Wayga Minuwangoda - Higher Education Center

Wayga Minuwangoda - Higher Education Center Wayga - 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු ම විෂයයන් සඳහා දිවයිනේ දක්ෂතම ආචාර්ය මණ්ඩලයක් විසින් උපකාරක පන්ති මෙහෙයවනු ලබයි.

Fastway Academy - Certificate Level Diploma Level Courses

📞 077 6752918

තාමත් හරියන හිතට වදින ගණිතය පන්තියක් සෙට් උනේ නෑ නේද? 😪හෂාන් සර් මිනුවන්ගොඩටම ගණිතය උගන්වන්න ඇවිත් ඉන්නේ... ඉතින් මේක මි...
23/07/2026

තාමත් හරියන හිතට වදින ගණිතය පන්තියක් සෙට් උනේ නෑ නේද? 😪

හෂාන් සර් මිනුවන්ගොඩටම ගණිතය උගන්වන්න ඇවිත් ඉන්නේ... ඉතින් මේක මිස් කරගන්න එපා

----- අවසරයි මිනුවන්ගොඩ ------

දැන්ම ඔබේ දරුවා 6-11 ශ්‍රේණි වල ඉගෙනුම ලබනවනම් පළමු මස අර්ධ ශිශ්‍යත්වයක් සමගින් රිසි සේ ගණිතය ඉගෙනගන්න දැන්ම 077 6752918 වට්සැප් අංකයට දරුවගෙ නමයි ශ්‍රේණියයි එවන්න

මිනුවන්ගොඩටම Wayga ආයතනයෙන් ඔබට               විද්‍යාව 🌟 ගණිතය නව පන්ති ආරම්භ කෙරේ 🫵❤️🧑‍🎓 නිවැරදි ඉගැන්වීම 🧑‍🎓 කෙටි ක්‍ර...
07/07/2026

මිනුවන්ගොඩටම Wayga ආයතනයෙන් ඔබට

විද්‍යාව 🌟 ගණිතය

නව පන්ති ආරම්භ කෙරේ 🫵❤️

🧑‍🎓 නිවැරදි ඉගැන්වීම
🧑‍🎓 කෙටි ක්‍රම මගින් ආකර්ෂණීය නිබන්ධන ලබා දීම
🧑‍🎓 ප්‍රතිඵල සහිත කණ්ඩායම් පන්ති
🧑‍🎓 සිසුන් අවම සංඛ්‍යාවක් බදවා ගැනීම

සම්බන්ධ වීමට දැන්ම නම ශ්‍රේණිය වට්සැප් ඔස්සේ එවන්න 0776752918 🫶

*🌟 ඔන්න හෙට තමයි දවස* 🌟දෙවෙනි වාර විභාගයට කලින් ඒ එන ප්‍රශ්න ටික හම්බෙනවා කියන්නේ ඉතින් ආයේ මොනවද 🙃*සම්පූර්ණයෙන්ම නොමිලේ...
04/07/2026

*🌟 ඔන්න හෙට තමයි දවස* 🌟

දෙවෙනි වාර විභාගයට කලින් ඒ එන ප්‍රශ්න ටික හම්බෙනවා කියන්නේ ඉතින් ආයේ මොනවද 🙃

*සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන මේ වැඩසටහනට ඉඩකඩ සීමිත බැවින් හැකි ඉක්මනින් පැමිණෙන්න*

🧑‍🎓 11 වසර - 12-2 දක්වා

🧑‍🎓 10 වසර - 3:45-5:45 දක්වා

🧑‍🎓 09 වසර - 2-3:45 දක්වා

*ලංකාවෙම පළමු වරට මිනුවන්ගොඩට අරගෙන ආව මේ අනුමාන දවස හෙටයි*

| අමතක නොකර ඔයාගේ 9/10/11 හැමෝම සම්බන්ධ කරන්න මිනුවන්ගොඩ Boc බැංකුව තෙවන මහළේ තියන Wayga අධ්‍යාපන ආයතනයට

*හෙට හම්බෙමු* 🙃

හැමෝම ස්ටේටස් දාමු

27/06/2026

2028ට BST නව පන්ති ආරම්භය

සෑම සෙනසුරාදා දිනකම උදේ 8:30 - 10:30 දක්වා පැවැත්වේ

මිනුවන්ගොඩ - Wayga අධ්‍යාපන ආයතනය

වැඩි විස්තර සදහා - 077 6752918

...🏅 මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබූ සියළුම දරුවන්ට උණුසුම් සුභ පැතුම් 🏅...මිනුවන්ගොඩ ඔයාට සම්පූර්ණයෙන් නොමිලේ විශේෂ සම්...
22/06/2026

...🏅 මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබූ සියළුම දරුවන්ට උණුසුම් සුභ පැතුම් 🏅...

මිනුවන්ගොඩ ඔයාට සම්පූර්ණයෙන් නොමිලේ විශේෂ සම්මන්ත්‍රණයක් ❗️❗️❗️

❓සාමාන්‍ය පෙළින් පස්සේ මොකද කරන්නේ?

❓කැම්පස් එක පාරින්ම යන්නේ කෝමද?

❓උසස් පෙළට ගැලපෙන විෂය ධාරාව මොකක්ද?

❓2028 උසස් පෙළ පේපර් හැදෙන්න කොහොමද සියළුම විෂයයන් වලින්?

❓සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩු උනත් උසස් පෙළ කරන්න පුලුවන් ?

🛑 ජූනි 25 වන බ්‍රහස්පතින්දා උදේ 09 වෙනකොටම ඔයාගේ යලුවත් එක්ක මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයට එන්න ( Boc බැංකුව තෙවන මහල ) 🛑

🙌 ආසන සීමිත බැවින් දැන්ම සම්පූර්ණයෙන් නොමිලේ ආසනයක් වෙන් කරවා ගන්න නම සහා පාසල 077 6752918 වට්සැප් ඔස්සේ එවන්න 🙌

මිනුවන්ගොඩම හොයන අපේ කාලේ ගුරුවරයා.BST වලට හොදම සර් දැන් මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයේ ( Boc බැංකුව තෙවන මහළ )ඉතින් ඔ...
20/06/2026

මිනුවන්ගොඩම හොයන අපේ කාලේ ගුරුවරයා.BST වලට හොදම සර් දැන් මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයේ ( Boc බැංකුව තෙවන මහළ )

ඉතින් ඔබත් එන්න වේගයෙන් පිළිවලට ඉගෙනගන්න

වැඩි විස්තර සදහා - 077 6752918 ( හෂාන් බණ්ඩාර )

මිනුවන්ගොඩම හොයන අපේ කාලේ ගුරුවරයා. Econ වලට හොදම සර් දැන් මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයේ ( Boc බැංකුව තෙවන මහළ )ඉතින්...
20/06/2026

මිනුවන්ගොඩම හොයන අපේ කාලේ ගුරුවරයා. Econ වලට හොදම සර් දැන් මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයේ ( Boc බැංකුව තෙවන මහළ )

ඉතින් ඔබත් එන්න වේගයෙන් පිළිවලට ඉගෙනගන්න

වැඩි විස්තර සදහා - 077 6752918 ( හෂාන් බණ්ඩාර )

මිනුවන්ගොඩම හොයන අපේ කාලේ ගුරුවරයා. English වලට හොදම සර් දැන් මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයේ ( Boc බැංකුව තෙවන මහළ )ඉත...
20/06/2026

මිනුවන්ගොඩම හොයන අපේ කාලේ ගුරුවරයා. English වලට හොදම සර් දැන් මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයේ ( Boc බැංකුව තෙවන මහළ )

ඉතින් ඔබත් එන්න වේගයෙන් පිළිවලට ඉගෙනගන්න

වැඩි විස්තර සදහා - 077 6752918 ( හෂාන් බණ්ඩාර )

මිනුවන්ගොඩම හොයන අපේ කාලේ ගුරුවරිය. ඉතිහාසය  වලට හොදම මිස් දැන් මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයේ ( Boc බැංකුව තෙවන මහළ )...
20/06/2026

මිනුවන්ගොඩම හොයන අපේ කාලේ ගුරුවරිය. ඉතිහාසය වලට හොදම මිස් දැන් මිනුවන්ගොඩ Wayga අධ්‍යාපන ආයතනයේ ( Boc බැංකුව තෙවන මහළ )

ඉතින් ඔබත් එන්න වේගයෙන් පිළිවලට ඉගෙනගන්න

වැඩි විස්තර සදහා - 077 6752918 ( හෂාන් බණ්ඩාර )

Address

Kurunagala Road
Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Wayga Minuwangoda - Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category