30/11/2025
මේ වගේ දේවල් දකිද්දි අපිට මෙහෙම නම් ඒ කොල්ලට කොහොම ඇතිද 🥹
හැබැයි ජීවත් උන එකයි වැදගත්ම ❣️
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting with Viraj, Tutor/Teacher, Minuwangoda.
30/11/2025
මේ වගේ දේවල් දකිද්දි අපිට මෙහෙම නම් ඒ කොල්ලට කොහොම ඇතිද 🥹
හැබැයි ජීවත් උන එකයි වැදගත්ම ❣️
ගිනුම්කරණය නිවැරදිව ඉගෙන ගන්න එකතු වෙන්න අපේ accounting පන්තියට දැන් ලංකාවටම online .
Sip college - මිනුවන්ගොඩ.
නිපුන්මා -දිවුලපිටිය 🛑
වැඩි විස්තර සදහා පහත whats app number එකට msg එකක් දාන්න 🩶
0755948959 🫰
06/06/2025
*2027 උසස් පෙළ වාණිජය ගොඩදාගන්න මෙන්න ඔබට අනගි අවස්තාවක්*
🔆 *පළමු මාසයම නොමිලේ සහභාගී විය හැකිය* 🔆
අපගේ විශේශතා...➡️
⚪ *සහනශීලී අවම පන්ති ගාස්තු*
⚪ *ඉතාමත් උසස් නිබන්ධන ලබා දිම*
⚪ *විෂය නිර්දේශය ඉතාමත් ඉක්මනින් අවසන් කර අනුමාන ප්‍රශ්න පත්‍ර කරවීම*
අපගේ කාලසටහන...➡️
🔴 ආරම්භය ජුනි 07 සෙනසුරාදා රාත්‍රී 7.00
🛑 *ඔබ කාගෙ පන්ති ගියත් අනිවාර්යයෙන් හොද ප්‍රතිඵලයක් අවශ්‍යනම් එන්න මේ අද්විතීය ඔන්ලයින් පන්ති මාලාව සදහා* 🛑
සහභාගී වීමට කැමති සිසුන් පහත whatsapp link එක හරහා සම්බන්ධ වන්න 🛑👇
https://chat.whatsapp.com/HQyc7FQSlo27t1Nmr0Gb6b
05/06/2025
2026 A/L සහ 2027 A/L කරන ලමුන්ගේ පන්ති කාල සටහන 🛑
නිපුන්මා ආයතනය දිවුලපිටිය 🛑
පැමිණීමට කැමති සිසුන් පහල තියෙන whats app botton එක click කරන්න 👇
මිනුවන්ගොඩ අවට ඉන්න අයට 🤍🔥 තොරතුරු ලබා ගැනීමට පහත whatsapp number එකට msg එකක් යොමු කරන්න 🤍
ජීවිතෙ ඉස්සරහට යන්න අනාගතේ දකින්න නම් focus කියන එක අනිවාරයයි 🔥
වර්තමානය තරම් ජීවිතේ ඉස්සරහට යන්න කාලයක් නෑ 🤍💢🌟 මහන්සි වන තරමට පමණයි ප්‍රතිඵල
14/03/2025
ලොකු හීන පොඩියට පටන් ගන්න, 👑️🚀
සරසවි හීනයේ මූලික වාණිජ්‍ය පදනම අද පටන් ගන්න,🎓🎓
අරුත්බර වාණිජ්‍යේ රසමුසු තැන් සොයා යන යුගයේ ආදරණීයම වාණිජ පංතිය එක්ක එකතු වෙන්න.🖋️🖋️
කොමස් කියන එක ලේසියෙන්ම ඉගෙන ගන්න එකතු වෙන්න 💢
මිනුවන්ගොඩ අවට
Sip college 🤍🔥
ලන්කාව තුල මෙහෙම දේවල් පාසලක් තුලින් අහන්නත් ලැබීමත් කොච්චර පිලිකුල්ද බන් 💢🙂