Technology Section-Royal College Moneragala

Technology Section-Royal College Moneragala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Technology Section-Royal College Moneragala, School, Monaragala.

මොණරාගල රාජකීය විද්‍යාලයෙන් 2025 අ.පො.ස [උ/පෙළ] විභාගය සඳහා අයදුම් කරන්න !ඔන්ලයින් අයදුම්පත් - https://forms.gle/QDDbfUG...
16/12/2023

මොණරාගල රාජකීය විද්‍යාලයෙන් 2025 අ.පො.ස [උ/පෙළ] විභාගය සඳහා අයදුම් කරන්න !

ඔන්ලයින් අයදුම්පත් - https://forms.gle/QDDbfUGrNboYieR18

19/12/2022

තාක්ෂණික අංශයේ 12 ශ්‍රේණිය සදහා නව සිසුන් බඳවා ගැනීමේ, පාසලේ අභ්‍යන්තර සිසුන්ගේ සම්මුඛ පරීක්ෂණය හෙට දිනදී පැවැත්වේ.

🌱තාක්ෂණික අංශයේ නව 12 ශ්‍රේණිය සදහා නව සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය🖇️🌱Interview for new students for new 12th grad...
16/12/2022

🌱තාක්ෂණික අංශයේ නව 12 ශ්‍රේණිය සදහා නව සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය🖇️

🌱Interview for new students for new 12th grade.🖇️

Technology Section - Royal College Moneragala

Royal College Moneragala

ඉස්කෝලෙන් හන්තානෙට😍Mo/Royal College-Technology SectionAnnual Trip 2022පේරාදෙණිය විශ්ව විද්‍යාලයට 🍃Royal College Moneraga...
07/12/2022

ඉස්කෝලෙන් හන්තානෙට😍
Mo/Royal College-Technology Section
Annual Trip 2022
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට 🍃
Royal College Moneragala

Special Thanks goes To - Pasindu Nawamina Thankyou very much

27/11/2022
තාක්ශනික අංශය12 ශ්‍රේණියPhotography By - Ravindu PereraRoyal College Moneragala
26/11/2022

තාක්ශනික අංශය
12 ශ්‍රේණිය
Photography By - Ravindu Perera
Royal College Moneragala

Technology Section - Royal College MoneragalaAreal photography By - Minidu AlwisRoyal College Moneragala
23/11/2022

Technology Section - Royal College Moneragala
Areal photography By - Minidu Alwis
Royal College Moneragala

මොණරාගල ජාතික පාසලේ 12/13 ජෛව පද්ධති තාක්ෂණ සිසුන් ශාක ප්‍රචාරණ පාඨමාලාවට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආවරණය කරයි.The M...
09/11/2022

මොණරාගල ජාතික පාසලේ 12/13 ජෛව පද්ධති තාක්ෂණ සිසුන් ශාක ප්‍රචාරණ පාඨමාලාවට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආවරණය කරයි.

The Mo/ Royal college 12/13 biosystems technology students Covers practical activities related to Plant Propagation course


Royal College Moneragala

මො/රාජකීය ජාතික පාසලේ තාක්ෂණික අංශය 12 ශ්‍රේණිය සිසුන් පාසලේ වැහි පීල්ලක් සකස් කිරීම සදහා යකඩ පැස්සීම සිදු කිරීම (2022.1...
07/11/2022

මො/රාජකීය ජාතික පාසලේ තාක්ෂණික අංශය 12 ශ්‍රේණිය සිසුන් පාසලේ වැහි පීල්ලක් සකස් කිරීම සදහා යකඩ පැස්සීම සිදු කිරීම (2022.11.04)

Mo/Royal College Technical Section Grade 12 students welding iron to prepare a rain gutter in the school (2022.11.04)


Royal College Moneragala

මොණරාගල ජාතික පාසලේ තාක්ෂණික අංශය🇺🇦Mo/Royal College Technology Section 🇺🇦
23/10/2022

මොණරාගල ජාතික පාසලේ තාක්ෂණික අංශය🇺🇦

Mo/Royal College Technology Section 🇺🇦




Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Technology Section-Royal College Moneragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share