියණිය නිලැස්නි රත්නායක වෙනුවෙන් ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ඇට මිදුලු බද්ද කිරීමේ සැත්කමක් 2021 සැප්තැම්බර් 20 වන දින සිදු කිරීමට වෛද්‍ය වාර්තා සියල්ලම ලැබී ඇත.
සැත්කම සදහා ලක්ෂ 140ක මුදලක් අවශ්‍යය කර ඇත. ඇති එකම පිහිට නම් ඔබේ උපකාරය පමණි.
රුපියල් 100,500,1000....ලෙසින් ඔබේ දායකත්වය මේ වෙනුවෙන් ලබාදෙන්න...
පුංචි නිලැස්නි ගේ ජීවිතය බේරාදෙන්න අහිංසක අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙක්ගේ ඉල්ලීමක්.
ඇගිලි තුඩු රිදෙනකම් ශෙයා කරන්න..
තාත්තා : 071 84 44766
අම්මා : 070 288 4435
බැංකු ගිණුම් විස්තර
ලංකා බැංකුව
මොණරාගල
77257796
W.D.P.M.Dharmarathna.
🌼🌼🌼🌼🌼🌼
සම්පත් බැංකුව
මොණරාගල
107452049815
W.D.P.M.Dharmarathna
(තොරතුරු නිවැරදි බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිළදාරී තුමා හා තහවුරු කර ෆේස්බුක් පළ කරන ලදී..)