Beetaacom

Beetaacom An Accredited National Vocational qualification Training provider.

Free spoken English course...🔴 Beetaacom ආයතනයේ ඕනෑම NVQ පාඨමාලාවක් සදහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට certificate in Eng...
17/09/2026

Free spoken English course...

🔴 Beetaacom ආයතනයේ ඕනෑම NVQ පාඨමාලාවක් සදහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට certificate in English පාඨමාලා ව සම්පූර්ණයෙන්ම නොමිලේ හැදැරීමට හැක..

🔴 කාලය මාස 4

👉 https://chat.whatsapp.com/Iv31RKld8Q54NAJqOC3IWQ
මෙම WhatsApp group එක ට සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න
0706874015 /0332274015 විමසන්න.

Beetaacom මීරිගම ආයතන යේ Graphic Designer NVQ Level 4 පාඨමාලා ආරම්භය පහත පරිදි සිදු කෙරේ. 🔴 කාල සීමාව මාස 12 (රැකියාස්ථ ...
17/09/2026

Beetaacom මීරිගම ආයතන යේ Graphic Designer NVQ Level 4 පාඨමාලා ආරම්භය පහත පරිදි සිදු කෙරේ.

🔴 කාල සීමාව මාස 12 (රැකියාස්ථ පුහුණුව මාස 06)

👉සැප්. 20 ඉරිදා පෙරවරු 8.30 ට

https://chat.whatsapp.com/Iv31RKld8Q54NAJqOC3IWQ
මෙම WhatsApp group එක ට සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න.

0706874015 /0332274015 විමසන්න.

Beetaacom මීරිගම ආයතන යේ ICT Technician NVQ Level 4 පාඨමාලා ආරම්භය පහත දිනයන්හි සිදු කෙරේ. 🔴 ICT Technician NVQ Level 4 ...
17/09/2026

Beetaacom මීරිගම ආයතන යේ ICT Technician NVQ Level 4 පාඨමාලා ආරම්භය පහත දිනයන්හි සිදු කෙරේ.

🔴 ICT Technician NVQ Level 4 (මාස 12)

🔴 ICT Technician NVQ Level 3 (මාස 06)

👉 කණ්ඩායම් 01 - සැප්. 18 සිකුරාදා පෙරවරු 8.30 ට.
👉 කණ්ඩායම් 02 - සැප්. 20 ඉරිදා පෙරවරු 8.30 ට.

https://chat.whatsapp.com/Iv31RKld8Q54NAJqOC3IWQ
මෙම WhatsApp group එක ට සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න.

0706874015 /0332274015 විමසන්න.

💻✨ ICT Technician – NVQ Level 4 ✨💻ඔබේ IT දැනුම වෘත්තීයමය සුදුසුකමක් බවට පත් කරගෙන, තාක්ෂණික ක්ෂේත්‍රයේ සාර්ථක අනාගතයක් ග...
17/09/2026

💻✨ ICT Technician – NVQ Level 4 ✨💻

ඔබේ IT දැනුම වෘත්තීයමය සුදුසුකමක් බවට පත් කරගෙන, තාක්ෂණික ක්ෂේත්‍රයේ සාර්ථක අනාගතයක් ගොඩනගා ගන්න! 🚀

🎓 NVQ Level 4 – ICT Technician

📚 පාඨමාලා කාලය: මාස 12
🏢 On-the-Job Training (OJT): මාස 06
📅 සතියකට: දින 04 (පළමු මාස 06 සඳහා)
⏰ වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 5.00

🚀 ආරම්භක දිනයන්

🔹 Group 01 – සැප්තැම්බර් 18, සිකුරාදා
🔹 Group 02 – සැප්තැම්බර් 19, සෙනසුරාදා

📍 ස්ථානය:
Beetaacom – ගම්පහ

🌟 ප්‍රායෝගික පුහුණුව සමඟ ඔබේ ICT කුසලතා වර්ධනය කරගෙන, වෘත්තීය ලෝකයට විශ්වාසයෙන් පිවිසෙන්න!

📞 වැඩි විස්තර සඳහා:
033 2236000
071 1455566

💙 Beetaacom – Gampaha
ඔබේ දක්ෂතාවය • අපගේ මඟපෙන්වීම • ඔබේ සාර්ථක අනාගතය

🎨✨ Graphic Designer – NVQ Level 4 ✨🎨ඔබේ නිර්මාණශීලී හැකියාව වෘත්තීයමය සුදුසුකමක් බවට පත් කරගෙන Graphic Design ක්ෂේත්‍රයේ...
17/09/2026

🎨✨ Graphic Designer – NVQ Level 4 ✨🎨

ඔබේ නිර්මාණශීලී හැකියාව වෘත්තීයමය සුදුසුකමක් බවට පත් කරගෙන Graphic Design ක්ෂේත්‍රයේ සාර්ථක අනාගතයක් ගොඩනගා ගන්න! 🚀

🎓 NVQ Level 4 – Graphic Designer

📚 පාඨමාලා කාලය: මාස 12
🏢 On-the-Job Training (OJT): මාස 06
📅 සතියකට: දින 04 (පළමු මාස 06 සඳහා)
⏰ වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 5.00

🚀 පාඨමාලා ආරම්භක දිනය:
📅 සැප්තැම්බර් 19 – සෙනසුරාදා

📍 ස්ථානය:
Beetaacom – ගම්පහ

✨ නිර්මාණශීලීත්වය + වෘත්තීය පුහුණුව + OJT අත්දැකීම සමඟ ඔබේ Graphic Design Career එක අදම ආරම්භ කරන්න! 💙

📞 වැඩි විස්තර සඳහා:
033 2236000
071 1455566

💙 Beetaacom – Gampaha
ඔබේ දක්ෂතාවයට වෘත්තීය වටිනාකමක්!

🌸 ඔබේ සිහින වෘත්තිය යථාර්ථයක් කරගන්න.🌸👩‍🏫 Pre School Teacher – NVQ Level 4කුඩා දරුවන් සමඟ ආදරයෙන් හා නිර්මාණශීලීව කටයුතු...
17/09/2026

🌸 ඔබේ සිහින වෘත්තිය යථාර්ථයක් කරගන්න.🌸

👩‍🏫 Pre School Teacher – NVQ Level 4

කුඩා දරුවන් සමඟ ආදරයෙන් හා නිර්මාණශීලීව කටයුතු කිරීමට කැමති ඔබ වෙනුවෙන්ම වටිනා වෘත්තීය පුහුණු අවස්ථාවක්! ❤️

📚 පාඨමාලා කාලය: මාස 12
🎓 OJT: මාස 06
📅 සතියකට: දින 02
🚀 ආරම්භක දිනය: 2026 සැප්තැම්බර් 20

✨ වෘත්තීය දැනුම හා ප්‍රායෝගික පුහුණුව සමඟ පෙර පාසල් ගුරු වෘත්තියට සාර්ථකව පිවිසෙන්න.

🏫 Beetaacom – ගම්පහ

📞 033 2236000
📱 071 1455566

💙 අදම අප හා සම්බන්ධ වී ඔබේ වෘත්තීය අනාගතයට ශක්තිමත් පියවරක් තබන්න!

අ.පො.ස උසස් පෙළ අවසන් ඔබට මීරිගම Beetaacom ආයතනයේ NVQ පාඨමාලා පිලිබදව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණය හා වෘත්තීය මාර්ගෝපදේශන...
14/09/2026

අ.පො.ස උසස් පෙළ අවසන් ඔබට මීරිගම Beetaacom ආයතනයේ NVQ පාඨමාලා පිලිබදව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණය හා වෘත්තීය මාර්ගෝපදේශන සම්මන්ත්‍රණය
👉 සැප්. 15 අගහරුවාදා පෙරවරු 9.00 ට ආරම්භ කෙරේ..

🔴 ICT Technician NVQ Level 4 - 12 months
🔴 ICT Technician NVQ Level 3 - 6 months
🔴 Graphic Designer NVQ Level 4 - 12 months
🔴 Certificate in Human Resources Management - 6 months

ඉහත පාඨමාලා සදහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට
🔴 Certificate in English පාඨමාලාව සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත..

https://chat.whatsapp.com/Iv31RKld8Q54NAJqOC3IWQ
මෙම WhatsApp group එක ට සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න..0706874015 /0332274015 විමසන්න..

Beetaacom මීරිගම ආයතන යේ NVQ පාඨමාලා පිලිබදව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණය හා වෘත්තීය මාර්ගෝපදේශන සම්මන්ත්‍රණ මාලාවේ පලමු ...
12/09/2026

Beetaacom මීරිගම ආයතන යේ NVQ පාඨමාලා පිලිබදව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණය හා වෘත්තීය මාර්ගෝපදේශන සම්මන්ත්‍රණ මාලාවේ පලමු සම්මන්ත්‍රණය සැප්. 13 පෙරවරු 9.00 ට ආරම්භ කෙරේ..

WhatsApp group එක ට සම්බන්ධ වී තොරතුරු ලබා ගන්න.
https://chat.whatsapp.com/Iv31RKld8Q54NAJqOC3IWQ
🔴 වැඩි විස්තර සදහා 0706874015 /0332274015 විමසන්න

අ.පො.ස උසස් පෙළ අවසන් කල සිසුන්ට මෙන්ම රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට, රැකියා නියුතු වෘත්තිකයන්ට ද තොරතුරු ත...
11/09/2026

අ.පො.ස උසස් පෙළ අවසන් කල සිසුන්ට මෙන්ම රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට, රැකියා නියුතු වෘත්තිකයන්ට ද තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමට කමැත්තක් ඇති ඔබට සුවිශේෂී අවස්ථාවක්..

Beetaacom මීරිගම හා ගම්පහ ආයතනයන්හි NVQ ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමවේදය යටතේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක් ලබා ගැනීමට ඔබට හැකියාව ඇත..

🔴 සැප්තැම්බර් 12 සහ 14 පෙරවරු 9.00 ගම්පහ Beetaacom
🔴 සැප්තැම්බර් 13 සහ 15 පෙරවරු 9.00 ට මීරිගම Beetaacom ආයතන තුළ වෘත්තීය මාර්ගෝපදේශන හා පාඨමාලා සම්බන්ධව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ..

👉 ICT Technician NVQ 3 - මාස 6
👉 ICT Technician NVQ Level 4 - මාස 12
👉 Graphic Designer NVQ Level 4 - මාස 12
👉 Pre school Teacher Training NVQ Level 4 - මාස 12
👉 Human Resources Management Non NVQ - මාස 06
👉 Certificate in English - මාස 04

🔴 මෙම සියලු NVQ පාඨමාලා සදහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට certificate in English පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ හැදැරීමට හැක.

🔴 පලපුරුදු ප්‍රවීණ ආචාර්යවරු ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ..
🔴 ප්‍රායෝගික පුහුණුව සමග පරිගණක විද්‍යාගාර තුළ ඉගැන්වීම් සිදු කෙරේ..
🔸 https://chat.whatsapp.com/Iv31RKld8Q54NAJqOC3IWQ
මෙම WhatsApp group එක ට සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න.

0706874015 /0332274015 මීරිගම
033 22 36 000 /071 145 55 66 ගම්පහ Beetaacom..

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් NVQ ජාතික සහතික පත්‍ර පාඨමාලා හැදැ...
09/09/2026

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් NVQ ජාතික සහතික පත්‍ර පාඨමාලා හැදැරීමට සුවිශේෂී අවස්ථාවක්...
👉 මීරිගම හා ගම්පහ Beetaacom ආයතන වල ඔබට මෙම පාඨමාලා සදහා ලියාපදිංචි වීමට හැකිය.

වෘත්තීය මාර්ගෝපදේශනය සහ NVQ පාඨමාලා පිලිබදව දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණ මාලාව

🔴 සැප්තැම්බර් 12 සහ 14 පෙරවරු 9.00 ගම්පහ Beetaacom
🔴 සැප්තැම්බර් 13 සහ 15 පෙරවරු 9.00 මීරිගම Beetaacom ආයතනයන්හි පැවැත්වේ..

🔸 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි 2007 වසරේ සිට NVQ පාඨමාලා සදහා ප්‍රතීතනය ලත් රාජ්‍ය සම්මානලාභී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු ආයතනයක් වන අතර ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් පාඨමාලා මෙහෙයවනු ලබයි..

🔴🔴 මීරිගම හා ගම්පහ Beetaacom ආයතන මගින් ඔබට හැදැරීමට හැකි පාඨමාලා

🔸 ICT Technician NVQ Level 4 /NVQ Level 3
🔸 Computer Graphic Designer NVQ Level 4
🔸 Pre school Teacher Training NVQ Level 4 (ගම්පහ Beetaacom ආයතනයේ පමණි)
🔸 Human Resources Management (Non NVQ)
🔸 Certificate in English

🔴 ඉහත සදහන් ඕනැම පාඨමාලා ක‍් සදහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට
20,000 ක් වටිනා certificate in English පාඨමාලා සදහා පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවේ..

https://chat.whatsapp.com/Iv31RKld8Q54NAJqOC3IWQ
මෙම WhatsApp group එක ට සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න.
0706874015 whstsapp /call 0332274015

Address

Beetaacom Multimidea And Computer Studies, Giriulla Road
Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Beetaacom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Beetaacom:

Shortcuts

Share

Category