08/08/2026
_අභියෝග හමුවේ නොසැලී පෙරට..._
*🌿 විදුබිමෙන් සරසවි බිමට... 🌿 ....*
සිප් සත සමුදුරෙහි
නැණ නැව් යොදවමින්
ජය ටැඹ දිස්වෙනා
වෙරළ වෙත පැමිණෙමින්
සරසවි වරම් ලැබ
දබරැලි දරුවෝ
දිවි එකලුකරලමින්
වියතුන් වනු මැනවි
ජය කිරුළු පළඳමින්
විද්‍යාලයේ ගරු ස්වාමීන් වහන්සේ, විදුහල්පතිතුමා,
නියෝජ්‍ය විදුහල්පතිතුමිය,
ඇතුලු ආචාර්ය මණ්ඩලය,
අනධ්‍යන කාර්ය මණ්ඩලය හා දූ දරුවන්ගේ
*උණුසුම් සුභ පැතුම්*
_හ/දබරැල්ල මහා විද්‍යාලය, දබරැල්ල, කාරියමඩිත්ත._
🏆🥇
#සබරගමුසරසවිය
#ජපුර
#පේරා
#රුහුණුවිශ්වවිද්‍යාලය
#යාපනය විශ්වවිද්‍යාලය
#අග්නිදිග
#සෞන්දර්යකලාවිශ්වවිද්‍යාලය
#දබරැල්ලමහාවිද්‍යාලය
#දබරැල්ලමහාවිද්‍යාලයදබරැල්ලකාරියමඩිත්ත.
.