Kick Start Motivation

Kick Start Motivation

Share

ලොකු ලොකු හීන වලට යන්න පොඩි KICK එකක්
-KICK START MOTIVATION

26/12/2025

Are you looking for Advertising for your Tution class | Institution | University
This is the time for you ....‼️
New Year Limited Time Offer 🔥

Upto 15% Off For Our advertising packages 💥

Call or WhatsApp for more
0726696937
0718963996

31/10/2025

Share This Guys 🥺💞

fans

22/08/2025

Campus යන ගමන් Extra Income එකක් ගන්න පුළුවන්ද ?

මේක ගොඩක් වෙලාවට මේ කාලේ කොල්ලො, කෙල්ලන්ට තියෙන ප්‍රශ්නයක් 🫠..ඉගෙන ගන්න ගමන් පොඩි වෙලාවක් වැය කරල අතට කීයක් හරි ගන්න පුලුවන්ද කියන එක 🤔 .. ඇත්තටම පුලුවන් ඒකට උනන්දුව කැපවීම තමයි ඕන..ඊට අමතරව තව තව දේවල් ටිකක් දැන ගන්න ඕන 😮‍💨..ඒ දේවලුයි මොනවද තියෙන job opertunities කියල බලන්න Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න 👇

https://youtube.com/?si=hsBMblY--vcYxHEg

ඒම තව අමතර ආදායම් හොයන අය ඉන්නවනම් comment එකකින් ඒක ගැන විස්තර කියමු ❤️

19/06/2025

පුලුවන් නම් හිනා වෙන් නැතුව බලන්න 😌😂

අමිල සර්ගේ පන්තියේ ආතල්ම සිද්ධි 😂🙊
Funny moments Of Amila Dasanayake Sir 🙂‍↔️

https://youtu.be/gLd-Xq0dVL0?si=WagDDNEvwlfiwkq3

Video By Kickstart Motivation Team

02/02/2025

පාසල්වල,ටියුෂන් පන්ති වල වැඩිපුර කතා නොකරන නමුත් බොහෝ දරුවන්ට ප්‍රශ්ණ ගැටලු ඇති වන මාතෘකා ගැන කතා කරන KickstartApi Podcast Series එකේ දෙවන Episode එක තමයි Love & Education (ආදරය සහ අධ්‍යාපනය)

Conducted By Sahan Madhuranga (Diploma in Science Teaching) (Science Preacher)

Sunday,February 02
5 pm Onwards
Motivation Youtube Channel

INCLUDES :

▪︎ පන්තියේදී Crush එක ගැන හිතන එක හොඳද?

▪︎ Boot එකකට Breakup එකකට පසු ඔබේ ජීවිතය/අධ්‍යාපනය ගොඩනගා ගන්නේ කෙසේද?

▪︎ Affair එක පවත්වාගෙන යන අතරතුර අධ්‍යාපන කටයුතු කරගෙන යන ආකාරය

▪︎ ඔබ ජයග්‍රහණය කරන තෙක් බලා සිටින අය කවුද?

Link :
https://youtube.com/?si=ngVa9ZTi0fY6La6D

28/01/2025

Master Your Exams, Quick Tips for Higher Success
Kickstart Api | Study Motivation 2025 Al

Struggling to pass your A-level? In this short video, we share quick, effective tips to boost your study routine, stay focused and tackle tough questions like a pro.

▪︎ Presented by Kickstart Api kickstart අපි

▪︎ Voice by Amasha Jayawardena

For Promotional Activities - 071 896 3996

If you too are interested in sharing your voice through such videos, you can also contact us.
Whatsapp – 071 896 3996

11/01/2025

ඔබත් කථනයේ දක්ෂයෙක් ද?

විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අදහස් පල කරන්නෙක් ද ?

පුංචි තිරයක අදහස් දැක්වීමට ආසාව ඇති අයෙක්‌ ද ?

එසේ නම් ඔබටයි මේ අවස්ථාව..

Kickstart අපි "මණසට ආමන්ත්‍රණයක්" podcast series එක හරහා ඔබගේ අදහස්,හැකියාව නිර්මාණශීලී ව හා වැඩදායී ලෙස ලෝකයට පෙන්වන්න සූදානම්.

අපත් සමඟ එකතුවන්න.

▪︎ Previous Episode ▪︎

කාල කළමනාකරණය සහ සිද්ධි අධ්‍යනය
- Kulesh Dissanayake

Youtube :
https://youtu.be/gI2BV2DGhok?si=AkMz21E7F6mGZD_C

Facebook :
https://m.facebook.com/story.php?story_fbid=420882807632818&id=100091333052849&mibextid=ZbWKwL

DM from whatsapp -
078 656 3826

10/01/2025

THE BEST WAY TO ADVERTISE ✔

▪︎ Business Posts / Videos
▪︎ Tuition Class Promotional Posts/videos
▪︎ Business Places Promotion
▪︎ Sell Or Buy Something

- Advantages -

> 31 000 + Educational Based Subscribers
> 16 300 + Real Time Views
> 50.4K Unique Viewers
> 58.2 % OF The Subscribers Are Age Between 18 - 25

At a subsidized price ‼️

□ For More Details □
WhatsApp - 078 656 3826
Call - 0718963996

................Kickstart Api...................

POSTS SHOULD BE UNDER THE GUIDELINES OF YOUTUBE ⚠️

Kick Start Motivation ලොකු ලොකු හීන වලට යන්න පොඩි KICK එකක්
-KICK START MOTIVATION

02/01/2025

උඹල කොච්චර ගාණක් නෑ වගේ හිටියත් මේක කරගන්න ඕනේ කියල හිතේ තියනවනේ

26/12/2024

මම තමයි පොර කියන තැනට වැඩ කරන්න 🔥

Want your school to be the top-listed School/college in Mirigama?

Click here to claim your Sponsored Listing.

Location

Address

Mirigama
11200