14/04/2026
Mawanella Api මාවනැල්ල අපි වෙතින් මාවනැල්ලෙ ජනතාවට ලබා දෙන අවුරුදු තෑග්ග ගැන තමයී මේ කියන්න යන්නෙ..💫
ඒ තමයි www.mawanellaapi.com අපේ වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කිරීම....✨️
මාවනැල්ල ජනතාව මෙන්ම මාවනැල්ලට පැමිණෙන සංචාරකයන් , වෙළෙඳ මහත්වරු වගේ බොහෝ කාණ්ඩායම් වලට අවශ්‍යය තොරතුර ලබා ගන්න තොරතුරු කේන්ද්‍රයක් වගේම මාවනැල්ල ජනතාවගෙ එකමුතු කම තවත් වැඩි කරන , ඒවගේම ව්‍යාපාරික ප්‍රජාවගෙ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න උදව් වෙන platform එකක් විදියට අපි මේ වෙබ්පිටුව එළි දක්වනවා..🤝
ඉදිරියේදී තව සේවාවන් අපේ වෙබ් පිටුවට අපි ඇතුළත් කරනවා..දිගටම අපේ වෙබ් පිටුව සමඟ රැදිල ඉන්න...
ඉතින් අපේ මේ අවුරුදු තෑග්ග ඔයාල ආදරයෙන් පිළිගනී කියල අපි හිතනවා..❤️😍
ස්තූතී අපි සමඟ රැදිල ඉන්නවට🙏 ඉදිරියටත් මාවනැල්ල අපි සමඟ එකතු වෙලා එක පවුලක් විදියට එකෙනෙකට උදව් කරගනිමින් ඉදිරියට යන්න අපි සමඟ එකතු වෙලා ඉන්න කියල අපි ඔබට ආරාධනා කරනවා..🍃🤝❤️
Note : අපේ වෙබ් පිටුවෙ තියෙන Digital Village එකත් එක්ක සම්බන්ධ වෙලා අපේ ජන ක්‍රීඩා පිටියෙ තියෙන ක්‍රීඩා වලට සහභාගී වෙන්න කියලත් අපි ආරාධනා කරනවා..
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️
#සුබඅලුත්අවුරුද්දක්වේවා