ICT with ඉමල්ෂ මදුවන්ත

ICT with ඉමල්ෂ මදුවන්ත බුද්ධියෙන් දැනුම සොයන ඔබගේ සොදුරු නැවතුම්පළ...
පුලතිසිපුර ICT ප්‍රමුකයන් බිහිකරන එකම තැන...

24/02/2026
16/02/2026

29/09/2024

සුපුරුදු පරිදිම , ගියවර වගේම අදත් උදේ ඇහැරුනේ " සර් O/L ප්‍රතිඵල එවලා ICT වලට A " කියන ප්‍රතිඵල වැස්සක් එක්ක 😍.

කවුරු මොනව කොහොම කීවත් උබට උබව විස්වාසනම් උබෙ ගේම උබ ගහපන් දවසක win කරනවමයි.                                            ...
10/05/2024

කවුරු මොනව කොහොම කීවත් උබට උබව විස්වාසනම් උබෙ ගේම උබ ගහපන් දවසක win කරනවමයි. ජොබ් ගොඩකට පයින් ගහල අවුරුදුගානක් කාපු කටුවල ප්‍රතිඵලය. වචනෙකින් හරි උදවු කරපු හැමොටම ස්තුතියි. 😍

සුන්දර මතක පිරුනු පන්තියක සෙට් එක සමග නැවතත්. 😍O/L ප්‍රතිපල අරන් මාව බලල යන්න අව කොල්ලො සෙට් එක. උබල දුන්න තැගිවලටත් වඩා...
05/12/2023

සුන්දර මතක පිරුනු පන්තියක සෙට් එක සමග නැවතත්. 😍

O/L ප්‍රතිපල අරන් මාව බලල යන්න අව කොල්ලො සෙට් එක. උබල දුන්න තැගිවලටත් වඩා මට වටින්නෙ උබලගව එ තියන අව්‍යාජ මනුස්සකමට. සමහරුන්ට රස්තියාදුකරයො වගෙ පෙනුන මට සහොදරයො ටිකක් වගෙ දැනුන, රස්තියදුකාරයො නොවනබව ප්‍රතිපල හා ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නපු උබලා දවසක life එකේ game එක win කරනවමයි. කට්ටියටම ජය.

මෙතන එකෙක් අඩුඉ අවිත් කලින් ගිය එකා. Rashmitha Lakshan .

01/12/2023

මැදිරිගිරියෙ තිබුන පොඩිම ICT පන්තියෙන් 100% ක ප්‍රතිපලයක්...

01/12/2023

අද ගොඩක්ම සතුටු දවසක් උදේ පන්දර ඇහැරුනේම 2022 O/L පන්තියේ හිටපු ලමයෙක්ගෙ call එකකින්. " සර් A9, ICT - 'A' එ ඉතින් සර් නිසා තමයි" . එ අතර ICT වලට විතරක් A තියන අයත් හිටියා... 😍

Address

Concept IT Academy
Mediriya
51428

Telephone

+94711879874

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with ඉමල්ෂ මදුවන්ත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT with ඉමල්ෂ මදුවන්ත:

Shortcuts

Share