Nawamaga Group

Nawamaga Group NAWAMAGA: Our vision, commitment, experience, is truly for you. 📖👩‍🏫

08/08/2026
හින වෙනුවෙන් වැඩ කරන්න,කැප වෙන්න පුළුවන් අයට...❤️❤️❤️2028 කෘෂි විද්‍යාව නව පන්ති ආරම්භය
10/07/2026

හින වෙනුවෙන් වැඩ කරන්න,කැප වෙන්න පුළුවන් අයට...❤️❤️❤️

2028 කෘෂි විද්‍යාව නව පන්ති ආරම්භය

03/07/2026

*2028 Agri/BST දරුවන්ට විශේෂයි*_ 🌾

කෙටි කාලෙකින්, සිමිත ළමුන් පිරිසකින් වැඩිම A/B සාමාර්ථ + වැඩිම සරසවි සිසුන් ගණනක් අරන් දුන්න Agri/BST පන්තිය.

✔️ බොරුවට පොරොන්දු නෑ.
✔️ එන හැම ළමයටම සාධාරණ අවධානය.
✔️ කරලා පෙන්නනවා, කරවනවා.

*මොණරාගල වැඩිම ළමයි ඉන්න පන්තිය නෙවෙයි.*
*හැබැයි අඩුම ළමයි ගානකින් වැඩිම Results හදපු පන්තිය අපි*

පරණ කතා නෙවෙයි. අපිත් එක්ක අලුත් කතාවක් ලියමු.

*සුදුසුකම් සපිරි ගුරුවරයෙක්ගෙන් Agri + BST විෂයන් දෙකම එකම තැනකින්.*
*එන්න, වෙනස බලන්න.*

වැඩි විස්තර සදහා දු .අ 071- 4884142

නවමග - මොනරාගල
නැනාරා - මොනරාගල
සමිමානි -වැල්ලවාය
CBM - බුත්තල

🙏 වෙසක් පහන් සිතුවම් අතරින් ආලෝකවත් වන මේ පින්බර වෙසක් සමයේ, සියලු දෙනාටම සතුට, සැනසීම සහ නිවන් සුව පිරුණු සුබ වෙසක් මංග...
29/05/2026

🙏 වෙසක් පහන් සිතුවම් අතරින් ආලෝකවත් වන මේ පින්බර වෙසක් සමයේ, සියලු දෙනාටම සතුට, සැනසීම සහ නිවන් සුව පිරුණු සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🕯️✨

29/05/2026

Address

Wedikumbura Road
Monaragala

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 17:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Telephone

+94773622225

Alerts

Be the first to know and let us send you an email when Nawamaga Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nawamaga Group:

Shortcuts

Share