Moragahahena Maha Vidyalaya

Moragahahena Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Moragahahena Maha Vidyalaya, School, Moragahahena Maha Vidyalaya, Millewa.

පරිසර දිනය වෙනුවෙන් පැවති චිත්‍ර තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහතිකපත්‍ර ලබන මොහොත
17/06/2026

පරිසර දිනය වෙනුවෙන් පැවති චිත්‍ර තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහතිකපත්‍ර ලබන මොහොත

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තේරී පත්වූ දරු දැරියන් සියලු දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්..
17/06/2026

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තේරී පත්වූ දරු දැරියන් සියලු දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්..

අද දින 8,9 ශ්‍රේණි සඳහා පැවැත්වෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
17/06/2026

අද දින 8,9 ශ්‍රේණි සඳහා පැවැත්වෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

පසුගිය 12 වන දින පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු ඡන්දය
17/06/2026

පසුගිය 12 වන දින පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු ඡන්දය

අප පාසලේ උසස් පෙළ වාණිජ අංශයේ දරු දැරියන් වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් කළ ඒ.ඒ. ආර්. ප්‍රියන්ති ගුරු මෑණියනියන්ට නිරෝගිමත් ස...
11/06/2026

අප පාසලේ උසස් පෙළ වාණිජ අංශයේ දරු දැරියන් වෙනුවෙන් ඉමහත් කැපකිරීමක් කළ ඒ.ඒ. ආර්. ප්‍රියන්ති ගුරු මෑණියනියන්ට නිරෝගිමත් සුවබර ඉසිඹු දිවියක් ප්‍රාර්ථනා කරමු.

ආදරය අවැසි ආදරණීය මව්පිය සිත් අග නොමැකෙනා මතක බිඳක්.. වෙසක් පුන් පොහොය නිමිත්තෙන් මොරගහහේන මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ...
29/05/2026

ආදරය අවැසි ආදරණීය මව්පිය සිත් අග නොමැකෙනා මතක බිඳක්..

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් මොරගහහේන මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ දුවා දරුවන්ගේ දායකත්වයෙන් කුඹුකවත්ත කුඹුක් සෙවන වැඩිහිටි නිවාසය උදෙසා පැවැත්වූ දානමය පින්කමේ පින්බර දසුන්..

1හා 2 ශ්‍රේණිවල දරු දැරියන් උදෙසා පැවැත්වූ වෙසක් පෙර පෝදා සීල සමාදාන වැඩසටහන
29/05/2026

1හා 2 ශ්‍රේණිවල දරු දැරියන් උදෙසා පැවැත්වූ වෙසක් පෙර පෝදා සීල සමාදාන වැඩසටහන

06/05/2026

♾️ Maths is the language of the universe ♾️
INFINITO 2026 ගණිත කඳවුර

"දහසක් දරුවන්ගේ අනාගතය හැඩකළ පින්බර ගුරු මෑණියනි, ඔබට නිවන් සුව ලැබේවා!"🏳️මොරගහහේන මහා විද්‍යාලයේ සේවයේ නියතව සිට අප අතර...
01/05/2026

"දහසක් දරුවන්ගේ අනාගතය හැඩකළ පින්බර ගුරු මෑණියනි, ඔබට නිවන් සුව ලැබේවා!"
🏳️මොරගහහේන මහා විද්‍යාලයේ සේවයේ නියතව සිට අප අතරින් සමුගත් නදීෂානි අමරනායක ගුරු මෑණියනි ඔබතුමියට නිවන් සුව ලැබේවා!🏳️

10/04/2026

සවස 6 - 10 විදුලිය සුරකිමු #සුරකිමුලංකා #විදුලියඅරපිරිමසමු

Address

Moragahahena Maha Vidyalaya
Millewa

Website

Alerts

Be the first to know and let us send you an email when Moragahahena Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category