Past Pupils' Association Of Maithripala Senanayaka National College

Past Pupils' Association Of Maithripala Senanayaka National College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past Pupils' Association Of Maithripala Senanayaka National College, School, Kandy Road, Medawachchiya.

පාසල් මතක ආවර්ජනය කරමින් ව්නෝද වෙන්න...එන්න, තරඟ කරන්න, පාසල් මව් තුරුලේ ආයෙත් දෙදිනක් ගෙවන්න....🙏🙏🙏
03/08/2025

පාසල් මතක ආවර්ජනය කරමින් ව්නෝද වෙන්න...එන්න, තරඟ කරන්න, පාසල් මව් තුරුලේ ආයෙත් දෙදිනක් ගෙවන්න....🙏🙏🙏

ඔබට ආරාධනා...
15/07/2025

ඔබට ආරාධනා...

හරිම ලස්සන  වගේම අර්ථවත් වැඩක්...
03/05/2025

හරිම ලස්සන වගේම අර්ථවත් වැඩක්...

03/05/2025

Congratulations and Best wishes to Sanjana Parami of A/Maithripala Senanayake central college Medawachchiya for achieving the District Rank 3rd in G.C.E. Advanced level examination 2024(2025) in the Arts stream......🎉️🎉️

ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබපැතුම් ...
02/05/2025

ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබපැතුම් ...

Congratulations and Best wishes to Hiruni Vimansha of A/Maithripala Senanayake central college Medawachchiya for achieving the District Rank 19th in G.C.E. Advanced level examination 2024(2025) in the Technology stream......🎉️🎉️

අති සාර්ථකව අවසන් වූ 'මෙත්පල් සුයාමය - ප්‍රේමණීය හැන්ඳෑව 2025' සොඳුරු මතක...සහයෝගය ලබාදුන් සැම මෛත්‍රීපාල සේනානායක මධ්‍ය...
27/02/2025

අති සාර්ථකව අවසන් වූ 'මෙත්පල් සුයාමය - ප්‍රේමණීය හැන්ඳෑව 2025' සොඳුරු මතක...සහයෝගය ලබාදුන් සැම මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය කෘතවේදීව සිහිපත් කරන්නෙමු.🙏🙏🙏

16/02/2025

කැකුළං වැස්ස...

කුණාටුවකට හසුව
වේගයෙන් ඇදීයන
වැහි බර වූ කළුවලා,
වියළිලා ඉරිතැලී
රළු දෙපා රිදවනා
කාෂ්ඨක පොළව මත
හැලූ කැකුළන් වැස්ස,
ආදරේ අරුත යට
සිත් පහන් කරවලා
පෙවූ අම මී දහර,
ප්‍රේමයක් කියන්නෙම
කුණුහරුප නොවන වග
කියාදී ලෝකයට,
හුරු පුරුදු ඉසව්වක
ලෙංගතු වු උන් සමඟ
නිම කළා සුයාමය...
කැකුළමට වපුරන්න.
නන්දන සෙනෙවිරත්න

12/02/2025

එන්න....ප්‍රේමණීය හැන්දෑවට සහභාගි වෙන්න...

ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා ...🙏🙏🙏
12/02/2025

ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා ...🙏🙏🙏

21/12/2024

ආයූබෝවන්,

ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීම.

දිනය : 2024 දෙසැම්බර් 22 වන ඉරිදා (හෙට)

වේලාව : උදේ 10ට.

ස්ථානය : මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය.

ඔබ සැමගේ සහභාගීත්වය ගෞරවයෙන් අපේක්ෂා කරමි.🙏🙏🙏

ස්තුතියි
ලේකම්
ආදි ශිෂ්‍ය සංගමය

Address

Kandy Road
Medawachchiya
50500

Telephone

+94252245700

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association Of Maithripala Senanayaka National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past Pupils' Association Of Maithripala Senanayaka National College:

Shortcuts

Share

Category