Science For Life With Ruwan Herath

Science For Life With Ruwan Herath කැළණිය විශ්වවිද්‍යාලයේදී රසායන විද්‍යාව ශාක විද්‍යාව හා සත්ව විද්‍යාව යන විෂයන් හදාරන ලදී.

Chapters - කිරිබත්ගොඩ ඕරාPEN - මීරිගම
28/09/2024

Chapters - කිරිබත්ගොඩ
ඕරාPEN - මීරිගම

ආදරණීය දුවේ පුතේ❤️❤️❤️❤️❤️❤️❤️========================🧨සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සදහාත්🧨 රසායනික විද්‍යා ගැටල...
24/06/2024

ආදරණීය දුවේ පුතේ
❤️❤️❤️❤️❤️❤️❤️
========================
🧨සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සදහාත්
🧨 රසායනික විද්‍යා ගැටලු විසදීම සදහාත්
🧨 උසස් පෙළ රසායනික විද්‍යාව මූලික අඩිතාලම සදහාත්
🧨 *බහුතරයක් දරුවන් අමාරු** යැයි පවසන

✨️ _මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමානනය හෙවත් මවුල පාඩම_ ✨️

සරලව ,
නිවැරැදිව ,
හා තර්කානුකූලව
ඉගෙන ගන්න අවශ්‍ය නම්
😍😍😍😍😍😍😍😍😍 ජූනි *29* වන *සෙනසුරාදා* *උදෑසන 9 ට* කිරිබත්ගොඩ *විලෝසිටි* ආයතනයට එන්න

විද්‍යාව
වින්දනයට විවිධත්වයක්

*රුවන් M හේරත්*

කිරිබත්ගොඩට  මීරිගමට අලුත් පරම්පරාවේ විද්‍යාව පංතිය
08/06/2024

කිරිබත්ගොඩට මීරිගමට අලුත් පරම්පරාවේ විද්‍යාව පංතිය

09/05/2024

විද්‍යාව කියන්නේ වෙනම දෙයක් . පොත පතේ දැනුම වගේම ප්‍රායෝගික දැනුමත් අවශ්‍යයි .

මීරිගම next ලෙවල් එකේ විද්‍යාව පංතිය

ඕරාpen මීරිගම (අනුබද්ධ පාසල අසල )

විද්‍යාව ,
වින්දනයට විවිධත්වයක්

රුවන් M හේරත්

මීරිගමට .හොඳම විකල්පයඕරාpen
18/03/2024

මීරිගමට .හොඳම විකල්පය

ඕරාpen

මීරිගම නගරයට  ,හොඳම විද්‍යාව පංතිය . විද්‍යාව ,        වින්දනයට                විවිධත්වයක්                රුවන් M හේරත්
11/03/2024

මීරිගම නගරයට ,
හොඳම විද්‍යාව පංතිය .

විද්‍යාව ,
වින්දනයට
විවිධත්වයක්

රුවන් M හේරත්

පොඩ්ඩන්ගේ ආදරණීයම විද්‍යාව පංතිය ❤❤❤දිනෙන් දින සිසුන් ගෙන් පිරීයන කිරිබත්ගොඩ   අංක එකේ විද්‍යාව පංතිය .🏆🏆🏆🏆🏆🏆🏆අපි දරුවනට...
16/01/2024

පොඩ්ඩන්ගේ ආදරණීයම විද්‍යාව පංතිය ❤❤❤

දිනෙන් දින සිසුන් ගෙන් පිරීයන කිරිබත්ගොඩ අංක එකේ විද්‍යාව පංතිය .
🏆🏆🏆🏆🏆🏆🏆
අපි දරුවනට ,
🎖️️ දැනුම දෙනවා
🎖️️ ගුණධර්ම කියා දෙනවා
🎖️️ සාරධර්ම කියා දෙනවා
🎖️️විනය හදනවා
🎖️️අභියෝග වලට හුරු කරනවා
♦️♦️♦️ ඒ විතරක්ම නෙවෙයි . පාඩම් හොඳින් උගන්වා ප්‍රශ්න පත්‍ර ලියවා වැඩිම ලකුණු ගන්න අයට තෑගිත් දෙනවා. 🎁🎁🎁🎁

ඔබ ප්‍රමාද වන සෑම *සෙනසුරාදා* දිනකම ඔබේ අසල් වැසියන්ගේ දරුවන් ජයග්‍රහණය දක්වා ලන් වේවි
_
*ජයග්‍රහණය ඔබ සොයා එන තුරු නොසිට ඔබ ජයග්‍රහණය සොයා යන්න*

අපි මේ සෙනසුරාදා සුපුරුදු පරිදි
කිරිබත්ගොඩ Vilocity එකේදි හමුවෙමු.

ඔබේ ආදරණීයම විද්‍යාව ගුරුවරයා
_රුවන් M.හේරත්_

05/01/2024

එය එසේ ආරම්භ විය.
මීරිගම දරුවන්ගේ දෙවන පාසල

ඕරාpen -මීරිගම

මීරිගම නගරයේ අලුත්ම වෙනස,විශ්වාසයෙන් යුතුව දරුවන්ගේ  අනාගතය භාර දිය හැකි දෙවන පාසල  🔭🔭🔭🔭🔭  ඕරාpen 🔭🔭🔭🔭හෙට  දින අලුත්ම ලො...
04/01/2024

මීරිගම නගරයේ අලුත්ම වෙනස,
විශ්වාසයෙන් යුතුව දරුවන්ගේ අනාගතය භාර දිය හැකි දෙවන පාසල 🔭🔭🔭🔭🔭 ඕරාpen 🔭🔭🔭🔭

හෙට දින අලුත්ම ලොවක් දකින්න .
උදෑසන 8.30ට මීරිගම බණ්ඩාරනායක පාසල අසලට එන්න.

19/12/2023

අලුත්ම වෙනසක් සමගින් 5න් 6ට යන පොඩ්ඩන්ගේ 🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍🔍
විදු ලොව සොදුරු ගවේෂණාත්මක දෙහෝරාව 🔭🔭🔭🔭

විලෝසිටී- කිරිබත්ගොඩ
ඕරPEN-මීරිගම

🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆

ජයග්‍රහණය ඔබ සොයා එන තුරු නොසිට ඔබ ජයග්‍රහණය සොයා යන්න

🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆
23/11/2023

🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆 🏆

Address

Mawanella
71500

Opening Hours

Monday 15:00 - 19:00
Tuesday 15:00 - 19:00
Wednesday 15:00 - 19:00
Thursday 15:00 - 19:00
Friday 15:00 - 19:00
Saturday 07:30 - 18:00

Telephone

+94783740125

Website

Alerts

Be the first to know and let us send you an email when Science For Life With Ruwan Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science For Life With Ruwan Herath:

Shortcuts

Share

Category