BEC International School

BEC International School ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යය ජාත්‍යන්තර නේවාසික පාසල
English & Sinhala medium international residential School

රු 240,000/- ක වට්ටමක් සම්පුර්ණ පාඨමාලාව සඳහා හිමිකරගන්න කලින් ආසනය වෙන්කරවාගන්න උ.පෙළ සිසුන් සඳහා ලංකාවේ සාර්ථකම නේවාසි...
11/07/2026

රු 240,000/- ක වට්ටමක් සම්පුර්ණ පාඨමාලාව සඳහා හිමිකරගන්න කලින් ආසනය වෙන්කරවාගන්න
උ.පෙළ සිසුන් සඳහා ලංකාවේ සාර්ථකම නේවාසික පාඨමාලාව
සා.පෙළ ප්‍රථිපල අවශ්‍ය නොවේ
ලංකාවේ සාර්ථකම නේවාසික පාසල BEC ජාත්‍යන්තර නේවාසික පාසල සඳහා උසස් පෙළ සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ

කලා , වාණිජ සහ තාක්ෂණය විශයන්

ඉතා විශිෂ්ඨ ප්‍රථ්පල පෙන්වමින් ඉදිරියට යන ලංකාවේ සාර්ථකම නේවාසික පාසල BEC තුලින්
ඉගැන්වීමෙන් පමණක් නතර නොවී අංග සම්පුර්ණ
මානව ගුණදර්ම වලින් හෙබි දරුවකු රටට දායද කිරීම අප පාසලේ තේමාවයි

ක්‍රමානුකූල ඉගැන්වීම් රාටාවෙන් පරිපූර්ණව ඉන් ඔබ්බට ගොස් ඔබේ දරුවාට
- අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලිය සහ
- ළමුන් විසින්ම කෙටිසටහන් පිළියෙළ කරවී ක්‍රියාවලින් තුලින් ඉදිනෙදා පාඩම් කරවීම
- ⁠වැනි ක්‍රමානුකූල වැඩපිලිවෙලක් ඔස්සේ දරුවාව විභායය සඳහා සූදානම් අප පාසල සූදානම්
එපමණක් නොව
- ⁠ඉගැනීමෙන් ඔබ්බට ගොස්
- ⁠විනයට මුල් තැන දෙමින් දරුවාව කායිකව සහ මානසිකව ශක්තිමත් කරන
- ⁠ව්‍යායාම සැසි සහ ක්‍රීඩා පුහුණුව
- ⁠මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණ වැඩසටහන්
- ⁠නායකත්ව පුහුණු වැඩසටහන්
- ⁠විනෝද චාරිකා
- දිනකට පැය 12/14 ඉගැනුම් ඉගැන්වීම් කාලය
- ⁠සහ දරුවාගේ දක්ශතා එලි දාක්වීමට අවස්ථාව සමඟ
සුවපහසු කාන්තා පිරිමි වෙන් වෙන්වූ 100 % ආරක්ශිත නේවාසිකාගාර පහසුකම්
- ⁠නේවාසිකාගාර පාලිකා සහය
- ⁠සුවපහසු පංති කාමර
- ⁠පෝශ්‍යදායි ආහාර
- ⁠ලොන්ඩරි පහසුකම් ඇතුලු දරුවාට අවශ්‍ය සියලුම පහසුකම් අප පාසල තුලින් සැපයේ

සුදුසුකම් ලත් උපාධිදාරී ගුරු මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවේ

එක් පංතියක් සඳහාදරුවන් 25 ක් වැනි සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගන්නා අතර ලියාපදිංචිවීම සහ
ආසන වෙන්කරගැනීම සඳහා අමතන්න

ලංකාවේ සාර්ථකම නේවාසික පාසල
BEC ජාත්‍යන්තර නේවාසික පාසල

උසස් පෙළ සඳහා වාණිජ , කලා සහ තාක්ෂණවේදය විශයන් වලින් සමන්විතයි

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න

0743265141

ලංකාවේ සාර්ථකම නේවාසික පාසල



ේවාසිකපාසල
#නේවාසිකපාසල
#උපෙළ2027
#සාපෙළ

10/07/2026
Thank you Mr Dinesh kumara ❤️
05/07/2026

Thank you Mr Dinesh kumara ❤️

BEC Poson Dansala ❤️❤️❤️
30/06/2026

BEC Poson Dansala ❤️❤️❤️

❤️❤️❤️
29/06/2026

❤️❤️❤️

ලංකාවේ සාර්ථකම නේවාසික පාසල 2025 ස.පෙළ විභාගයට මුහුණ දී අඩු ප්‍රථිපල ලබාගත් හෝ 2026 සා.පෙළ විභාගයට මුහුණදෙන ඔබේ දරුවා වි...
24/06/2026

ලංකාවේ සාර්ථකම නේවාසික පාසල
2025 ස.පෙළ විභාගයට මුහුණ දී අඩු ප්‍රථිපල ලබාගත් හෝ 2026 සා.පෙළ විභාගයට මුහුණදෙන ඔබේ දරුවා විභාගය සමත්කරවීමේ වගකීම 100% ක් අප ආයතනය භාරගනු ලැබේ

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය

03 වසර සිට උ.පෙළ දක්වා
ලංකාවේ සාර්ථකම නේවාසික පාසල.

සියලුම විෂයන් සහිතයි.
👶පිරිමි සහ 👧ගැහැණු සඳහා වෙන් වෙන්වූ නේවාසිකාගාර පාලක පාලිකා සහිතව. 100% ආරක්ශිත ( CCTV)වටපිටාව.

01).දරුවා මෙවර (O/L )සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවෙක්ද ?

02) OL / සා.පෙළ ලියලා අසමත් හෝ අඩු ප්‍රතිඵල ලබා ගත් දරුවෙක්ද ???

03) 9/10 වසර ඉගෙන ගන්න අඩු වයසින් මෙවර OL ලියන්න බලාපොරොත්තු වන දරුවෙක්ද ??
04) කොච්චර පන්ති ගියත් , පාඩම් කරත් OL ගොඩදාගන්න බෑ කියලා හිතන දරුවෙක්ද ??

05) ගෙදර වටපිටාව සමඟින් ඉගැනීම සම්පුර්ණ කරගැනීමට අපහසු දරුවෙක්ද ?

08)කලට වෙලාවට පාසල් නොගොස් කලින් පාඩම් වැඩ මගහැරුණු දරුවෙක්ද ?

09)දරුවා දුරකථනයට Computer games වලට ඇබ්බැහි වෙලාද ?
➡️ සුදුසුකම් සහිත .🧑‍🎓👨‍🎓👨‍🎓පළපුරුදු සුදුසුකම් ලත් ඇඳුරු මඩුල්ලක් විසින් මෙහෙයවන පූර්ණ කාලීන නේවාසික පාඨමාලාව.
1️⃣0️⃣ සහ 1️⃣1️⃣ පාඩම් සියල්ලම මුලසිට ඉතා සරලව උගන්වනු ලැබේ..

🤜 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 📝 සහ පසුගිය 📄ප්‍රශ්න පත්‍ර සාකච්චාව මගින් 🔟 සහ 1️⃣1️⃣ ශ්‍රේණි සියලුම විෂය කොටස් ඉතාම සරලව සහ ක්‍රමාණුකූලව ඉගැන්විම් සහ OL ප්‍රශ්න පත්‍රයට හුරු කරවිම.
👍 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 12ක් - පසුගිය ප්‍රශ්න පත්‍ර 12ක් පුහුණු කරවීම.
⤵️
🛌 සියලු පහසුකම් සහිත ආරක්ශිත වෙන වෙන් වූ නේවාසික වටපිටාව සහ උදේ බුෆේ තුන් වේලම කෑම සහ ලොන්ඩරි පහසුකම්.
🎯 සෑම දිනකම උදේ 8.30 සිට රාත්‍රී 11 .30 දක්වා අඛණ්ඩ ඉලක්කයට වැඩ කරවීම.

🎯 මග හැරුණු විෂය කොටස් සියල්ල මුලසිට සරලව ක්‍රමාණුකූලව ආවරණය

😨මානසික බිදවැටිම් සඳහා ප්‍රථිකර්ම යෙදීම සහ කණ්ඩායම් නායකත්ව පුහුණු වැඩසටහන්, ව්‍යායාම පුහුණු සැසි.

☹️අපහසු විෂය කොටස් individually ලෙස ආවරණය.

⏰කාලය ඉතිරිය
💶ආහාර + නාවාතැන් + ටියුෂන් ගාස්තු සඳහා ඉතා අඩු මුදලක් අය කිරිම. (නගරයට ටියුෂන් ගිහින් ඉගෙන ගන්නවාට වඩා අඩු වියදමක්..)
වන්න..
👧ගැහැණු ළමුන් සඳහා 🚻 attached bathroom සහිත කාමර.
( එක් කාමරයකට ගැහැණු ළමුන් 06 /07දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් සැලසෙන අතර වෙන වෙනම ඇඳන් / individual beds 🛌)
👍 කෑම +නවාතැන් + ටියුෂන් ගාස්තු + නිබන්ධන +ලොන්ඩරි පහසුකම් සදහා

ආසන සීමිතයි

ලියාපදිංචි වීම සඳහා
0783 141 141
අංකය WhatsApp කරන්න .
🅱️EC International Campus
🅱️EC International Residential School


#සාපෙළපුණරීක්ෂන
#නේවාසිකපාසල




❤️❤️❤️ W ගන්න හිටපු මගේ දුව එක W එකක්වත් නැතිව පාස් උනාCongratulations  putha❤️❤️❤️
24/06/2026

❤️❤️❤️ W ගන්න හිටපු මගේ දුව එක W එකක්වත් නැතිව පාස් උනා
Congratulations putha❤️❤️❤️

Address

88 Kandy Colombo Road Hingula
Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when BEC International School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share