Global English Academy

Global English Academy Imparts English Knowledge

05/03/2026
*Sunday Spoken Class*   Savidya - Mirigama *=================*🚩🎙️🚩🎙️🚩🎙️🚩🎙️*ඉංග්‍රීසි කතාව ශ්‍රවණය ලිවීම සහ කියවීම ප්‍රාය...
05/02/2026

*Sunday Spoken Class*
Savidya - Mirigama
*=================*
🚩🎙️🚩🎙️🚩🎙️🚩🎙️
*ඉංග්‍රීසි කතාව ශ්‍රවණය ලිවීම සහ කියවීම ප්‍රායෝගික පුහුණුව ලබාදෙන ඉරු දින පන්තිය.*
*=================*

📌 *අයකරන්නේ දෛනික ගාස්තුවකි.*

📌 *පාඨමාලා ගාස්තුවක් නැත*

📌 *මූලික දැනුම අවශ්‍ය නැත*

📌 *සරලව ඉගැන්වීම් කටයුතු සිදුවේ.*

📌 *පහසු ඉරිදා දිනවල සහභාගි විය හැක.*

📌 *ආරම්භ කරන මොඩියුලය එදිනම අවසන් කෙරේ* .

📌*ඔබ එදින නොපැමිණියහොත් පාඩම් මගහැරෙන්නේ නැත.*

📌 *ශිෆ්ට් පදනමට රැකියා කරන අයට වුවද සහභාගි විය හැක.*

📌 *එක් දිනකට එක් මොඩියුලයක් පමණි.*

📌 *මොඩියුලය ස්වයංව වුවද අධ්‍යයනය කළ හැකිය.*

📌 *ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ඉගැන්වේ*

📌 *ඔබව අපහසුතාවයට පත් වන්නේ නැත.*

*තරංග සපරමාදු*
*B.A In English & ELT*
*0779947289*

🎙️🚩🎙️🚩🎙️🚩🎙️🚩**************************📌*2026 - O/L - ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍රයට අදාල ව්‍යාකරණ කොටස් සියල්ලම මුල් මාස 2 ඇ...
12/01/2026

🎙️🚩🎙️🚩🎙️🚩🎙️🚩
**************************
📌*2026 - O/L - ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අදාල ව්‍යාකරණ කොටස් සියල්ලම මුල් මාස 2 ඇතුළත ආවරණය කෙරේ.*
****************************
🎯 *සා. පෙළට A එකක් ඉලක්ක කරන අයට මෙම ව්‍යාකරණ (Grammar) කොටස් නිරවුල්ව ඉගෙන ගැනීම ඉතා වැදගත්ය.*

🎯*Reading and Writing - ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලිවීමට ව්‍යාකරණ (Grammar) දැනුම ඉතාමත් වැදගත්ය.*

📌*Grammar සියල්ලම (9/10/11 ශ්‍රේණි) එක් නිබන්ධනයකින් ආවරණය කෙරේ.*

📌 *එය අංග සම්පූර්ණ නැවත නැවත ස්වයංව අධ්‍යයනය කළ හැකි නිබන්ධනයකි.*

📌*විභාග ප්‍රශ්න විශාල ප්‍රමාණයක් පන්තිය තුළ සිදුකෙරේ ,ඒ තුලින් සිසුන්ගේ මතකය වර්ධනය කෙරේ.*
----------------------------------------
*තරංග සපරමාදු*
*B.A. in English & ELT*

*0779947289*

Address

Savidya Higher Educational Institute, Vidyala Mawatha, Walwwatta
Mirigama
11200

Telephone

+94779947289

Website

Alerts

Be the first to know and let us send you an email when Global English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Global English Academy:

Shortcuts

Share