PRASAD’s diary

PRASAD’s diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PRASAD’s diary, Tutor/Teacher, Medirigiriya, Medirigiriya.
(1)

🤍🩷 ゚
28/04/2026

🤍🩷

🤍 කොයි වෙලාවෙද කියන්න බෑනෙ..           ゚
27/04/2026

🤍 කොයි වෙලාවෙද කියන්න බෑනෙ..


“ලයිට් කණු යට පාඩම් කරා” කියල අහලතිබ්බට දැකල තිබ්බෙ නෑ.🥺ඇත්තටම මේ පුංචි කෙල්ලට දවසක කියන්න ලොකු කතාවක් තියෙයි.🩷මේ photo ...
26/04/2026

“ලයිට් කණු යට පාඩම් කරා” කියල අහල
තිබ්බට දැකල තිබ්බෙ නෑ.🥺

ඇත්තටම මේ පුංචි කෙල්ලට දවසක කියන්න ලොකු කතාවක් තියෙයි.🩷

මේ photo එක අරන් තියෙන්නෙ Thilina Kaluthotage Photography .මේක මේ විදිහට plan කරල ගත්තු photo එකකුත් නෙවේ.

🤍
26/04/2026

🤍

මේක මරු.❤️ ඔයත් කරල බලන්න. යාලුවන්ටත් බලන්න share කරන්න🤍🌎| Earth Day එක වෙනුවෙන් NASA එකෙන් කරපු ආස හිතෙන වැඩක්.අපේ නම ද...
25/04/2026

මේක මරු.❤️ ඔයත් කරල බලන්න. යාලුවන්ටත් බලන්න share කරන්න🤍

🌎| Earth Day එක වෙනුවෙන් NASA එකෙන් කරපු ආස හිතෙන වැඩක්.

අපේ නම දුන්නම ඒකෙ අකුරු වලට ගැලපෙන්න සැටලයිට් ඡායාරූප වලින් පෘථිවියේ භූපිහිටීම් වලින් ඉමේජස් ටිකක් දෙනවා. ඒවා ලෝකෙ කොහෙද කියලත් පෙන්නනවා.
https://science.nasa.gov/specials/your-name-in-landsat/

22/04/2026

හැම මිදුලකම
මේ වගේ මලක් පිපෙන්න ඕනෙ🤍

21/04/2026

🤍

18/04/2026
හිතන්න යමක්
24/05/2024

හිතන්න යමක්

තාත්තෙ..සල්ලි ඉවරයි තව මෙච්චරයි තියන්නෙ කිව්වමඑදා හවස් වෙද්දි කොහොම හරි තාත්තා සල්ලි දානවාකෝල් කරලා "පුතේ සල්ලි දැම්මා ම...
23/05/2024

තාත්තෙ..සල්ලි ඉවරයි තව මෙච්චරයි තියන්නෙ කිව්වම
එදා හවස් වෙද්දි කොහොම හරි තාත්තා සල්ලි දානවා
කෝල් කරලා "පුතේ සල්ලි දැම්මා මදි උනොත් කියන්න ආයෙ දාන්නම්'" කියනව..
උපාදි හීනෙට පිටිපස්සෙ අම්මයි තාත්තයි දරාගෙන ඉන්න බර මම නොදන්නවා නෙවෙයි!
හැබැයි මගෙ හීන,මම ඉස්සරහ රුපියල් කියන්නෙ හරි සුලු දෙයක් කියලා තාත්තා පෙන්නනව!
අඩුපාඩුවක් කියපු ගමන් දේවාලවල දෙවියො නෙවෙයි ඕන එපාකම් පුරවලා දුන්නෙ.
අම්මයි තාත්තයි.❤
මේ හීන දමලා ගහල ගෙදර එන්න හිතෙන වෙලාවට
සේරම එපා වෙලා පොත් විසිකරල නිදාගන්න හිතෙන වෙලාවට..
මං ආයෙත් නවතිනවා,නැගිටිනවා
මොකද මට මතක් වෙනවා
ජීවිතේම මට කැප කරපු මිනිස්සු දෙන්නෙක්ට මම ණයයි කියලා !
මං දන්නවා මේ සේරම කරලා එයාලා බලාපොරොත්තු වෙන්නෙ දවසක මං හොදින් ඉන්නව දකින එක ඇරෙන්න ආපස්සට මොකුත් නෙවෙ කියලා !

නෑ බෑ නොකිව්ව
ලෝබ නැතුව දීලා දාපු ආදරේ
තාත්තා !

-sonali

07/05/2024

It’s me😉

Address

Medirigiriya
Medirigiriya

Telephone

+94712598095

Website

Alerts

Be the first to know and let us send you an email when PRASAD’s diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category