Holy Rosary Pre school

Holy Rosary Pre school _ආදරයෙන්, සෙනෙසින් හා සුරක්ෂිත බවින් යුතුව ඔබේ දරුවාගේ ලෝකය සහ අනාගතය ලියවෙන තක්සලාව_

12/07/2026

🌟 පුංචි පැටවුන්ගේ සිහින චාරිකාව! 🚌🎈

ඊයේ දවසේ අපේ පැටවුන්ගේ සුන්දරම අවස්ථා කිහිපයක් මෙන්න... 👇

🎓 2027 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම 🎓​පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ නිවැරදි මඟපෙන්වීම සහ උසස් ප්‍රමිතියකින් යුත් අධ්‍...
12/07/2026

🎓 2027 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම 🎓
​පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ නිවැරදි මඟපෙන්වීම සහ උසස් ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ඔබේ දරුවාට ලබාදීමට අප සූදානම්. 2027 වසර සඳහා ඇතුළත් වීමේ අයදුම්පත් දැන් නිකුත් කෙරේ.

පුංචි හිත්වල බැතිබර පොසොන් සැමරුම! 🌟🙏​අපේ පෙර පාසල් දූ දරුවන්ගේ ලස්සන බැතිගී ගායනා සහ දන්සල් වැඩසටහන අද දවසේ ඉතාමත් සාර්...
28/06/2026

පුංචි හිත්වල බැතිබර පොසොන් සැමරුම! 🌟🙏
​අපේ පෙර පාසල් දූ දරුවන්ගේ ලස්සන බැතිගී ගායනා සහ දන්සල් වැඩසටහන අද දවසේ ඉතාමත් සාර්ථකව නිමාවට පත් වුණා.
​බෙදාහදා ගැනීමේ සතුට වගේම බැතිබර බව පුංචි කාලෙදීම ඔවුන්ගේ හිත්වලට එකතු කරන්න අපිට පුළුවන් වුණා. ඒ සුන්දර මොහොතේ රූප රාමු පෙළ ගැස්ම මෙන්න...📸👇

දීමේ සතුටයි, බුදු ගුණ මහිමයයි එකට විඳගන්න, අපේ පුංචි පැටවුන්ට ආශිර්වාද කරන්න පවුලේ සැමටම ආදරයෙන් ආරාධනා කරනවා! 🥰❤
27/06/2026

දීමේ සතුටයි, බුදු ගුණ මහිමයයි එකට විඳගන්න, අපේ පුංචි පැටවුන්ට ආශිර්වාද කරන්න පවුලේ සැමටම ආදරයෙන් ආරාධනා කරනවා! 🥰❤

Address

Holy Rosary Church Mirigama, 11200
Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when Holy Rosary Pre school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category