MK Cake House & Academy

MK Cake House & Academy We provide Wedding cakes, Cup Cakes , Wedding Structure , Engagement Cake, Birthday Cake, Cup Cake S

♥️
07/05/2026

♥️

Birthday Cake ❤️From MK Cake House & AcademyEasy to order -1. Find your favourite cake image and inbox...2. Get a quotat...
07/05/2026

Birthday Cake ❤️
From MK Cake House & Academy

Easy to order -

1. Find your favourite cake image and inbox...

2. Get a quotation and confirm the order

Cake Designer - Imesha Rajapaksha

Contact numbers
076 9036044

'Quality is our Pride ’

fans

Birthday Cake ❤️From MK Cake House & AcademyEasy to order -1. Find your favourite cake image and inbox...2. Get a quotat...
07/05/2026

Birthday Cake ❤️
From MK Cake House & Academy

Easy to order -

1. Find your favourite cake image and inbox...

2. Get a quotation and confirm the order

Cake Designer - Imesha Rajapaksha

Contact numbers
076 9036044

'Quality is our Pride ’

fanseerre

28/02/2026
Mk Cake House & Academy නව පන්ති ආරම්භය පෙබරවාරි 12 බ්‍රහස්පතින්දා දින පැවැත් වේ. සියලුම සිසුන් තනි තනි වශයෙන් අයිසින් ක...
09/02/2026

Mk Cake House & Academy

නව පන්ති ආරම්භය පෙබරවාරි 12 බ්‍රහස්පතින්දා දින පැවැත් වේ. සියලුම සිසුන් තනි තනි වශයෙන් අයිසින් කිරීමට පුහුනු කෙරේ.

නිවසේ සිට අමතර ආදයමක් උපයාගන්න එන්න අප හා එක්වන්න. තනි තනිවම කේක් අයිසින් කිරීමට පුරුදු කිරීම.

පාඨමාලා ගාස්තුව - රු: 22000.00
වාරික වශයෙන් ගෙවීමට හැක.

කාලය - දින 09

( එක් පාඨමාලා කණ්ඩායමක් සදහා උපරිම 06 දෙනකු පමණක් බදවා ගනී. )

පාඨමාලාව අවසානයේ සහතිකයක් ලබා දේ.

පන්ති උදැසන 9.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ.

පාඨමාලාව කිරීම සදහා කිසිම මුලික දැනීමක් අවශ්‍ය නොවන අතර කේක් සැදීමට හා අයිසින් නිර්මාණ කිරීමට අවශ්‍ය දැනුම, මුලික දැනුමේ සිට නිවැරදිව ලබා දේ. පන්ති කාමරය තුලදී තනි තනිව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යොදවන අතර ඔබට දින 9 කාලයක් තුල ඔබට කේක් නිර්මාණ ශිල්පියකු විය හැක. ඒ වගේම ඔබට කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය දැනුමද මෙම දින 9 තුලදී ලබා දේ. ඒ වගේම ඔබ පාඨමාලාව අවසන් කර ගිය පසුත් ඔබගේ පසුපසින් සිට කේක් කලාව තුලින් ඉදිරියට යාමට අවශ්‍ය සියලුම දැනුම හා උපදෙස් ඔබට ලබා දෙමින් ඔබව ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනු ලැබේ.

මෙහෙයවීම ;
Imesha Rajapaksha
( Senior cake designer , Diploma holder , TVES approved Cake designer )

වැඩි විස්තර සදහා අමතන්න.
076 9036044

Address

Melsiripura
60540

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94763447182

Website

Alerts

Be the first to know and let us send you an email when MK Cake House & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MK Cake House & Academy:

Shortcuts

Share

Category