Dhi Yathra

Dhi Yathra දැයේ දරුවන් ප්‍රඥාව කරා රැගෙන යන සුහුරු යාත්‍රාව

📚 BUDDHISM (English Medium) Grades 6–11✨ Help your child build:  ✅ Strong moral values ✅ Self-discipline and confidence ...
26/06/2026

📚 BUDDHISM (English Medium) Grades 6–11

✨ Help your child build:
✅ Strong moral values
✅ Self-discipline and confidence
✅ Critical thinking through Buddhist teachings
✅ Excellent knowledge to achieve success in school examinations

💻 Island-wide Online Zoom Classes Learn from the comfort of your home with interactive and engaging lessons.

👩‍🏫 Conducted by: Dilani Wimalasena 🎓 M.Phil. (Reading), M.A., B.A. (Hons) – University of Kelaniya 🎓 Diploma in Buddhist Psychology & Counselling 🎓 Diploma in English, Buddhist & Pali University

📱 Register Today! WhatsApp: +94 740 90 2249

🌟 Limited vacancies available. Enroll now and help your child grow with knowledge and compassion.

23/06/2026

ධී යාත්‍රා පිටුවට එක් වූ පළමු 115 දෙනාට අපගේ හදපිරි ස්තුතිය. හැමෝටම ⁣ගොඩක් ආදරෙයි ... ♥️♥️

🎓 නිවසේ සිට ම සරසවි සිහිනය ජයගන්න! 🎓"ධී යාත්‍රා" ආයතනය මෙහෙයවන නව පන්ති ආරම්භය දැන් Zoom තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිටින...
21/06/2026

🎓 නිවසේ සිට ම සරසවි සිහිනය ජයගන්න! 🎓

"ධී යාත්‍රා" ආයතනය මෙහෙයවන නව පන්ති ආරම්භය දැන් Zoom තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිටින සියලුම සිසු දරුවන් වෙනුවෙන් විවෘතයි!

📚 පවත්වනු ලබන විෂයන්.

බෞද්ධ ශිෂ්ටාචාරය(Buddhist Civilization)
බුද්ධ ධර්මය (Buddhism)

🎯 කාණ්ඩ:

(අ.පො.ස) උසස් පෙළ [A/L]
(අ.පො.ස) සාමාන්‍ය පෙළ [O/L]

---

👨‍🏫 පන්තිය මෙහෙයවීම:
මාධව මදුරප්පෙරුම
(B.A. (Hons) M.A University of Kelaniya, Dip: in Buddhist Psychology and Counseling UOK, Dip: English Buddhist and Pali Uni:, Hindi in K.H.S Agra India)

---

📞 සම්බන්ධ වන ආකාරය:
වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔබගේ අධ්‍යයන වර්ෂය (Year) සඳහන් කර පහත WhatsApp අංකයට කෙටි පණිවුඩයක් (Message) එවන්න.

📲 WhatsApp / Call: 0740 902 249

ඔබේ දරුවාගේ විශිෂ්ට විශ්වවිද්‍යාල සිහිනය වෙනුවෙන් අදම ලියාපදිංචි වන්න!

#

Address

Medawachchiya
50500

Website

Alerts

Be the first to know and let us send you an email when Dhi Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category