Together help our Children for their education

Together help our Children for their education අඳුරේ සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්වී? This page creates for our children. Means there is a lot of children need helping hands for their education.

I know we can't help all of them, but at least if we can help one of them to get their education properly....
so please invite your friends.... and get it done.. For the moment we have found 6 children from gampaha . so our idea is to help them yearly or till they finish their general education I know we have lot of friends working in different countries, so if we can join together... this is the

time for it...

අඳුරේ සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්වීම උතුම්



Contact : [email protected]
mob : 00971508742917

25/02/2016
08/10/2012
සමූහ ඡායාරූපයකට පෙණී සිටිමින්
17/09/2012

සමූහ ඡායාරූපයකට පෙණී සිටිමින්

15/09/2012

“අඳුරේ සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්වීම උතුම්.”
යන තේමාව යටතේ මූණු පොතින් එකතු වුනු අප , මෙම සත් කාර්යයේ පස්වන පියවර ඉතා සාර්ථකව නිමා කළ බව ඔබ සැමට දන්වන්නේ හද පිරි සතුටකිනි

15/09/2012
16/08/2012

අඳුරේ සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්වීම උතුම් යන තේමාව යටතේ මූණු පොතින් එකතු වී අප සැම එකතුව සිදුකළ එම සද්කාර්යයේ පසු විපරමක් ලෙස අප ඔවුන් සොයගෙන ඔවුන් ගේ ගම් පියසට ගොඩවැදුනා. පෙනුමෙන් ලස්සන දසුන් තිබුනත් සොබා දහම මේ දවස්වල ඔවුන්ට කරුණික වී නැහැ. වැව් පතුලටම හිඳී තිබුණා.ඔවුන් වැස්ස බලපොරොත්තුවෙන් දෑස් දල්වාගෙන තිබුනා.ඔවුන් සමඟ කතාබස් කිරීමේ දී හැමදෙනම ඔවුන්ට කළ උපකාරයට පිං අණුමෝදනා කළා.. ඒ වගේම අපට සංග්රහ කරන්නත් ඔවුන් අමතක කළේ නැහැ... මෙවරත් අපේ ඒ උතුම් සද්කාර්යය මේ දූ දරුවන් වෙනුවෙන් සිදුකරන්නයි අපේ බලාපොරොත්තුව.

18/07/2012

මෙවරත් අපේ අරමුණ වන්නේ, මැල්සිරිපුර නවෝද්‍යා පාසලේ තොරාගත් සිසුන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමටයි.මෙ සඳහා ඔබේ නොමසුරු ආධාර ලබා දීම සඳහා අප අමතන්න. Hope to do our next donation for Melsiripura navodya school same as six month ago ,we hope you will all help us for this noble project please call us for more information

18/07/2012

අඳුරේ සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්වීම උතුම්

14/06/2012

please get together to help our children for their education ... will plan our next donation end of july...feel free to contact us for your Nobel contributions

Address

Melsiripura

Website

Alerts

Be the first to know and let us send you an email when Together help our Children for their education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Together help our Children for their education:

Shortcuts

Share