Icon Institute of Higher Education

Icon Institute of Higher Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Icon Institute of Higher Education, Education Website, Minuwangoda.

මිනුවන්ගොඩ BS වෙනසකට ලෑස්තිද?
24/07/2026

මිනුවන්ගොඩ BS වෙනසකට ලෑස්තිද?



08/07/2026

👉 උසස්පෙල - සිංහල

2028 ගමනාන්තය තෙක් ගමන් ඇරඹු
බසක මහිම කියාදෙන සුබස් යාත්‍රාවට ගොඩවෙන්න.

✅ සාහිත්‍යය..
✅ ව්‍යාකරණ..

අද්‍යතනය තුළ
සරසවියට , විද්‍යාපීඨයට මතු නොව
රැකියා තරග විභාග , රැකියාවේ උසස්වීම් සඳහාත්
අනිවාර්යය වු

⭕" සිංහල "⭕

හරියට - හොඳට ඉගෙන ගන්න හොඳම අවස්ථාව

🗓️ ඉරිදා .
⏱️ ප ව 04.00 - 06.00 .
🏢. Icon උසස් අධ්‍යාපන ආයතනය.
මිනුවන්ගොඩ

03/07/2026

පොසොන් පොහොය නිමිත්තෙන් Icon උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුභවතුන් දෙමව්පියන් හා ළමුන් එක්ව හතර වන වරට සංවිධානය කළ මහා අයිස් ක්‍රීම් දන්සල අති සාර්ථක ලෙස පැවැත්වුණි🙏

සහය ලබා දුන් සැමට බෙහෙවින් ස්තූතියි. 🙏♥️

පොසොන් පොහොය නිමිත්තෙන් Icon උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුභවතුන් දෙමව්පියන් හා ළමුන් එක්ව හතර වන වරට සංවිධානය කළ මහා අයිස් ක...
29/06/2026

පොසොන් පොහොය නිමිත්තෙන් Icon උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුභවතුන් දෙමව්පියන් හා ළමුන් එක්ව හතර වන වරට සංවිධානය කළ මහා අයිස් ක්‍රීම් දන්සල අති සාර්ථක ලෙස පැවැත්වුණි🙏

සහය ලබා දුන් සැමට බෙහෙවින් ස්තූතියි. 🙏♥️

Icon උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුභවතුන්, ළමුන් සහ දෙමව්පියන් හතර වන වරට සංවිධානය කරන මහා අයිස් ක්‍රීම් දන්සල❤️🍦🍦බැති සිතින්...
24/06/2026

Icon උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුභවතුන්, ළමුන් සහ දෙමව්පියන් හතර වන වරට සංවිධානය කරන මහා අයිස් ක්‍රීම් දන්සල❤️🍦🍦

බැති සිතින් ඔබ සැමට ආරාධනා🙏♥️

29/05/2026

ICON සෙනෙහසේ අවුරුද්ද - ( කොට්ටපොර ) 🌞🙏❤️


#සෙනහසේඅවුරුද්ද2026

26/05/2026

ICON සෙනෙහසේ අවුරුද්ද - ( කඹ ඇදීම ) 🌞🙏❤️


#සෙනහසේඅවුරුද්ද2026

22/05/2026

ICON සෙනෙහසේ අවුරුද්ද - ( සලුපාලිය ) 🌞🙏❤️


#සෙනහසේඅවුරුද්ද2026

ICON සෙනෙහසේ අවුරුද්ද - 2026මිනුවන්ගොඩ ටියුශන් ඉතිහාසය අලුත් කරපු ICON සෙනෙහසේ අවුරුද්ද  2026 සාර්ථක කරගැනීමට සහයෝගය දුන...
11/05/2026

ICON සෙනෙහසේ අවුරුද්ද - 2026

මිනුවන්ගොඩ ටියුශන් ඉතිහාසය අලුත් කරපු ICON සෙනෙහසේ අවුරුද්ද 2026 සාර්ථක කරගැනීමට සහයෝගය දුන් ඔබ සැමට අපගේ ප්‍රණාමය.

අප හා අත්වැල් බැඳගත්

⭕ICBT Gampaha Campus
⭕ LS printing Solutions
⭕ Lucky Mark pvt Ltd
⭕ Shoe Paradise
⭕ One Idea Advertising
⭕ Salon Lorita
⭕ Aruna arts
⭕ Pro light Films
⭕ Buwana yasas Photography
⭕ Wealthy Minds
⭕ Vijay Cinema
⭕ Kinnarawi Luxury Edition
⭕ Dumindu Graphics
⭕ Sekara Productions
⭕ CH Sounds
⭕ AJ Mobile
⭕ Nadeeshan Motors

ඇතුළු විවිධාකාරෙන් අපට සහයෝගය ලබා දුන් ඔබ සැමට ස්තුතියි.

_ Icon උසස් අධ්‍යාපන ආයතනය

Address

Minuwangoda
11550

Telephone

+94764066966

Website

Alerts

Be the first to know and let us send you an email when Icon Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Icon Institute of Higher Education:

Shortcuts

Share