Sri Rathanasara Daham Pasala

Sri Rathanasara Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Rathanasara Daham Pasala, Education, Dewanampiyathissa mawatha, Mihintale.

15/11/2022
සියල්ලන්ගේ දැනගැනීම පිණිස SHARE කිරීමට කාරුණික වන්න.
30/10/2020

සියල්ලන්ගේ දැනගැනීම පිණිස SHARE කිරීමට කාරුණික වන්න.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2280 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය වප් පුර අටවක දින හෙවත් මිහිඳු ...

අපි වෙමු සිරිලක බොදු දරුවෝ....
12/09/2020

අපි වෙමු සිරිලක බොදු දරුවෝ....

ආරාධනා ...
30/11/2019

ආරාධනා ...

අද දින අපේ දහම්පාසල
27/10/2019

අද දින අපේ දහම්පාසල

02/09/2019

මේ එන සෙනසුරාදා උදෑසන 08.30 ට මැද මලුවේදී සියලු දෙනාගේම සහභාගිත්වයෙන් ශ්‍රමදානයක් පවැත්වීමට නියමිත.දහම් පාසල් දරුවන් හා දෙමාපියන් හැකි අයුරින් දැනුවත් කරන්න .තෙරුවන් සරණයි

16/07/2019

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී රතනසාර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා දූ දරුවන් පළමු වරට සංවිධානය කරන්නට යෙදුනු මහා අයිස්ක්‍රීම් දන්සල 2019 ක් වූ හත්වන මස දහසය වන ඇසළ පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී රතනසාර දහම් පාසල ඉදිරිපිට අති සාර්ථක අයුරින් පැවැත්වුණි.සහය දුන් සැමට තුති ...

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ  අවව...
16/07/2019

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී රතනසාර දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා දූ දරුවන් පළමු වරට සංවිධානය කරන්නට යෙදුනු මහා අයිස්ක්‍රීම් දන්සල 2019 ක් වූ හත්වන මස දහසය වන ඇසළ පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී රතනසාර දහම් පාසල ඉදිරිපිට අති සාර්ථක අයුරින් පැවැත්වුණි. එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ......

21/03/2019

ත්‍රිපිටකාභිවන්දනා සතිය මුල් කරගනිමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථ ශ්‍රී රතනසාර දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී "ත්‍රිපිටක ග්‍රන්ථ ප්‍රදර්ශන" 21,22 යන දෙදින තුළදී පෙරවරු 9.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වේ. මේ ඒ පිළිබඳ සටහනයි...

සැමට ආරාධනා ...
20/03/2019

සැමට ආරාධනා ...

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථ ශ්‍රී රතනසාර දහම්පාසලේ 2019 වර්ෂයේ  පළමු වාරයේ ගුරු දෙගුරු හමුව වර්ෂ 2019 ක් වූ පෙබරවා...
14/02/2019

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථ ශ්‍රී රතනසාර දහම්පාසලේ 2019 වර්ෂයේ පළමු වාරයේ ගුරු දෙගුරු හමුව වර්ෂ 2019 ක් වූ පෙබරවාරි මස 10 වන ඉරුදින උදෑසන 10.00 ට මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර අතිගෞරවාර්හ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුණි. මෙහි විශේෂ දේශනය සඳහා සම්බන්ධ වූයේ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාණන්ය. ඉතා කෙටි කාලයක දී හරවත් දේශනයක් සිදු කරමින් වර්තමානයේ දී ජනතාව මුහුණ දී ඇති සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කරමින් එම ගැටළු බොහොමයකට හේතුව පවත්නා වැරදි ආහාර පුරුදු බවත් ප්‍රකාශ කර සිටියේය. දහම් පාසලේ ඉදිරි කටයුතු සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කර ගත් අතර, තම දරුවන්ගේ අනාගතය කෙරෙහි දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන මේ සඳහා පැමිණි සියලුම දෙමාපියන්ට, වැඩිහිටියන්ට අපගේ කෘතවේදීත්වය ප්‍රකාශ කර සිටින්නෙමු

Address

Dewanampiyathissa Mawatha
Mihintale
50300

Opening Hours

06:30 - 13:00

Telephone

0714601781

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rathanasara Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category