Praneeth Sandamina Waidyawantha

Praneeth Sandamina Waidyawantha science class

අදරණීය දුවේ පුතේ..අදින් ඇරඹුන නව වසර.. මේ වසර නිකම්ම නිකම් අවුරුද්දක් නෙමෙයි..ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කරගන්න.. අපේ රට...
31/12/2024

අදරණීය දුවේ පුතේ..
අදින් ඇරඹුන නව වසර..
මේ වසර නිකම්ම නිකම් අවුරුද්දක් නෙමෙයි..ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය කරගන්න..
අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දුවලා පුතාලා විදිහට.. මම හැමදාම කියනවා වගේ ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්න ලස්සන හීනයක් දකින්න පටන්ගන්න..

මේ රට ධනවත් කරන්න..
අපේ දේ රැකගන්න ධෛර්‍යය ලැබෙන..
ඔයාගේ අනාගතය වෙනුවෙන් ලස්සන සිහින දකින...
ඒ සිහින යථාර්තයක් කරගන්න සිතට ධෛර්යය ලැබෙන...

නිදුක් නිරෝගිමත් නව වසරක් වේවා... !!!

මේ සුභ පැතුම ආදරණීය විද්‍යා ගුරුතුමාගෙන්(ප්‍රනීත් සඳමිණ වෛද්‍යවන්ත)

01/04/2023
ආදරණීය දුවේ පුතේ..♥️මේ පාර O/L වලට තව *සති 15ක්* තියනවා .මාස 3ක්.ඉතින් ඔයාලා❓විබාගය අතඇරල දාලද ?❓විභාගෙට කලබල වෙලාද?❓කරන...
21/01/2023

ආදරණීය දුවේ පුතේ..♥️

මේ පාර O/L වලට තව *සති 15ක්* තියනවා .මාස 3ක්.ඉතින් ඔයාලා

❓විබාගය අතඇරල දාලද ?

❓විභාගෙට කලබල වෙලාද?

❓කරන්න වැඩ ගොඩ ගැහිලා පටන් ගන්න තැනක් හිතාගන්න බැහැ නේද?

❓Past papers එකක්වත් ක්‍රමානුකූලව කරලා නැද්ද?කරගන්න වෙලාවක් නැද්ද?

❓විභාගෙට එන අනුමාන හොය හොයා ඉන්නවද?

ඔයාලට ඕන සැලසුමක්
ඒ සඳහා අපි,

❤විශයන් 9ම සඳහාම මේ ඔයාලගේ වටිනාම කාලේ හරියට කලමනාකරණය කරගන්න දින පතා සැලසුම් හදලා දෙනවා.

❤️විද්‍යාව විෂය සදහා විශේෂ 100 Day's Science Revision වැඩපිලිවලක් ඔයාලා වෙනුවෙන්ම සැලසුම් කරලා තියනවා

💞අපි දන්නවා ඔයාලා මොන පිස්සු නැටුවත් හැමෝම කැමතී අනාගතේ ලස්සන කරගන්න.😍❤
ඒ වගේම එදාට ආඩම්බරෙන් බලන් ඉන්න ඔයාගේ අම්මාගෙයි තාත්තගෙයි ඇස් වලට සතුටු කදුලක්🥹 දෙන්නත්,
මේ හොදම අවස්තාව

ඔයාලට ඕන මඟපෙන්විමක්
*_සැලසුමකට වැඩ කරන්න._*
ඉස්සරහට එන හැම දවසක්ම ප්ලෑන් කරන්න.
බය වෙන්න එපා

ඔයාලට මේ තියන කාලේ හොදටම ඇති..💪💪

Address

Minuwangoda
Minuwangoda

Telephone

+94702952000

Website

Alerts

Be the first to know and let us send you an email when Praneeth Sandamina Waidyawantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Praneeth Sandamina Waidyawantha:

Shortcuts

Share