Lahiru Dissanayake - Physics

Lahiru Dissanayake - Physics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lahiru Dissanayake - Physics, Education, .

03/03/2026

🎯සිහින යතාර්ථ ගන්වන ඉංජිනේරු බල ගැන්වීම 2028 A/L නව පන්ති ආරම්භය⚡️🔥

මාර්තු 4 බදාදා
⏰ උදෑසන 8.00-11.00

🎯Successway මොනරාගල

🥇SMART PHYSICS
Eng.ලහිරු C දිසානායක
0768755156

16/02/2026

🅰️ජයග්‍රාහී ප්‍රතිඵලයකට උණුසුම් සුබ පැතුම්.. ❤️❤️
⚡️Smart Physics
⚡️Lahiru C Dissanayake
/L

16/02/2026

🅰️ එකට ලකුණු 20ක් ලේසියෙන්ම එකතුකර ගන්න..

⭕️2026 A/L physics Theory/ Revision ⭕️

💎ධාරා විද්‍යුතය ⚡️⚡️ ඇරඹේ...

🎯Successway-මොනරාගල

✍️එන්න මගහැරුණු අතපසුවුනු ඔක්කොම හදාගෙන මේ පාඩමේ ඉදන් වැඩ කරන්න..

🎯SMART PHYSICS
#ධාරා_විද්‍යුතය

Photos from Lahiru Dissanayake - Physics's post 12/02/2026

Physics practical ටික ගොඩදාගමු 💜✍️👌

01/01/2026

නිවැරදි අරමුණු වෙනුවෙන් ඉලක්කගත වීමට හැකියාව ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏❤️



26/11/2025

🔥SMART PHYSICS
2026 Revision ආරම්භ වේ...

🎯මෑත ඉතිහාසයේ උසස්පෙල විභාග දෙකක් අතර ඇති අවම පරතරය ඇත්තේ 2025-2026 exam අතර බව ඔබ දන්නවාද?

✍️මාස 8ක්
✍️දින 64ක්
❇️මුලු විශය නිර්දේශයම ආවරණය වන ලෙස
පළමුවර/ දෙවනවර / තෙවනවර ඕනෑම දරුවෙක්ට ගැලපෙන ලෙස
SMART REVISION එකක්....

♻️ඔබ 🅾️සිටියත් ඔබගේ 🅰️ සිහිනයට පාර පෙන්වීමට අපි සූදානම්...

✅දෙසැම්බර් 03 බදාදා සිට
✅8.00- 2.00 දක්වා...
✅Successway - මොනරාගල

වැඩිදුර තොරතුරු සදහා..

+94768755156
සිහින යථාර්ත ගන්වන ඉංජිනේරු බලගැන්වීම
Eng. ළහිරු C දිසානායක

09/11/2025

✍️ඔයා දන්න සියල්ලම විභාග පේපරයේ නෑ..
පේපරයේ තියෙන සියල්ලම ඔයා දන්නෙත් නෑ..
👉ඒ නිසා පේපරය කොහොම ආවත් බය නොවී දන්න ටික හරියටම ලියන්න..
💠Mistake කර ගන්න එපා..
🛑ජීවිතය උඩු යටිකුරු කරන්න ලැබෙන අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න..
👏👏ජය වේවා දරුවනි...👏👏
♻️Good Luck ♻️
2025 A/L දරුවනි 💜

09/10/2025

🎯2027 A/L ඔබ සදහා 🎯
✍️පලවෙනි පාඩමේ සිටම විභාග මට්ටමේ papers කරමු ..
✅දැන්ම සම්බන්ධ වෙන්න..
⭕️SMART PHYSICS
💠ලහිරු C දිසානායක (BSc Eng)

Want your school to be the top-listed School/college?

Telephone

Website