21/08/2026
OL විභාගයට වැදගත් පාඩමක්, ඒ වගේම ලකුණු 13 ක ප්‍රශ්නයක්...
👉 10,11 සිංහල සහ English මාධ්‍යය දරුවන් සඳහා..
🈲 10 ශ්‍රේණිය 07 වන පාඩම
🔰 විද්‍යුත් පැතුරුම්පත් ( Electronic Spreadsheets ) හරියටම ඉගෙන ගන්න හොඳම යාළුවා එක්ක ඔයත් එන්න.
🗓️ දිනය - අගෝස්තු 22 වන සෙනසුරාදා
⏰ වේලාව - උදෑසන 7.00 සිට 9.00 දක්වා
📍 ස්ථානය - සිප්සර | පූනෑව
☎️ විමසීම් - 071 98 15 717