Kalawelaragama K.V. Kumbukkana

Kalawelaragama K.V. Kumbukkana දැයට විශිෂ්ට දරුවෝ

බෝදි පූජාමය පිංකම🙏🙏🙏🙏කලවැල් ආරගම කනිටු විදුහල.....සෑම කටයුත්තක් කරන්න කලින් ආගමික වතාවත් වල යෙදීම අප කරන කටයුත්ත හොදින් ...
18/08/2025

බෝදි පූජාමය පිංකම🙏🙏🙏🙏
කලවැල් ආරගම කනිටු විදුහල.....
සෑම කටයුත්තක් කරන්න කලින් ආගමික වතාවත් වල යෙදීම අප කරන කටයුත්ත හොදින් කරගැනීමට ආශිර්වාදයක්......
Scholarship Exam , O/L ලියන සිසුන් වෙනුවෙන් අපි විසින් සිදුකල බෝදි පූජාමය පින්කම...
වසර ගනනාවක් තිස්සේ කලවැලාරගම එලිය කරන්නට සමත් මේ බෝදිය තවත් කල්ප කාලයක් මේ විදු බිමට ආශිර්වාදයක් වෙමින් එලිය දෙනු ඇති.. එම ආශිර්වාදයෙන්. පාසලේ සියලූම විභාගයට පෙනී සිටින දරුවන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිත්වායි.. අපේ ඒකායන පැතුමයි.....♥️

Thankyou so much Green Project Api
08/03/2025

Thankyou so much Green Project Api

1 වසරට දරුවන් ඇතුලත් කිරීමේ උත්සවය ... ඉතාමත් සාර්තකව සිදු කරන ලදි... ඒ සදහා ඇප කැප වුනු සියලූම දෙනාටම හද පිරි ස්තූතිය 🙏
08/03/2025

1 වසරට දරුවන් ඇතුලත් කිරීමේ උත්සවය ... ඉතාමත් සාර්තකව සිදු කරන ලදි... ඒ සදහා ඇප කැප වුනු සියලූම දෙනාටම හද පිරි ස්තූතිය 🙏

Happy Teacher's Day.  2024
06/10/2024

Happy Teacher's Day.
2024

පොසොන් පෝය නිමිත්තෙන් පැවති දානමය පිංකම..මේ සදහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා.....🧡🧡
24/06/2024

පොසොන් පෝය නිමිත්තෙන් පැවති දානමය පිංකම..
මේ සදහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා.....🧡🧡

පොසොන් පෝය නිමිත්තෙන් පැවැත්වූ අපේ පෙරහැර❤️
24/06/2024

පොසොන් පෝය නිමිත්තෙන් පැවැත්වූ අපේ පෙරහැර❤️

පොසොන් පෝය නිමිත්තෙන් අපේ ශීල පාරමිතාව පිරීමට රොද බැදුනු සිසුන්
24/06/2024

පොසොන් පෝය නිමිත්තෙන් අපේ ශීල පාරමිතාව පිරීමට රොද බැදුනු සිසුන්

2024 අප්‍රේල් 5 දින තිබූ අවුරුදු උදානයේ අවුරුදු කුමරියන් හා කුමරුන්.........♥️ සුභ පැතුම් දුවේ පුතේ.... ❤️🫶
06/04/2024

2024 අප්‍රේල් 5 දින තිබූ අවුරුදු උදානයේ අවුරුදු කුමරියන් හා කුමරුන්.........♥️ සුභ පැතුම් දුවේ පුතේ.... ❤️🫶

පසුගියදා කලවැල්ආරගම පාසල් ක්‍රීඩා පිටියේ පැවති ක්‍රිකට් තරගාවලියේ අවස්තාවන් ...... සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්♥️✌️
03/04/2024

පසුගියදා කලවැල්ආරගම පාසල් ක්‍රීඩා පිටියේ පැවති ක්‍රිකට් තරගාවලියේ අවස්තාවන් ...... සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම්♥️✌️

කලවැල්ආරගම විදුහලෙන් ගමේ පෙරපාසලට නෑගම් .♥️🩷✌️අපි ගමක් විදිහට හැමෝම එක පවුලක්...
03/04/2024

කලවැල්ආරගම විදුහලෙන් ගමේ පෙරපාසලට නෑගම් .♥️🩷✌️අපි ගමක් විදිහට හැමෝම එක පවුලක්...

මල් වගේ දරුවන්කඩයිම් සමත් වෙමින් ඉදිරියටම යන්නට වෙර දරන වෑයමක සිනහවන්....♥️
03/04/2024

මල් වගේ දරුවන්
කඩයිම් සමත් වෙමින් ඉදිරියටම යන්නට
වෙර දරන වෑයමක සිනහවන්....♥️

Address

Kalwelaragama
Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Kalawelaragama K.V. Kumbukkana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category