21/08/2026
ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ දරුවාට ඊළඟට මොකද කරන්නේ? ...
දරුවාගේ අනාගතය වෙනුවෙන් ලබා දිය හැකි හොඳම තෑග්ග මෙන්න! 🎓✨
ලොවම පිළිගත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය ඉංග්‍රීසි පාඨමාලාව (Cambridge English) දැන් මීරිගම Zenek College වෙතින්.
පොතට පමණක් සීමා නොවී, දරුවාගේ ඉංග්‍රීසි කථනය (Speaking), සවන්දීම (Listening), ලිවීම (Writing) සහ කියවීම (Reading) යන කුසලතා හතරම ජාත්‍යන්තර මට්ටමට දියුණු කරන ප්‍රායෝගික පාඨමාලාවකි. 🌍📚
🎯 ඇයි Zenek College තෝරාගන්නේ?
බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නිල ආයතනයක් (Official Institute) වීම.
සුදුසුකම් ලත් දක්ෂ ආචාර්ය මණ්ඩලයක් විසින් පාඨමාලාව මෙහෙයවීම.
ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුකූලව දරුවාට ක්‍රමානුකූලව ඉංග්‍රීසි ඉගැන්වීම.
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා දැනුම ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න අදම එක්වන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න
0719361080
👉 නැතහොත් පහත ඇති WhatsApp Button එක Click කරන්න.
📍 Zenek College - මීරිගම