11/08/2026
පාසල් නිවාඩුවේ ..... අම්මලා සතුටින්ද 😂😂
🌈🎨අද බිත්තිය පාට කරන පුංචි දෑත්… හෙට දවසේ විශාල සිහින පාට කරයි! 💕✨
නිදහසේ සිතන්න…
නිදහසේ නිර්මාණය කරන්න…
නිදහසේ සතුටු වෙන්න… 🥰
දරුවන්ව දරුවන් විදියට අවබෝධ කරගත් ආදරණීය දෙමාපියන්ට උත්තමාචාර 🙏🙏
゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viralシ