Past Pupils Association Thimbirigaskatuwa M D M National School

Past Pupils Association Thimbirigaskatuwa M D M National School

Share

ආ මගට දයාවෙන්.....

09/02/2026

චමිලා මිස්...❤️❤

"ධරණි" පත්තරේ දැක්ක Article එකක්..😍 #දකුණු #කෙහෙල්ඇල්ල අපේ ගමේ පාසලේ විදුහල්පතිනිය ගැන වටින කතාවක්..💐🙏❤️ ක්‍රීඩා සමාජේ #කොල්ලෝ ගැනත් මතක් කරලා තිබ්න නිසා දාන්න හිතුනේ..❤️💐 තව තවත් #අපේ #ගමේ #පාසල දියුණු වෙනව දකින එකයි අපේ එකම හීනය..🤟🤟



🟣 මේ ලිපිය කියවන ලක්ෂ ගණනක පාඨක ඔබගෙන් අහන්න මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා.
‘ඔයා පොඩි දරුවෙකුගෙ ඇස් කියවලා තියෙනවද?’
ඔබ සමහරවිට මේ ලියමන කියවන්නෙ පරණ පුරුදු පන්නෙට මුද්‍රණය වුණු පත්තර කඩදාසි මතුපිටක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් තාලෙට නිර්මාණය වුණු ඩිජිටල් තිරයක් මත වෙන්න පුළුවන්. මම හිතන්නෙ පත්තර පිටු අස්සෙ තියෙන ලා තීන්ත සුවඳත් එක්ක හෙමින් සැරේ අකුර අකුර අහුලන අන්තිම පරම්පරාව බවට පත්වෙන්නේ අපි. අපිට නොතිබ්බ ඩිජිටල් තිර අලුත් පරම්පරාවට තියෙනවා. මෘදු ඇඟිලි මතුපිටකට සිනිඳුවට දැනෙන, හීන් කිතියක් එක්ක උඩට පහළට දුවන මගේ මේ අකුරු ඔබට හුඟාක් කීකරුයි. අපි ලියන්නේ දඩබ්බර අකුරු. ඒවා අපේ ඇස් ඉස්සරහ ගල් ගිල්ලා වගේ නොසෙල්වී උන්නා සහ ඉන්නවා. කාලය විසින් ඉරලා මරලා දානතුරුම ඒ අකුරු මැරුනෙ නෑ. ඒත් දැන් අකුරු එහෙම නෑ. ඒවා නිවා දමන්න ඔබේ ඩිජිටල් තිරයට පුළුවන්.
ඒක නෙවෙයි ප්‍රශ්නය, මම නැවතත් අහනවා... ඔබ දරුවෙකුගේ ඇස් කියවලා තියෙනවද?
මම හිතන්නෙ මේ ලෝකෙ අම්මලා බිලියනයකට වඩා ඉන්නවා. තාත්තලත් එහෙමයි. දරුවොත් එහෙමයි. ඒ අස්සෙ ගුරුවරුත් විවිධ ආකාරවලින් මිලියන ගාණක් ඉන්නවා. මේ හැමෝටම දරුවන්ගෙ කතා කරන ඇස් මුණගැහෙනවා.
පුංචි පැටව හැඟීම් වචනවලට හරවන්නෙ නෑ. එහෙම හරවන්නෙ විශ්වාසවන්තම කෙනෙක් ගාව විතරයි. එහෙම විශ්වාසවන්ත වෙන්න නං ඔයා පොඩි එවුන්ව කියවන භාෂාව දැනගෙන ඉන්න ඕනෙ. ඒත් ඒක මැජික් භාෂාවක්. වචන නැති, අකුරු නැති, ශබ්ද නැති, සංකේත නැති එකක්.
පෙරපාසලේ ගුරුවරියො, එකේ පන්තියේ ගුරුවරියො, ප්‍රාථමික ශ්‍රේණිවල ගුරුවරු ගුරුවරියො මේ වැඩේට දක්ෂ වෙන්න ඕනෙ. නැත්නම්, හෙට මහපොළොවට හයියක් වෙන්න ඉන්න රූස්ස ගහක් ළපටි කාලෙම ඔබේ අතින් නොදැනුවත්ව කැඩිලා බිඳිලා යනවා වෙන්න පුළුවන්.
මම මේ හොයාගෙන යන්නෙ අන්න ඒ අපූරු වැඩේ ඉතාම අපූරුවට කරන ගුරු අම්මා කෙනෙක්ව. ඈ මට මුණගැහෙන්නෙ කෙහෙලැල්ල රාහුල ප්‍රාථමික විද්‍යාලයේදී. ඒක පුංචි ඉස්කෝලයක්. මේ ඉස්කෝලේ ගොඩනැගිලිවලින් පුංචියි. දරුවො ප්‍රමාණයෙන් පුංචියි.ඒ වගේම ඉගෙනගන්න දරුවොත් පුංචියි. ඒත් මතක තියාගන්න හැම විදියකටම පුංචි උනත් මේ ඉස්කෝලෙ කරන වැඩ ලොකුයි. දරු දැරි හීන ලොකුයි. ඉලක්ක ලොකුයි. ඒ වගේම ලබන ජයග්‍රහණත් ලොකුයි.
ඇගේ නම චමිලා කුමාරි හඟුරන්කෙත.
මැඩම් මේ ඉස්කෝලෙට ඇවිල්ලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා. 2023 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ දාසය වැනිදයි ඈ විදුහල්පතිවරියක් විදියට පත්වීම් ලබලා තියෙන්නේ. ඒ, ඒ වෙනකොටත් විදුහල්පති තනතුරේ වැඩ ආවරණය කරමින් ඉන්න අතරතුරේ.
ඈ ගුරු සේවයට අත්පොත් තබා තියෙන්නේ 2005 වසරේ තිඹිරිගස්කටුව දුටුගැමුණු මහා විද්‍යාලයෙන්. ඒ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිංහල විෂය ගුරුතුමියක් විදියට. එතැනින් පසුව නිල්පනාගොඩ ඉස්කෝලෙ. එහි සාර්ථකව කටයුතු කරන ඇයට එතැනින් පස්සෙ කලාප කාර්යාලයට යන්න සිද්දවෙලා තියෙන්නේ සිංහල විෂය ගුරු උපදේශක තනතුරේ වැඩ ආවරණය කිරීමේ උවමනාව ඉටු කරන්න.
ඉන් පස්සෙ ඒ රාජකාරි කරමින් ඉන්න අතරෙයි ඈට මේ පාසලේ රාජකාරි බාරගන්න වෙන්නෙ. ඒක අතිශය සංකීර්ණ රාජකාරියක්. මේ ඉස්කෝලෙ තියෙන්නේ කොළ පාට ගමක පතුලට ගිලිලා. කොයිවිදියට ආවත් මේ ඉස්කෝලෙ බස් පාරට දුරයි. මේ වන්නි ගමක හැංගුන ඉස්කෝලයක් නෙවෙයි. මේක බස්නාහිර පළාතේ සියලු පහසුකම් සහිත ගම්පහ දිස්ත්‍රික්කයෙ ඉස්කෝලයක්.
දරුවො දාහතකින් පටන් අරගෙන දරුවො අසූපහක් දක්වා වැඩි කරගෙන ඒ වෙනකොට පාසල පවත්වාගෙන ගිහිල්ලා තිබුණා. ඒත් මේ ඉස්කෝලෙට පණ එන්නෙ මේ මැඩම්ගෙ පැමිණීමත් එක්ක. ගමේ අය වගේම ගමේ ක්‍රීඩා සමාජෙ කොල්ලො කෙල්ලො ටික එකතුවෙලා ඉස්කෝලෙ ඉහළටම ඔසවන්න වෙහෙස වෙන බව ඈ කිව්වා.
ගුරුවරු හතරදෙනෙක් සහ සංවර්ධන නිලධාරීන් කීපදෙනෙක් එක්ක හැකි උපරිමයෙන්ම පාසල දියුණු කරන්න ඈ වෙහෙස වෙනවා. ඒ වගේම ඈ විශේෂයෙන්ම කියපු දෙයක් තමයි ගුරු මණ්ඩලයේ කැපවීම. ඒ ගරුත්වය සංවර්ධන නිලධාරී පත්වීම් සහිත ගුරුවරුන්ටත් ලැබෙන්න ඕන බව ඈ විශේෂයෙන්ම මතක් කළා. ගමේ ක්‍රීඩා සමාජෙ අයගෙ උදව්වෙන් සෙල්ලම් මිදුලක් හදලා, ඉගෙනුම් ආධාර එකතු කරලා, පොත් බෑග් එකේ ඉඳලා දරුවන්ට දෙන අතරෙ සිංහ සමාජෙ උදව්වෙන් දරුවන්ට කෑම වේලක් දෙන්නත් මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නෙ.
දැන් දරුවො ශිෂ්‍යත්වයෙන් සමත් වෙන පාසලක් විදියට මේ පුංචි පාසල ප්‍රසිද්ධයි. මෙදා එක වසරට දරුවො තිහකට ආසන්න ප්‍රමාණයක් දැනටම ඇවිල්ලා. වසරෙන් වසර මේ ඉලක්කම ලොකු වෙනවා. ගමේ පාසලට ගමේ දරුවො එනවා. ගමේ වැඩිහිටියො ගමේ ඉස්කෝලෙ වෙනුවෙන් වෙහෙස වෙනවා. පිටගමකින් පාසලට ආපු විදුහල්පතිතුමිය ගමේ හැමෝගෙම ඇස් පාදලා. දරුවො විතරක් නෙවෙයි දැන් දෙමාපියොත් ඉගෙනගන්නවා.
ඒ ඈ දරුවන්ගෙ ඇස් කියවන්න දන්න ආදරණීය ගුරු අම්මා කෙනෙක් නිසා.
ජීවන පහන් තිළිණ

03/12/2025

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් සිසුවෙකු හෝ සිසුවියෙකු වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රැපියල් 25,000ක්.🙏

A/L media - Google Drive 02/12/2025

පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න

පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏

📚 Public & Student Collections:

📂 Media

🔹 https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa
🔹 https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link

📂 Home Science
🔹 https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk
🔹 https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view

📂 Accounting
🔹 https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7
🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link
🔹 Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE

📂 Geography
🔹 https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox
🔹 https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_-
🔹 https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link

📂 ICT
🔹 https://drive.google.com/drive/folders/1-VrKpVEeCT1DDuy0c3FRC5vaSaTluAyN?usp=drive_link
🔹 https://drive.google.com/drive/folders/15z1-KLgSI---hfqo08O_GIaQu1qgJGe7
🔹 https://drive.google.com/drive/folders/1_l8Qr2p3DktLO4Encg74uk_TKDM5iByB (Password = sub@kavidx)
🔹 https://drive.google.com/drive/folders/1HepTix5xAkIq30mOzYozFHgwHZ3s6OQd
🔹 https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL
🔹 https://drive.google.com/drive/folders/15KZmbxiUZ2r4tbKSddVRAhh6AnpTM_E6
🔹 ICT Short Notes: https://drive.google.com/drive/folders/1mwZTEiM7NhNo5XJsotSWoFcWvQK7n0Pm

📂 Stat
🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link

📂 Business Studies
🔹 https://drive.google.com/drive/folders/1A9FyCh1DpPvRlyQrpbQFdMn2N7qTwckZ

📂 Econ
🔹 https://drive.google.com/drive/folders/1XyyuXbpnAGIzAAF0PNMAzKOIy41r5cVS

📂 Languages (Japanese / Korean / Hindi / Sinhala)
🔹 Japanese: https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL
🔹 Japanese: https://drive.google.com/drive/folders/10gFiRBZe_OiUtR9nzDR28WvYkXPx4Rry?usp=drive_link
🔹 Korean: https://drive.google.com/drive/folders/1e2w52bcOMQ-StMf0EJZaDs9q3lRUYjkg?usp=drive_link
🔹 Hindi: https://drive.google.com/drive/folders/1mbBF-CQiAzgjoW82rE3VN8UqoRNAoxC-?usp=drive_link
🔹 Sinhala: https://drive.google.com/drive/folders/10v36oT_2Vw7Tmud-_sVf0SYouNdouaU0?usp=drive_link

KDJ ayya dapu Link eka :

🔹 ET : https://drive.google.com/drive/folders/1CqiLw8a4wVSWlLO8C69NfDit2wWMa3eT?usp=drive_link
🔹ICT : https://drive.google.com/drive/folders/1mPdYHQHH4LO_eWINv9vEUkfdPZ2bxe5v?usp=drive_link
🔹 SFT : https://drive.google.com/drive/folders/1TkZzT34I5XaVne_no8ZnMSPSOvbNofIx?usp=drive_link

👇 NoteKokka විශේෂ එකතුව 👇

මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️

🧬 විද්‍යා/ගණිත (Science/Maths)
🔹 සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link
🔹 රසායන විද්‍යාව: https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link
🔹 භෞතික විද්‍යාව: https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link
🔹 ජීව විද්‍යාව: https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link
🔹 Biology Resource Books: https://drive.google.com/file/d/14hPdgc67OrM6X57ONexej200EWdvDYFx/view

⚙️ තාක්ෂණ (Technology)
🔹 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT): https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link
🔹 ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link
🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link
🔹 තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link

📊 වාණිජ (Commerce)
🔹 ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link
🔹 ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link
🔹 ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link

🎨 කලා (Arts)
🔹 බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link
🔹 සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link
🔹 ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link
🔹 ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link
🔹 භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link
🔹 මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp
🔹 Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing
🔹 සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link
🔹 සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link
🔹 නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link
🔹 කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link
🔹 ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link
🔹 ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link
🔹 දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link
🔹 හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link

මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න එක. අඩුම තරමේ එක ළමයෙක් හරි මේකෙන් ගොඩයයි.

Share කරලා සප් එකක් දෙමු! ✊🇱🇰

💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d
💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z
🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/?_t=...
❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB
💙Telegram Link eka : https://t.me/notekokka (Group)
https://t.me/NoteKokka2 (Channel)�

A/L media - Google Drive

30/11/2025

සියලූම දෙනා පරිස්සමෙන් සිටින්න ..🙏🙏
ආයෙත් නැගිටින්න ඔබ සැමට ශක්තිය ලැබේවා.❤
☸️✝️🕉️☪️

Photos from Past Pupils Association Thimbirigaskatuwa M D M National School's post 17/11/2025

Past Pupils' Cricket Tournament-2025❤️🏏

Photos from Past Pupils Association Thimbirigaskatuwa M D M National School's post 17/11/2025

Past Pupils' Cricket Tournament-2025❤️🏏
Opening Ceremony ❤️❤🙏🙏

17/11/2025

ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය-2025🏆️

කාන්තා අංශය තරගාවලිය දක්ෂතම ක්‍රීඩිකාව-2002 O/L කණ්ඩායම රශ්මි චන්ද්‍රසිරි ❤️

Photos from Past Pupils Association Thimbirigaskatuwa M D M National School's post 17/11/2025

ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය-2025🏆️

කාන්තා අංශය අනුශූරතාවය-1997 O/L කණ්ඩායම ❤️❤️

Photos from Past Pupils Association Thimbirigaskatuwa M D M National School's post 17/11/2025

ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය-2025🏆️

කාන්තා අංශය ශූරතාවය -2002 O/L කණ්ඩායම ❤️

17/11/2025

ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය-2025🏆️

පිරිමි අංශය තරගාවලිය දක්ෂතම පන්දුයවන්නා - 2011 O/L නාලක නිරෝෂන් ❤️

17/11/2025

ආදිශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය-2025🏆️

පිරිමි අංශය තරගාවලිය දක්ෂතම පිතිකරු - 1999 O/L දමිත් තරංග ❤️

Want your school to be the top-listed School/college in Minuwangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

School Lane
Minuwangoda
11550

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00