Asi Disi Astrology Academy

Asi Disi Astrology Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asi Disi Astrology Academy, Education Website, Mirigama, Mirigama.

🌟 ඔබේ ජ්‍යොතිෂ දැනුම තවත් දුරට ගෙන යන්න! තාජික ජ්‍යොතිෂයේ ගැඹුරු රහස් හදාරන්න කදිම අවස්ථාවක්! 🌟​ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය...
28/09/2026

🌟 ඔබේ ජ්‍යොතිෂ දැනුම තවත් දුරට ගෙන යන්න! තාජික ජ්‍යොතිෂයේ ගැඹුරු රහස් හදාරන්න කදිම අවස්ථාවක්! 🌟

​ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය මගින් මූලික ජ්‍යොතිෂ දැනුම ඇති ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන තාජික ජ්‍යොතිෂය පාඨමාලාව (2 වන කණ්ඩායම) සඳහා දැන් ලියාපදිංචිය ඇරඹුණා.

​මෙම පාඨමාලාව තුළින් පහත කරුණු ඉතා සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ:

🔹 තාජික ජ්‍යොතිෂ ඉතිහාසය
🔹 වර්ෂඵල (Varshaphala) හා මුන්ථා (Muntha)
🔹 විශේෂ තාජික යෝග 16
🔹 පංචවර්ගීය බල සහ වර්ෂ දශා

​✔️ විශේෂත්වය: මගහැරෙන කරුණු නැවත අධ්‍යයනය කිරීම සඳහා සෑම පන්තියකම පටිගත කිරීම් (Recordings) ඔබට ලබා දෙනු ලැබේ.

​👨‍🏫 පාඨමාලාව මෙහෙයවීම:
දේශීය වෛද්‍යාචාර්ය, සාමවිනිසුරු, ආයුර් පංචාංග ග්‍රහස්ඵුට ලිතේ කතෘ, ආචාර්ය තිලක් ද සිල්වා මහතා.

​📅 ආරම්භය: ඔක්තෝබර් 16
🕖 වේලාව: රාත්‍රී 7.00 ට

💻 මාධ්‍යය: Zoom ඔස්සේ (Online)
​සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වන්න!

​📲 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
පහත අංකයකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📞 0788 244 944 - සංජිව මහතා
📞 071 220 2616 - තක්ෂිලා මහත්මිය

​

✨ නිවැරදිව මුහුර්ත සාදාගන්න ජ්‍යොතිර්වේදීන්ට කදිම අත්වැලක්! ✨​🏛️ ඇසිදිසි ජ්‍යොතිෂ ඇකඩමියේ තාජික ජ්‍යොතිෂ ගුරු, එසේම ශ්‍ර...
21/09/2026

✨ නිවැරදිව මුහුර්ත සාදාගන්න ජ්‍යොතිර්වේදීන්ට කදිම අත්වැලක්! ✨

​🏛️ ඇසිදිසි ජ්‍යොතිෂ ඇකඩමියේ තාජික ජ්‍යොතිෂ ගුරු, එසේම ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම සහ ජ්‍යෙෂ්ඨතම තාජික ජ්‍යොතිෂ ගුරුවරයෙකු වන දේශියවෛද්‍ය ඩබ්. එම්. තිලක් ද සිල්වා මහතාගේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි...

​📖 ආයුර් පංචාංග ලිත (2027 / 2028)
​තාජික ශාස්ත්‍රයෙන් වැඩගන්නා අයට මෙන්ම, තාජික දැනුම ගවේෂණය කරන සැමට එකසේ ප්‍රයෝජනවත් වන අගනා ග්‍රන්ථයක් දැන් ඔබටත්.
​මෙහි ඇති විශේෂතා:

🔹 2027 සහ 2028 දෙවසර සඳහාම පංචාංග සහ ග්‍රහස්ඵුට ලිත ලෙස භාවිත කළ හැකි වීම.
🔹 කිසිදු සැකයකින් තොරව, ඉතා පහසුවෙන් සහ සාර්ථකව නිවැරදි මුහුර්ත සාදාගැනීමට මඟපෙන්වීම.
🔹 ජ්‍යොතිර්වේදීන්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කිරීම.

​🚚 කිසිදු අමතර ගාස්තුවකින් තොරව ඔබේ නිවසටම!

මෙම වටිනා ග්‍රන්ථය ලබාගැනීමට කැමති ඔබට, අමතර බෙදාහැරීමේ ගාස්තු කිසිවක් නොමැතිව පහසුවෙන්ම නිවසටම ගෙන්වා ගත හැකියි.

​📞 ඇණවුම් කිරීම සඳහා අමතන්න (හෝ WhatsApp කරන්න):
077 192 39 39

​ #ජ්‍යොතිෂය #පංචාංගලිත #මුහුර්ත #තාජික

✨ සරලව, විද්‍යාත්මකව සහ නිවැරදිව හරිම තැනින් ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය ඉගෙන ගන්න! ✨​ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය විසින් පවත්ව...
31/08/2026

✨ සරලව, විද්‍යාත්මකව සහ නිවැරදිව හරිම තැනින් ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය ඉගෙන ගන්න! ✨

​ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය විසින් පවත්වනු ලබන 2 වන ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය මූලික පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි විය හැක.

​📅 දිනය: 2026 ඔක්තෝබර් මස 24 දින
⏰ වේලාව: දවල් 12.30 ට
💻 පැවැත්වෙන ආකාරය: Zoom Online තාක්ෂණය ඔස්සේ

​🎓 පාඨමාලාව මෙහෙයවීම:
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ බාහිර කථිකාචාර්ය,

වෛද්‍ය නිරංජන් මහකුඹුර මහතා

(MBBS (Kel), Dip Prouctivity, KP Acharya, Jyothish Visharadh, KP Maho Updhay)

​ඉන්දියාවේදී ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය ලොවට හඳුන්වා දුන් උරුමකරුවන්ගේ සමීප ගුරු ඇසුරින් ශාස්ත්‍රය ප්‍රගුණ කර ඇති, දැනට කණ්ඩායම් 15 කට වැඩි සංඛ්‍යාවකට සාර්ථකව ජ්‍යෝතිෂය උගන්වා ඇති ප්‍රවීණ දේශකයෙකි.

​📚 පාඨමාලා අන්තර්ගතය (Course Outline):
​🔹 මූලික හැඳින්වීම සහ පදනම
• ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂ්‍ය හඳුන්වාදීම සහ කර්මය ගලායන ආකාරය
• රාශි, නැකැත්, උපස්ථාන බෙදී යන ආකාරය (Zodiac Belt)
• රාශි 12, භාව 12, ග්‍රහයින් 9 හඳුන්වාදීම සහ බාධක ස්ථාන හා බාධක බිඳෙන අවස්ථා
• ග්‍රහ නිවේදකත්වය සහ මූලික ප්‍රතිශෝධනය (දෘෂ්ටි සහ සංයෝග)

​🔹 පලාපල කථනය සහ විශ්ලේෂණය
• ජන්ම කේන්ද්‍රය හරහා ජන්මියාගේ බලය, ස්වභාවය, බාහිර පෙනුම සහ චර්යාවන් හැඳින්වීම
• ප්‍රධාන ඵලාඵල 10ක් ඇසුරින් පලාපල කථනය (විවාහය, ධනය, රැකියාව, විදේශගතවීම්, සිරගතවීම්, දරුවන්, ප්‍රේම සම්බන්ධතා, රෝගී බව, ආයුෂ, දේපල ආදී මාස 6ක් තුළ නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව)
• දශා පලාපල කථනය සහ සිදුවීමක දළ කාල නිර්ණය කිරීම
• ග්‍රහයා තැන්පත් උපස්ථානයට අනුව පලාපල වෙනස් වන ආකාරය
• භාව 12න් කියවෙන පලාපල 600කට අධික සංඛ්‍යාවක් කටපාඩම් කිරීමකින් තොරව අවබෝධයෙන් ප්‍රකාශ කිරීම

​🔹 විශේෂිත ශාස්ත්‍රීය අංශ
• ලෝකායන ජෝතිෂ්‍ය හඳුන්වාදීම
• දින, සති, මාසික, අවුරුදු උදා සහ ග්‍රහ මාරුවීම් පලාපල බැලීම
• ඕනෑම ප්‍රධාන පලාපලයක් (විවාහය, දරුවන්, විදේශගතවීම් ආදී) සිදුවේද නැද්ද යන්න තත්පර 30කින් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය
• බාලාරිෂ්ට යෝග, කුජ දෝෂය, සෙනසුරු ඒරාශ්ටක සහ ශනි මංගල දෝෂය
• බටහිර වෛද්‍ය හා ආයුර්වේද ක්‍රමවේදයන්ට අනුව රෝග තත්ත්වයන් හඳුනාගෙන, ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂයෙන් ප්‍රතිකාර තීරණය කිරීම
• හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ දළ අදහසක් ලබාදීම
• සුභ මූර්ත සෑදීම සහ අන්‍යයන්ගේ සිත් කියවීම (තත්කාලය)
• Share Market, Crypto Currency, ලොතරැයි ජයග්‍රහණ සහ සූදු ක්‍රීඩාවන් ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය හරහා ජයග්‍රහණය කරන ආකාරය

​⭐ වසර දෙකක් තුළ නිසැකවම පරිපූර්ණ, ගුණාත්මක හා වෘත්තීයමය ජ්‍යොතිර්වේදියෙකු වන්න!

​වැඩි විස්තර දැන ගැනීමට සහ ලියාපදිංචි වීමට අදම අමතන්න:

📞 0788244944 - සංජිව මහතා
📞 0712202616 - තක්ෂිලා මහත්මිය


#ජ්‍යෝතිෂය #ක්‍රිෂ්ණමූර්තිජ්‍යෝතිෂය #ජ්‍යොතිෂපාඨමාලා #ශ්‍රීලංකා #ජ්‍යොතිෂවේදී

ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය පාඨමාලාව (Krishnamurti Astrology Course)​✨ වසර දෙකක් තුළ නිසැකවම පරිපූර්ණ, ගුණාත්මක හා වෘත්තීයම...
25/08/2026

ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය පාඨමාලාව (Krishnamurti Astrology Course)

​✨ වසර දෙකක් තුළ නිසැකවම පරිපූර්ණ, ගුණාත්මක හා වෘත්තීයමය ජ්‍යොතිර්වේදියෙකු වන්න! ✨

"ඇසිදිසි ජ්‍යොතිෂය ඇකඩමිය" විසින් සංවිධානය කරනු ලබන "ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය මූලික පාඨමාලාව 02 වන කණ්ඩායාම" සඳහා දැන් ලියාපදිංචි විය හැක.

​🎓 මෙහෙයවීම:....

ක්‍රිෂ්ණමූර්ති ජ්‍යෝතිෂය ලොවට හඳුන්වා දුන් මහාචාර්ය කේ. එස්. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමන්ගේ උරුමකරුවන්ගේ සමීප ගුරු ඇසුරින්ම ඉන්දියාවේදී මෙම ශාස්ත්‍රය වැඩදුරටත් ප්‍රගුණ කළ, මේ වනවිට කණ්ඩායම් 15 කින් සාර්ථක දක්ෂ ජෝතීර්වේදින් පරිසක් දැයට දායාද කල විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු සහ රජයේ වෛද්‍යවරයෙකුද වන ජනප්‍රිය දේශක වෛද්‍ය නිරංජන් මහකුඹුර මහතා විසින් මෙහෙයවනු ලබයි.

​📅 දිනය: 2026 ඔක්තෝබර් මස 24 වන දින

⏰ වේලාව: දවල් 12.30 ට

💻 පැවැත්වෙන ආකාරය: Zoom Online ඔස්සේ

​වැඩි විස්තර දැන ගැනීමට සහ ලියාපදිංචි වීමට අදම අමතන්න:

📞 0788244944
📞 0712202616

​ #ජ්‍යෝතිෂය #ක්‍රිෂ්ණමූර්තිජ්‍යෝතිෂය #ජ්‍යොතිෂපාඨමාලා #శ්‍රීლංකා #ජ්‍යොතිෂවේදී

"ජ්‍යෝතීර්විද්‍යාභිවර්ධන සංගමය" ව්සින් ශ්‍රි ලංකාවේ ප්‍රවීණ ජෝතීර්වේදින්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පවත්වන ලබන විශේෂ දේශන ...
25/08/2026

"ජ්‍යෝතීර්විද්‍යාභිවර්ධන සංගමය" ව්සින් ශ්‍රි ලංකාවේ ප්‍රවීණ ජෝතීර්වේදින්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පවත්වන ලබන විශේෂ දේශන මාලාවට සමගාමීව අද දින "ඇසිදිසි ජ්‍යෝතිෂයේ අකඩමියේ අධ්‍යක්ෂිකා තක්ෂිලා සූරියබණ්ඩාර මහත්මිය" විසින් පවත්වන "විවාහ පරීක්ෂාව" පිළිබඳ විශේෂ දේශනයක් රාත්‍රි 8.00 ට Zoom තාක්ෂණය ඔස්සෙ පැවැත්වේ.

13/08/2026

💥 ඔබත් වාස්තු විද්‍යාව ඉගෙනගෙන අමතර ආදායමක් උපයන්න කැමතිද?

🏡 බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටි “ඇසිදිසි වාස්තු විද්‍යා පාඨමාලාව” නැවතත්!

📚 වාස්තු විද්‍යාව මුල සිට සරලව හා ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඔබට ලැබෙන අනගි අවස්ථාවක්!
අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙකුගෙන් වාස්තු විද්‍යාව පිළිබඳ නිවැරදි දැනුම ලබාගෙන,

✨ ඔබේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය වඩාත් නිවැරදිව සැලසුම් කරගැනීමටත්
✨ වාස්තු උපදේශන ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය දැනුම ලබාගැනීමටත් අවස්ථාව උදාකරගන්න.

📖 පාඨමාලාවේදී ඉගෙන ගන්නා කරුණු කිහිපයක්:

➡️ භූමියක් නිවැරදිව පරීක්ෂා කිරීම හා තෝරාගැනීම
➡️ ප්‍රධාන දොරටුව, නිදන කාමර, මුළුතැන්ගෙය ඇතුළු අංග නිවැරදිව ස්ථානගත කිරීම
➡️ නිවසේ මිනුම් (ආයාම) සහ දිශාවන් නිවැරදිව ගණනය කිරීම
➡️ සුලභ වාස්තු දෝෂ හඳුනාගැනීම සහ ප්‍රායෝගික පිළියම්
➡️ නූතන ගෘහ නිර්මාණය සමඟ වාස්තු විද්‍යාව ප්‍රායෝගිකව ගළපාගන්නා ආකාරය

👥 මෙම පාඨමාලාව කා සඳහාද?

🏠 නව නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන ඔබට
📐 Architects / Draftsmen සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට
💼 වාස්තු විද්‍යාව වෘත්තියක් ලෙස හැදෑරීමට කැමති ඕනෑම අයෙකුට

🎙️ දේශන මෙහෙයවීම:
ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක
ජ්‍යෝතිෂවේදී ආචාර්ය කැලුම් ගුණතිලක මහතා

📌 ආරම්භක සම්මන්ත්‍රණය – අගෝස්තු 20 රාත්‍රී 8.00ට
💻 ZOOM ඔස්සේ
💰 පාඨමාලා ගාස්තුව – රු. 2,000/- පමණයි!

📲 දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කර වැඩි විස්තර ලබාගන්න!
📞 0788 244 944 | 071 220 2616

10/08/2026

💥 ඔබත් වාස්තු විද්‍යාව ඉගෙනගෙන අමතර ආදායමක් උපයන්න කැමතිද? 🌟
🏡 බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටි “ඇසිදිසි වාස්තු විද්‍යා පාඨමාලාව” නැවතත්!

📚 වාස්තු විද්‍යාව මුල සිට සරලව හා ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඔබට ලැබෙන අනගි අවස්ථාවක්!
අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙකුගෙන් වාස්තු විද්‍යාව පිළිබඳ නිවැරදි දැනුම ලබාගෙන,
✨ ඔබේ නිවස සහ ව්‍යාපාරික ස්ථානය වඩාත් නිවැරදිව සැලසුම් කරගැනීමටත්
✨ වාස්තු උපදේශන ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය දැනුම ලබාගැනීමටත් අවස්ථාව උදාකරගන්න.

📖 පාඨමාලාවේදී ඉගෙන ගන්නා කරුණු කිහිපයක්:
➡️ භූමියක් නිවැරදිව පරීක්ෂා කිරීම හා තෝරාගැනීම
➡️ ප්‍රධාන දොරටුව, නිදන කාමර, මුළුතැන්ගෙය ඇතුළු අංග නිවැරදිව ස්ථානගත කිරීම
➡️ නිවසේ මිනුම් (ආයාම) සහ දිශාවන් නිවැරදිව ගණනය කිරීම
➡️ සුලභ වාස්තු දෝෂ හඳුනාගැනීම සහ ප්‍රායෝගික පිළියම්
➡️ නූතන ගෘහ නිර්මාණය සමඟ වාස්තු විද්‍යාව ප්‍රායෝගිකව ගළපාගන්නා ආකාරය

👥 මෙම පාඨමාලාව කා සඳහාද?
🏠 නව නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන ඔබට
📐 Architects / Draftsmen සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට
💼 වාස්තු විද්‍යාව වෘත්තියක් ලෙස හැදෑරීමට කැමති ඕනෑම අයෙකුට

🎙️ දේශන මෙහෙයවීම:
ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක
ජ්‍යෝතිෂවේදී ආචාර්ය කැලුම් ගුණතිලක මහතා

📌 ආරම්භක සම්මන්ත්‍රණය – අගෝස්තු 13 රාත්‍රී 8.00ට
💻 ZOOM ඔස්සේ
💰 පාඨමාලා ගාස්තුව – රු. 2,000/- පමණයි!

📲 දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කර වැඩි විස්තර ලබාගන්න!
📞 0788 244 944 | 071 220 2616

05/08/2026

අපගේ "වෛදික ජෝතිෂය 3 වන පාඨමාලවට අදාල ආරම්භක සම්මන්ත්‍රණය" මේ මොහොතේ සිට අපගේ U tube නාලිකාව ඔස්සෙ නැරඹීමට අවස්ථාළව සලසා ඇත.
අදාළ ලිනක් ⁣ Comment තීරුවේ දක්වා ඇත.

05/08/2026

අපගේ "වෛදික ජෝතිෂය 3 වන පාඨමාලවට අදාල ආරම්භක සම්මන්ත්‍රණය" මේ මොහොතේ සිට අපගේ U tube නාලිකාව ඔස්සෙ නැරඹීමට අවස්ථාළුසලසා ඇත.
අදාළ ලිනක් ⁣ Comment තීරුවේ දක්වා ඇත.

24/07/2026

🌟ඔබත් ජ්‍යොතිෂ ඉගෙනගෙන
අමතර අදායමක් උපයන්න කැමතිද ?

🌟 පරිපූර්ණ වේදීය ජ්‍යොතිෂ (මූලික සහ උසස්) පාඨමාලාව 🌟

🌟​ආධුනික ඔබට, ජ්‍යොතිෂය මුල සිට සරලව ඉගෙන ගන්න මෙන්න හොඳම අවස්ථාව! මූලික සහ උසස් ජ්‍යෝතිෂය දැන් එකම පාඨමාලාවකින්! 🎓✨

​ඔබට දැරිය හැකි පහසුම මුදලකට, ජ්‍යොතිෂ ශාස්ත්‍රය මුල සිටම ප්‍රායෝගිකව ඉගෙන ගෙන අනාගතයේදී සාර්ථකව තනිවම කාර්යාලයක් පවත්වාගෙන යාම දක්වා අවශ්‍ය සියලුම දැනුම සහ පුහුණුව එකම තැනකින් ලබාගන්න. 💼🏛️

​🗓️ පන්ති පැවැත්වෙන ආකාරය:
​වේලාව: මාසයකට සතියක් හැර සතියක් (බදාදා දින 2ක්) - රාත්‍රි 7.00 ට

​💰 පාඨමාලා ගාස්තුව:
​මසකට රු. 2,000/= ක් පමණි.

​👩‍🏫 මෙහෙයවීම:
දේශීය හා ජාත්‍යන්තරව ලැබූ දැනුම සහ වසර 15කට වැඩි ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිත, ගුරුමුෂ්ටි රහිතව ප්‍රගුණ කරවන ක්ෂේත්‍රයේ ජනප්‍රිය දේශිකා ආචාර්ය තක්ෂිලා සූරියබණ්ඩාර මහත්මිය විසිනි. 🎖️

​🎓 පාඨමාලාව අවසානයේ පැවැත්වෙන පොදු පරීක්ෂණයෙන් පසු කොළඹ BMICH හිදී පැවැත්වෙන උත්සවයකදී වටිනා සහතික සහ සම්මාන ප්‍රදානය කෙරේ. 📜🏆

​🌐 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:

​වෙබ් අඩවිය: www.asidisiastrology.lk

​නැතහොත් පහත අංකවලට ඇමතුමක් ලබා දෙන්න / WhatsApp පණිවිඩයක් යොමු කරන්න:

​📞 0788 244 944 (සංජීව මහතා)
📞 0712 202 616 (තක්ෂිලා මහත්මිය)

​ #ජ්‍යොතිෂය #ජ්‍යොතිෂපාඨමාලා #වේදීයජ්‍යොතිෂය #ජ්‍යොතිෂපන්ති

Address

Mirigama
Mirigama

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94788244944

Website

Alerts

Be the first to know and let us send you an email when Asi Disi Astrology Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share