ROYAL KIDS pre school

ROYAL KIDS pre school All for kids
(1)

27/08/2026

🤤😋🤤

03/04/2026

පොඩි දරුවොන්ට කතාවක් කියලා දුන්නට ඔළුවට යන්නේ නෑ.... අදිකාරම්,රජතුමා වගේ චරිත ඔළුවෙ මවාගන්න අමාරුයි. 'අන්දරේ සීනි කෑ හැටි ' පාඩම ඉගෙන ගත්තේ මෙහෙමයි 🤣😂🤣 මතක් කර කර හිනාවෙනවා... ඉදිරිපත් වීම පුරුදු කරන්නත් අවස්ථාව 🤣 පුතාගේ චරිතය රඟදක්වන හැමෝටම සීනි අහුරු🤣 රජතුමාටත් ලැබුනා ඉතින්

31/03/2026

අපේ බබාලාගේ උපන්දින වලට කේක් කපන්නෙ නෑ. බබාලගේ සෞඛ්‍යයටත් හිතකර දෙමාපියන්ගේ වොලට් එකටත් පහසු කේක් කැපිල්ල..🎁🎂🎊
කේක් කඩ යාළුවෝ තරහ වෙයිද දන්නේ නෑ 😜🫢

31/03/2026

පුංචි පැටව් පුරුදු වෙන්න රබන් ගහනවා තකදොං රබන් ගහනවා 🥁 🥁🥁

18/03/2026

Happy birthday dear teacher 💝💝💝

Address

31 Junction, Beraliyapola, Galabedda
Monaragala

Telephone

+94765528823

Website

Alerts

Be the first to know and let us send you an email when ROYAL KIDS pre school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ROYAL KIDS pre school:

Shortcuts

Share

Category