16/05/2026
#තාල_උයන ජන ගී සැඳෑව #ජුනි_20
ටිකට් දැන් ලබා ගත හැක
Dandiyama Event. - Monaragala
Aura Vision Optical - Waliyaya
Hero Monaragala - Monaragala
Camallia Restaurant - Monaragala
Online ටිකට් වෙන් කර ගැනීමට
071 97 97 209 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න
වැඩි විස්තර සදහා 071 9797209 (නවීන්)
#තාලඋයන
08/05/2026
ඔන්න දවස
වෙල්ලස්සේ ලස්සනම හවස්වරුව ♥️
මොණරාගල හරිත උයන පරීශ්‍රයේදී
#තාලඋයන
07/05/2026
පොසොන් මාසේ
ලස්සන දවසක
වෙල්ලස්සේ ලස්සනම
හවස් වරුව
04/05/2026
වෙල්ලස්සේ ලස්සනම හවස්වරුව ♥️
මොණරාගල හරිත උයන පරීශ්‍රයේදී ළඟදීම
#තාලඋයන
02/05/2026
වෙල්ලස්සේ ලස්සනම හවස්වරුව ♥️
#තාලඋයන
23/03/2024
#තාල_උයන භරතනාට්‍යම් වැඩමුළුව
අතිසාර්ථකත ලෙසින් මොණරාගල ප්‍රජාශාලා පරීශ්‍රයේදී නිමාවිය
වැඩසටහන් මෙහෙයවීම ප්‍රවීණ භරතනාට්‍යම් ආචාර්ය
රංග සමරසූරීය සහෝදරයා ♥️🙏
ස්තූතියි මගේ ආරාධනාවට මොණරාගලට අවාට
ඉතින් Sri LanKa Cultural Express
කලමනාකාරීතවයටත් හදවතින්ම ස්තූතියි ♥️🙏
මේ වගේ වැඩසටහන්ක් මොණරාගලට ගෙන්න මට හයියක් වුනාට
මගේ ගුරු ඇදුරුතුමාට ඇතුලු වෙල්ලස්සේ සහෝදර කලා ශිල්පීන් සියලුම දෙනාටත් හදවතින්ම ස්‍තූතියි ♥️🙏
ආයූබොහෝ වේවා ♥️🙏
නැවත්ත් ලගදීම.. #තාලඋයනෙන් හමුවෙමු 🙏🫂
දණ්ඩියමෙ නවීන් #දණ්ඩියම #තාලඋයන #මොණරාගල