VTC Ethimale

VTC Ethimale ගෝලිය රැකියා වෙළදපොළ අවශ්‍යතා සපුරාලන ලංකාවෙ ක්‍රියාශීලි හා නිර්මාණශිලි පුහුණුව ප්‍රමුඛතම ආයතනය වීම.

පඩිය මදිද ? 😌තව ආදායමක් තිබ්බා නම් හොදයි ද ? 🙂හැඩට ඉන්න ආසයිද 😎මෙන්න විසදුමක් 😝නව බදවාගැනීම් ඇරබුනාපන්තියේ ආසනය වෙන් කරව...
14/03/2024

පඩිය මදිද ? 😌
තව ආදායමක් තිබ්බා නම් හොදයි ද ? 🙂
හැඩට ඉන්න ආසයිද 😎
මෙන්න විසදුමක් 😝
නව බදවාගැනීම් ඇරබුනා
පන්තියේ ආසනය වෙන් කරවා ගන්න
විමසීම්-0552275501 කාර්යාලය
-0778074446 උපදේශිකා දම්මිකා මිය

ඇතිමලේ පුහුණු මද්‍යස්තානයේ 2024 පලමු කාර්තුවේ ආදුනිකයින්ගේ හදුනාගැනීමේ වැඩසටහන. මධ්‍යස්ථාන භාර්  නිලදාරී Priyantha Dissa...
20/02/2024

ඇතිමලේ පුහුණු මද්‍යස්තානයේ 2024 පලමු කාර්තුවේ ආදුනිකයින්ගේ හදුනාගැනීමේ වැඩසටහන. මධ්‍යස්ථාන භාර් නිලදාරී Priyantha Dissanayaka සර්ගේ සම්පත් දායකත්වයෙන් මෙසේ සිදු කෙරිනි 😊😀👇

සුන්දර මතක කැටි කරගනිමින් වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට වෙහෙසෙන අපේම තාරුන්‍යයේ දස්කම් කිහිපයක් 👇නව බදවා ගැනීම් සමග අප ...
01/02/2024

සුන්දර මතක කැටි කරගනිමින් වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට වෙහෙසෙන අපේම තාරුන්‍යයේ දස්කම් කිහිපයක් 👇

නව බදවා ගැනීම් සමග අප හා එක්වන්න
#කාර්‍යාලය- 0552275501
#ප්‍රියන්ත සර්-0710318931

19/01/2024
🌹⃝❤️࿔⃟࿔බලාපොරොත්තු ඉටුවන..ජීවිතෙ දිනන්නට අත්වැල් බැදෙන.සුන්දර මතක ගොන්නක් පිරි සුභ නව වසරක් වේවා.....!😌⃟⌘࿔⃝❤️😚⃟🌹⃟̩̩̩̥ꦿ࿓2...
01/01/2024

🌹⃝❤️࿔⃟࿔බලාපොරොත්තු ඉටුවන..ජීවිතෙ දිනන්නට අත්වැල් බැදෙන.සුන්දර මතක ගොන්නක් පිරි සුභ නව වසරක් වේවා.....!😌⃟⌘࿔⃝❤️
😚⃟🌹⃟̩̩̩̥ꦿ࿓2024⃝✤⃝ꦿ⃝✥᭄ꦿ
❤️⃟✦⃝̮̮̮̯̯̯😌𝚅𝚃𝙲 𝙴𝚃𝙷𝙸𝙼𝙰𝙻𝙴⃟🌹⃟̩̩̩̥ꦿ࿓

සුභ  #උපන්දිනයක් වේවා  #ප්‍රසාද් සර් &  #රත්නායක සර්තව ජීවිත ගනනාවක් ගොඩ දාන්න ශක්තිය වාසනාව ලැබේවා ඔබ දෙපලටම 🥰🥸
30/10/2023

සුභ #උපන්දිනයක් වේවා #ප්‍රසාද් සර් & #රත්නායක සර්
තව ජීවිත ගනනාවක් ගොඩ දාන්න ශක්තිය වාසනාව ලැබේවා ඔබ දෙපලටම 🥰🥸

මොනරාගල දිස්ත්‍රික් නව සහකාර අධ්‍යක්ශක මහතා පුහුණු නිලදාරී තුමා සහ මූල්‍ය නිලදාරීතුමා   පුහුණු මද්‍යස්තානය නිරීක්ශනය කර ...
27/10/2023

මොනරාගල දිස්ත්‍රික් නව සහකාර අධ්‍යක්ශක මහතා පුහුණු නිලදාරී තුමා සහ මූල්‍ය නිලදාරීතුමා පුහුණු මද්‍යස්තානය නිරීක්ශනය කර උපදේශක මහත්ම මහත්මීන් සමග සුහද සාකච්චාවක යෙදුනි. 💪🥰

2023 ලෝක ගුරු දිනය නිමිත්තෙන් සංවිදානය කරනු ලද ගුරු උපහාර උළෙල හා සවස් වරු අන්තර් පාඨමාලා අත්පන්දු  තරගාවලියෙ සොදුරු දසු...
11/10/2023

2023 ලෝක ගුරු දිනය නිමිත්තෙන් සංවිදානය කරනු ලද ගුරු උපහාර උළෙල හා සවස් වරු
අන්තර් පාඨමාලා අත්පන්දු තරගාවලියෙ සොදුරු දසුන්..❤️🤗

  ආයතනයේ අනුග්‍රහයෙන් ඇතිමලේ පුහුනු මද්‍යස්තානයේ නව බතික් පාඨමාලාව සාර්තකව ආරම්භ කර වගයි 💪🥰
05/10/2023

ආයතනයේ අනුග්‍රහයෙන් ඇතිමලේ පුහුනු මද්‍යස්තානයේ නව බතික් පාඨමාලාව සාර්තකව ආරම්භ කර වගයි 💪🥰

Address

Ethimalewewa
Monaragala
91020

Opening Hours

Monday 08:30 - 04:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94552275501

Website

Alerts

Be the first to know and let us send you an email when VTC Ethimale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VTC Ethimale:

Shortcuts

Share

Category