12/08/2025
මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී අකලංක තරුෂ ට ලෝකඩ පදක්කමක් 🏆️
---------------------------------------
පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී,
14 න් පහළ කඩුළු පැනිමේ ඉසව්වෙන් තුන්වන ස්ථානය දිනා ගත් අකලංක තරුෂ පුතණුවන්ට උණුසුම් සුභ පැතුම් !!
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
මහනුවර , මාතලේ හා නුවර එළිය යන දිස්ත්‍රික්කවල අතිෂය දියුණු පහසුකම් සහිත ප්‍රධාන පෙළේ පාසල්වල තරගකරුවන් අභිබවා මේ ලැබු ජයග්‍රහණය මීමුරේ ක.ක විද්‍යාලීයට මහත් අභීමනයක් එක් කරමින් ලැබු ජයග්‍රහණය ඉතිහාසගත වේවී.. ඒ වගේම සමස්ත ලංකා තරගාවලියේදිත් මෙවන් ජයග්‍රහණය ක් ලබා ජාතික මට්ටමින් ජයග්‍රහණය ලැබිමට දරුවාට හැකියාව ලැබේවා...
* කිසිම ක්‍රීඩා පහසුකමක් , සුදුසුකම්ලත් පුහුණුකරුවකු ද නොමැතිව, පාවහන් හෝ නොපැළද මේ ලැබු ජයග්‍රහණය අපට ආඩම්බරයක් බව කිව යුතුමය....🥰
ඉතිහාසයේ ප්‍රථම වතාවට සමස්ත ලංකා ක්‍රිඩා තරගාවලියක් නියෝජනය කිරිමේ අවස්තව උරුම කරගමින් දැක්වු දක්ෂතාවය වෙනිවෙන් පාසල වෙනුවෙන් විදුහල්පතිතුමා ඇතුළු සියළු ගුරු මණ්ඩලයේ සුභ පැතුම් එක් කරනවා !!
Meemure Kaikawala Junior School Zonal Education Office - Teldeniya
❤️❤️❤️