Kaveesha Nilhan - Mathematics

Kaveesha Nilhan - Mathematics විශිෂ්ඨ සාමාර්තයක් සදහා සාර්ථක මග පෙන්වීම...

දවස ආරම්භය 6 ශ්‍රේණියේ පොඩ්ඩො එක්ක ♥️😍
05/10/2024

දවස ආරම්භය 6 ශ්‍රේණියේ පොඩ්ඩො එක්ක ♥️😍

01/10/2024
💢ගොඩක් සතුටුයි පුතාලා දුවලා ගැන...😍 💢මන් කරේ ඔයාලට මග පෙන්වන එක විතරයි...😌 💢මේ තියෙන්නෙ ඔයාලා මහන්සි වෙලා කැපවෙලා ගත්තු ...
29/09/2024

💢ගොඩක් සතුටුයි පුතාලා දුවලා ගැන...😍
💢මන් කරේ ඔයාලට මග පෙන්වන එක විතරයි...😌
💢මේ තියෙන්නෙ ඔයාලා මහන්සි වෙලා කැපවෙලා ගත්තු ඔයාලගෙම ප්‍රතිඵලය... ♥️
💢ඉතින් ආදරණීය පුතේ දුවේ මගෙන් ඔයාලට උණුසුම් සුභපැතුම්...♥️
💢මේ ආරම්භය විතරයි... 🥰
💢ඔයාලගෙ අනාගතයට සුභපැතුම්...♥️🥰😍

23/09/2024

පන්ති හා සම්බන්ධ විමේ දී ඔබගේ ,

⭕ සම්පූර්ණ නම
⭕ සම්බන්ධ වීම (physical /online )
⭕ ලිපිනය

යන විස්තර 0756438606 අංකයට whatsapp මගින් නිවැරදිව යොමු කරන්න.

💥 තෙවන වාරය ආරම්භය 💥💥 ඔක්තෝබර් 05 - සෙනසුරාදා 💥💢 තෙවන වාර පරීක්ෂණය සදහා ඉහළ ලකුණු මට්ටමක් ලබා ගැනීමට ඔබේ දරුවාව අපගේ පංත...
23/09/2024

💥 තෙවන වාරය ආරම්භය 💥
💥 ඔක්තෝබර් 05 - සෙනසුරාදා 💥

💢 තෙවන වාර පරීක්ෂණය සදහා ඉහළ ලකුණු මට්ටමක් ලබා ගැනීමට ඔබේ දරුවාව අපගේ පංතියට යොමු කරන්න...

💎 Apex - Giriulla 💎

💎 කවීෂ නිල්හාන් 💎

💢 වැඩි විස්තර සදහා 077-1903164 යන අංකයට දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න...

Address

10/B/2 Madugahawaththa Kithalawalana
Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when Kaveesha Nilhan - Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category