Siri dhammannanda p.v.,imbulamwala

Siri dhammannanda p.v.,imbulamwala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri dhammannanda p.v.,imbulamwala, School, imbulanwala, Mirigama.

ඉඹුලන්වල  සිරිධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලීය 2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවී මත් 2026 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩය...
22/09/2026

ඉඹුලන්වල සිරිධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලීය 2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවී මත් 2026 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම ජයගත් පුංචි පැටවුන් ඇගයීම🥰🥰

උත්සව අවස්ථා දෙකම එක් කරගනිමින් වසර දහයක පමණ සිට දූ පුතුන්ට පැවති පානීය ජල ගැටලුව විසඳා ගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ සම්බන්ධීකාරත්වයෙන් යුතුව කොළඹ පදිංචි තමාලි රුද්‍රිගු මැතිනියගේ මූල්‍ය දායකත්වයෙන් ඉඳි වූ නල ළිඳත් පාසල් ආදි ශිෂ්‍ය රවින්ද්‍ර අසුරමාන්න මහතාගේ මූලිකත්වයෙන් ඉදි වූ පානීය ජල කරාම පද්ධතියත් පාසල් දූ පුතුන් අතට පත්කිරීමේ මහඟු පුණ්‍ය කර්මයන් එම අයගේ ද සහභාගිත්වයෙන් යුතුව පුංචි දූපතුන්ගේ සතුටු සිනහ මැද පසුගියදා මෙසේ සිදු විය......🥰🥰🥰

ධම්නද හපන්නු 🥰🥰💐
17/09/2026

ධම්නද හපන්නු 🥰🥰💐

ධම්නද හපන්නු 😍😍😍😍😍😍💐💐💐💐💐💐😍 මිනුවන්ගොඩ කලාපයේ 11 වන ස්ථානය 😍😍 මිරීගම කොට්ඨාසයේ 4 වන ස්ථානය 😍
05/09/2026

ධම්නද හපන්නු 😍😍😍😍😍😍

💐💐💐💐💐💐

😍 මිනුවන්ගොඩ කලාපයේ 11 වන ස්ථානය 😍

😍 මිරීගම කොට්ඨාසයේ 4 වන ස්ථානය 😍

ධම්නද ඉතිහාසය අළුත් කරපු ඒ ලස්සන මොහොත 🥰🥰🥰🥰🥰🥰2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් පිරිස 27 ක් එයින් 10 දෙනෙක්ම ශිෂ්‍යත්වය ස...
02/09/2026

ධම්නද ඉතිහාසය අළුත් කරපු ඒ ලස්සන මොහොත 🥰🥰🥰🥰🥰🥰

2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් පිරිස 27 ක් එයින් 10 දෙනෙක්ම ශිෂ්‍යත්වය සමත් වීම
මුලු පාසලටම සතුටු දායක අවස්ථාවක් ..🥰🥰🥰🥰🥰

සමත් හා අසමත් සියලුම දරුවන්ට පාසලේ විදුහල්පතිනිය ඇතුලු සියලු කාර්ය මණ්ඩලයේ හදපිරි සුභාශිංෂන 💐💐💐💐💐💐

ඔබ සියලු දෙනාගේ අනාගතය සාර්ථක වේවා පාසලේ පැතුමයි 🥰🥰🥰

පළමු කඩඉමට මුහුණ දෙන  ධම්නද වීරයිනි ඔබ සියලු දෙනාට සුභ පැතුම් 😍😍😍😍 - විදුහල්පතිනිය ඇතුළු පාසලේ සියලු කාර්ය මණ්ඩලය හා ඔබේ...
09/08/2026

පළමු කඩඉමට මුහුණ දෙන ධම්නද වීරයිනි ඔබ සියලු දෙනාට සුභ පැතුම් 😍😍😍😍

- විදුහල්පතිනිය ඇතුළු පාසලේ සියලු කාර්ය මණ්ඩලය හා ඔබේ පුංචි නංගිලා මල්ලිලා-

🥰🥰
24/04/2026

🥰🥰

හෙට දිනයට නියමිත 78 වන නිදහස් දිනය සැමරුම වෙනුවෙන් සිරි ධම්නද පුංචි දරුවන්ගේ නිදහස් දින සැමරුම් උළෙල 💐💐💐ජාතික වීර වරුන්ග...
03/02/2026

හෙට දිනයට නියමිත 78 වන නිදහස් දිනය සැමරුම වෙනුවෙන් සිරි ධම්නද පුංචි දරුවන්ගේ නිදහස් දින සැමරුම් උළෙල 💐💐💐
ජාතික වීර වරුන්ගේ චරිත නිරූපණය 4 ශ්‍රේණීය ආදරණීය දූ පුතුන්

හීන අරන් විදූ මව් තුරුලට ආ පුංචි පැටව් 😍😍2026 වර්ෂය වෙනුවෙන් ඉඹුලන්වල   සිරිධම්මානන්ද ප්‍රාථමික විදු මව් තුරුලට එක් වූ ආ...
01/02/2026

හීන අරන් විදූ මව් තුරුලට ආ පුංචි පැටව් 😍😍
2026 වර්ෂය වෙනුවෙන් ඉඹුලන්වල සිරිධම්මානන්ද ප්‍රාථමික විදු මව් තුරුලට එක් වූ ආදරණීය පුංචි දූ පුතුන් හරසරින් පිළිගනිමින්💐💐💐💐

ඉඹුලන්වල සිරි ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ආදි ශිෂ්‍යය උපුල් ජයලත් මහතාගේ මූලික දායකත්වය සමගින් පාසලේ දෙමාපිය සහ ගම්වා...
01/02/2026

ඉඹුලන්වල සිරි ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ආදි ශිෂ්‍යය උපුල් ජයලත් මහතාගේ මූලික දායකත්වය සමගින් පාසලේ දෙමාපිය සහ ගම්වාසී සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය ලද පාසල් බුදු කුටිය සිරිධම්මානන්ද දූ පුතුන් අතට පත්කිරීම වෙනුවෙන් පුණ්‍යෝත්සවය🙏🙏🙏🙏

පසුගිය දා පැවති  "සිසු ප්‍රතිභා "  දරුවන් ඇගයීමේ උත්සව අවස්තාව 💐💐💐💐
23/01/2026

පසුගිය දා පැවති "සිසු ප්‍රතිභා " දරුවන් ඇගයීමේ උත්සව අවස්තාව 💐💐💐💐

Address

Imbulanwala
Mirigama

Telephone

+94718503013

Website

Alerts

Be the first to know and let us send you an email when Siri dhammannanda p.v.,imbulamwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri dhammannanda p.v.,imbulamwala:

Shortcuts

Share

Category