Shekar With Tamil

Shekar With Tamil Government Teacher. Tamil language instructor of National youth services council.

03/11/2023

උගන්වන අවස්ථාවක් 😍😍

.
10/07/2023

.

தமிழ் எழுத்தறிவுக்காக  දෙමළ අක්ෂර දැනුම සඳහා.
26/02/2023

தமிழ் எழுத்தறிவுக்காக දෙමළ අක්ෂර දැනුම සඳහා.

වචන ඉගෙන ගමු.
19/05/2021

වචන ඉගෙන ගමු.

මෙන්න අද කාලේ නැතුවම බැරි දෙමළ භාෂා පාඨමාලාව - 2020'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''...
29/10/2020

මෙන්න අද කාලේ නැතුවම බැරි දෙමළ භාෂා පාඨමාලාව - 2020
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

උසස් රැකියාවක් ලබාගැනීමටත්, රැකියා උසස්වීම් ලබාගැනීමටත්, බදවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ වලදී විශිෂ්ට ජයක් ලබා ගැනීමටත් අතිශයෙන් වැදගත් වන දෙමළ භාෂා පාඨමාලාව.

මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනීසිටි සහ දෙමළ භාෂා අවශ්‍යතාවය තිබෙන ඔබ වෙනුවෙන්
දැන් ත්‍රෛ මාසික දෙමළ භාෂා online පාඨමාලාව.

➤කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත

➤ මුල සිට ඉතා සරලව (නිබන්දන සහිතව)

➤ පාඨමාලා කාලය මාස 3යි

➤පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට වටිනා සහතිකයක්

➤ නිවසේ සිටම අන්තර්ජාලය හරහා ඔබේ දුරකතනයෙන් ඉගෙන ගන්න

➤ පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙදී "A" සාමාර්ථයක් ලබාගැනීමේ හැකියාව සෑදීම

➤ ළමුන් සීමිත ප්‍රමාණයක් බදවා ගැනේ

👉ඔබත් අදම ලියාපදිංචි වන්න. (ලියාපදිංචි වීම සදහා
070 24 83 776 යන WhatsApp අංකයට ඔබේ නම සහ දුරකතන අංකය SMS කරන්න)

👉ලියාපදිංචි වීම සදහා රුපියල් 2000/= ක් අය කෙරේ (ලියාපදිංචි ගාස්තුවට අමතරව කිසිදු ගාස්තුවක් අය නොකෙරේ)

වැඩි විස්තර :- 076 38 28 032 / 070 24 83 776

26/10/2020

Address

Monaragala
91000

Telephone

+94702483776

Website

Alerts

Be the first to know and let us send you an email when Shekar With Tamil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shekar With Tamil:

Shortcuts

Share

Category