අපේ ICT පන්තිය

අපේ ICT පන්තිය අපේ ICT පන්තිය - මොනරාගල

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
(6,7,8,9,10,11 ශ්‍රේණි සදහා)

with Gemini AI ❤❤
12/09/2025

with Gemini AI ❤❤

15/08/2025

Our ICT class annual trip - 2025
Outdoor DJ party @ Polhena beach,Matara❤❤❤ with Komali music coach 🎼 🎶

Our ICT class annual trip - 2025මෙවර  දකුණුලක පුරවරයට......❤❤හුම්මානය,වෙහෙරහේන,වැවුරුකන්නල,දෙවුන්දර light house,තාරකා කො...
15/08/2025

Our ICT class annual trip - 2025
මෙවර දකුණුලක පුරවරයට......❤❤
හුම්මානය,වෙහෙරහේන,වැවුරුකන්නල,
දෙවුන්දර light house,
තාරකා කොටුව,පරෙවි දූපත,පොල්හේන beach...❤❤❤

......හෙට තමයි දවස.....ඔයා AL / OL ICT ඉගෙන ගත්ත දරුවෙක්ද..... නැත්නම් ICT කලින් ඉගෙන ගෙන නැති දරුවෙක්ද.... ICT දන්න නොද...
18/03/2025

......හෙට තමයි දවස.....

ඔයා AL / OL ICT ඉගෙන ගත්ත දරුවෙක්ද..... නැත්නම් ICT කලින් ඉගෙන ගෙන නැති දරුවෙක්ද....

ICT දන්න නොදන්න ඔයාලා හැමෝටම GIT exam එකට හරියට උත්තර ලියන්නේ කොහොමද.. ලකුණු උපරිම ගන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා අනුමාන ප්‍රශ්නපත්‍රයක් එක්කම....

paper marking එකක ලකුණු දෙන විදිහත් එක්ක උත්තර ගලපගෙන ලියලා GIT exam ලේසියෙන් ගොඩ දාගන්න....එන්න හෙට (19) උදේ 8.00ට මොනරාගල මහානාම ජාතික පාසල ඉදිරිපිට MIS අධ්‍යාපන ආයතනයට .......

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය සදහා සූදානම් වන 2023/2024(2025) උසස් පෙළ දරුවන් වෙනුවෙන් .........GIT Seminar 2025 දැන් ...
11/03/2025

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය සදහා සූදානම් වන 2023/2024(2025) උසස් පෙළ දරුවන් වෙනුවෙන් .........

GIT Seminar 2025 දැන් මොනරාගලදී

සහභාගී වන ඔබට.....
සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සකස් කළ පසුගිය විභාග ප්‍රශ්න හා සුවිශේෂී අනුමාන ප්‍රශ්න ඇතුළත් නිබන්ධනයක් නොමිලේ.......

Online සම්බන්ධ වන සියලුම දරුවන්ට Recording නොමිලේ.........

Hall හා Online සම්මන්ත්‍රණයට සහභාගී වීමට ඔබත් අදම whatsapp පණිවිඩයක් යොමු කරන්න.
0705370470

01/03/2025
Grade 6 - ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)2025 වර්ෂයේ 5 න් 6 යන ඔබේ පොඩ්ඩන්ට 6 ශ්‍රේණිය සදහා practical හා theory දැනුම...
08/02/2025

Grade 6 - ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)

2025 වර්ෂයේ 5 න් 6 යන ඔබේ පොඩ්ඩන්ට 6 ශ්‍රේණිය සදහා practical හා theory දැනුම සමග ICT පන්තියක්....

# ICT පෙළපොත හා ICT වැඩපොත සම්පූර්ණයෙන් ආවරණය කිරීම.

# සෑම ඒකකයක් අවසානයේදීම ඒකක පරීක්ෂණ

# වාර අවසාන ප්‍රශ්න පත්‍ර හා පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටල ආවරණය කිරීම.

# ICT පෙළපොතේ හා වැඩපොතේ ඇතුළත් සියලුම practical පාඩම් ඒකක නිවැරදිව පුහුණු කිරීම.

නව පන්ති ආරම්භය.......
මොනරාගල MIS අධ්‍යාපන ආයතනයේදී..... (මහානාම ජාතික පාසල ඉදිරිපිට)

වැඩිදුර විස්තර සදහා පහත whatsapp සමූහයට join වන්න.

මෙහෙයවීම - චමෝදි ටීචර්
ජාතික පාසල් ආචාරිණි
B Ed(Hons) ICT
Dip in ICT(Eng.medium)
(0705114588)

https://chat.whatsapp.com/Ilz6OQTJJ6eEemOHn6LCQX

Address

Monaragala
Monaragala
91000

Telephone

+94705114588

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ ICT පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to අපේ ICT පන්තිය:

Shortcuts

Share

Category