09/06/2026
Cake Baking & Decorating Course
Wednesday Group
2026/Feb
Day-15
Cake Baking,Decorating, Pastry n bakery,Sugar flower courses
09/06/2026
Cake Baking & Decorating Course
Wednesday Group
2026/Feb
Day-15
09/06/2026
Cake Baking & Decorating Course
Sunday Group
2026/Feb
Day-15
09/06/2026
Cake Baking & Decorating Course
Wednesday Group
2026/Feb
Day-14
09/06/2026
Cake Baking & Decorating Course
Sunday Group
2026/Feb
Day-14
❤️🥰❤️
How to use butter properly for a cake
Room temperature - Soft වෙන්න තියන්න. Melt වෙන්න
නෙමෙයි, ඇඟිල්ල තියද්දි ටිකක් එබෙන ගානට.
Cream well - Sugar එක්ක විනාඩි 3-4 ක් හොඳට beat කරන්න. Cake එක light/fluffy වෙන්නේ ඒක නිසා.
Don't over-melt - දිය කරලා පාවිච්චි කළොත් cake එක dense වෙනවා.
06/06/2026
Sugar Flower Workshop
(5th of June)
Next Workshop👉
12th of June
8am -4pm
Rose,Peony,Lilac,Hydrangea,Cherry blossoms,Cosmos ect;
Buds,Leaves
මල් ඉති බැදීම
පොකුරු සෑදීම
වර්ණ ගැන්වීම
යානදී සියළුම sugar flower techniques සිදුකරනු ලැබේ.
විස්තර ලබාගෙන group එක හා එකතුවීමට whatsapp පණිවිඩයක් පහත අංකයට ලබා දෙන්න.
077 71 72 108
Suwie‘s Cakes & Academy
Minuwangoda
27/05/2026
Cake Baking & Decorating Course
Freedom Park
Minuwangoda
(near the bus terminal)
nvq rpl ක්‍රමයට අයදුම් කිරීමට අවශ්‍ය සියළුම දැනුම එකම පාඨමාලාවකින්
සැ.යු :දැනට ශ්‍රී ලංකාව තුල ඇති හොඳම සුදුසුකම nvq සහතිකපත් ලාභීයෙකු වීමයි.
(TVEC approved)
(international level/higher diploma level යනාදී වශයෙන් පවතින පාඨමාලා වලට ඔබගේ වටිනා කාලය සහ මුදල් වැය නොකිරීමට බුද්ධිමත්වන්න)
පාඨමාලා කාලය මාස 4යි (දින 16)
Cake Baking
Butter Icing
Fondant Icing
Sugar Flowers
කණ්ඩායම් ලෙස පාඨමාලාව පැවැත්වේ
කේක් නිර්මාණයකරනයේ දී තනි තනිව පාඩම් සිදු කෙරේ
(කණ්ඩායමක් සඳහා සිසුන් 8/10)
පාඨමාලා ආරම්භය
ජුනි 3 උදේ 8
ජුනි 7 උදේ 8
(පාඩම් වලට අනුකුලව අවසන් කරන වේලාව වෙනස් වේ. )
මෙම පාඨමාලාව පිලිබඳ විස්තර ලබාගැනීමට සහ ඇතුලත්වීම් සඳහා;
077 71 72 108
Suwini Kumarasinghe
( nvq4/cake dec. hons(UoL) )
https://m.facebook.com/story.php?story_fbid=1805478784055607&id=100037805091319
(පාඨමාලා අවසාන පරීක්ෂණය)
Few tips to make Sugar Lace properly
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 08:00 - 20:00 |