20/01/2026
උසස් පෙළින් පසුව ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය, උසස් අධ්‍යාපනය සදහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම සහ ඉංග්‍රීසි භාෂා දැනුම, නිපුනත්වය ලබා ගැනීම, සංවර්ධනය කරගැනීම සදහා ඔබ යායුතුම ස්ථානය නැණසල-යටියන. වගකීමෙන් ඔබගේ ජීවිතය හදන තැන. 👩🎓🧑🎓👩⚕️
දේශන පැවැත්වෙන ආකාරය - Physical and LMS
දෙවන අදියර ආරම්භක දිනය - ජනවාරි 25
උදෑසන - 9.00
සියළුම පාඨමාලා නැණසල-යටියන පුහුණු මධ්‍යස්ථානයේදි පැවැත්වේ. (ගුවන්තොටුපල පාර, යටියන - නිමල් ලර්නර්ස් උඩු මහල)
සියළු විමසිම් 071 270 0749 / 077-3333639