Henepola Vidyaloka Vidyalaya Mirigama

Henepola Vidyaloka Vidyalaya Mirigama Education

ගෘහ විද්‍යා විෂය යටතේ 11 ශ්‍රේණියේ දරැවන් විසින් ලමා ඇදුම පතරොම් නිර්මානය සහ ලමා ඇදුම් සැකසීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකමේ ...
23/09/2026

ගෘහ විද්‍යා විෂය යටතේ 11 ශ්‍රේණියේ දරැවන් විසින් ලමා ඇදුම පතරොම් නිර්මානය සහ ලමා ඇදුම් සැකසීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකමේ නිරත වීම.

17/09/2026

Let’s make a fruit salad

Let’s make fruit salad 🍎🍇🍒🥭🍍🍊🍌Today, the Grade 3 students made a fruit salad as part of their English lesson.
17/09/2026

Let’s make fruit salad 🍎🍇🍒🥭🍍🍊🍌

Today, the Grade 3 students made a fruit salad as part of their English lesson.

ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය යටතේ පවත්වාගෙන යන පාසල් ගොවිපල
14/09/2026

ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය යටතේ පවත්වාගෙන යන පාසල් ගොවිපල

ද්විතීක අංශයේ අධ්‍යාපන චාරිකාව 2026.09.10 වන දින රත්නපුර ප්‍රදේශය නැරඹිම සදහා යන ලදී.
12/09/2026

ද්විතීක අංශයේ අධ්‍යාපන චාරිකාව 2026.09.10 වන දින රත්නපුර ප්‍රදේශය නැරඹිම සදහා යන ලදී.

2026 වර්ෂයේ අපේ  පුංචි පහේ හපන්නුන්.මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුනු පසු කර විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගැනිමට, අප පාසලේ ...
07/09/2026

2026 වර්ෂයේ අපේ පුංචි පහේ හපන්නුන්.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුනු පසු කර විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගැනිමට, අප පාසලේ අමන්දි මෙත්සරි (159) සහ කෞශි දෙව්මිණි (158) දියණියන් සමත් වී ඇත.

සියලුම දු දරැවන් හට අප පාසලේ ගරැ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන් ගේ උණුසුම් සුබ පැතුම් 💐

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුන දෙන අප පාසලේ පුංචි පහේ හපනුන්ට, පාසලේ ගරැ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලුම ද...
08/08/2026

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුන දෙන අප පාසලේ පුංචි පහේ හපනුන්ට, පාසලේ ගරැ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනා හදවතින්ම සුබ පතනවා.

06/08/2026

Moments from Kite competition 🪁

11 ශ්‍රේණිය දරැවන් විසින් සංවිධානය කරන ලද සරැංගල් තරගාවලිය අද දින පාසලේ දී පවත්වන ලදී.
06/08/2026

11 ශ්‍රේණිය දරැවන් විසින් සංවිධානය කරන ලද සරැංගල් තරගාවලිය අද දින පාසලේ දී පවත්වන ලදී.

*සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2026* -  මිනුවන්ගොඩ කලාප 🎼සමූහ වාදන - විවෘත (ගැහැනු) ප්‍රථම ස්ථානය🎻රාගධාරි ඒකල වාදනය (ග...
03/07/2026

*සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය 2026* - මිනුවන්ගොඩ කලාප

🎼සමූහ වාදන - විවෘත (ගැහැනු) ප්‍රථම ස්ථානය

🎻රාගධාරි ඒකල වාදනය (ගැහැනු) - ප්‍රථම ස්ථානය - ජයලි උත්කර්ෂා( 8 ශ්‍රේණිය)

🎤රාගධාරි ඒකල ගායනය - තෙවන ස්ථානය- රිශ්මි නෙත්සරණි ( 7 ශ්‍රේණිය)

මෙම ජයග්‍රහණ ලබා ගැනීම සඳහා මග පෙන්වූ සංගීත විෂය භාර සුරේකා ජයසිංහ ගුරුතුමියටත්, සහභාගි වූ සියලු දරු දැරියන්ටත් විද්‍යාලීය විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේත් දෙමව්පියන්ගේත් සුභපැතුම් ! 💐💐

Address

Mirigama

Telephone

+94332276097

Website

Alerts

Be the first to know and let us send you an email when Henepola Vidyaloka Vidyalaya Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Henepola Vidyaloka Vidyalaya Mirigama:

Shortcuts

Share