30/05/2026
සියලු ලෝකාවාසින්ගේ සිත් නිවී පහන්වන පිංබර වෙසක් පුන් පොහෝ දිනක් වේවා...!)🙏🙏
#මාවනැල්ල_gang
#මාවනැල්ල_gang
゚viralシalシ
゚viralシal
සුන්දර මාවනැල්ලෙ සුන්දර මිනිසුන්
30/05/2026
සියලු ලෝකාවාසින්ගේ සිත් නිවී පහන්වන පිංබර වෙසක් පුන් පොහෝ දිනක් වේවා...!)🙏🙏
#මාවනැල්ල_gang
#මාවනැල්ල_gang
゚viralシalシ
゚viralシal
28/05/2026
එම කැපවීම ඇත්තටම අගය කරනවා…🥹🤍
වැස්සෙන් තෙමුණු හැමෝටම ලෙඩක් දුකක් නොවී, සුවයෙන් ඉන්න ලැබේවා 🤍🙏
#මාවනැල්ල_gang
゚viralシal
゚viralシalシ
#මාවනැල්ල_gang
゚viralシalシ
28/05/2026
මහ වැසි මැද මාවනැල්ල පෙරහැර ඉදිරියටම...🙏🙏
26/05/2026
මාවනැල්ලේ වෙසක් අසිරියේ ආරම්භය.🙏
මාවනැල්ල මහ වෙසක් පෙරහැර 2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා වේලාව ප.ව. 3:00ට
පිංබර ඔබ සැම සුදු අතින් සැරසී පිංබර මාවනැල්ල පුරවරයට පැමිණෙන මෙන් ආරාධනා කරමි...! 🙏🙏🙏
🟦🟨🟥⬜️🟧
#මාවනැල්ල_gang
゚viralシal
゚viralシalシ
#මාවනැල්ල_gang
゚viralシal
゚viralシalシ
25/05/2026
හැමෝටම දැන ගන්න Share කරන්න...♨️දන්සල් කොහෙද තියෙන්නෙ?’ කියලා කට්ටියගෙන් message ගොඩයි 😌❤️
ඒක නිසා කියන්න තියෙන්නෙ එකයි…
අපෙන් ඉල්ලුවොත්, දන්සල් 10ට 80ක් වුණත් හොයලා ඔයාලට කියනවා 💪 මාවනැල්ලෙ කෑගල්ලෙ කට්ටිය ලෑස්තිද...
#මාවනැල්ල_gang
゚viralシalシ
゚viralシal
#මාවනැල්ල_gang
23/05/2026
කාලයක් නිහඬව ගරා වැටුණු පාසලක්…
අද ගෞරවයෙන් කතා කරන නමක් වෙලා.
එදා ඔහේ තිබුණු තැනක්…
අද දරුවන්ගේ හීන හැදෙන තැනක්.
ගොඩනැගිල්ල විතරක් නෙවෙයි, පාසලේ අභිමානයත් නැවත ගොඩනැගුවා…ඒ වෙනස පිටිපස්සේ ඉන්නේ කැපවීමෙන් වැඩ කළ නායකත්වයක්…මාවනැල්ලෙ අභිමානයත් රැකගෙන ඉදිරියට යන MCC...❤️💛
#මාවනැල්ල_gang
゚viralシalシ
゚viralシal
#මාවනැල්ල_gang
゚viralシal
21/05/2026
මාවනැල්ලෙ , කැගල්ල අවට 🫵 ඔයාලා දන්න කියන දන්සල් පොස්ට් ටික කමෙන්ට් කරගන යමුද... අපි හැමෝටම දැන ගන්න දාගෙනයන්න 😊💗
#මාවනැල්ල_gang
゚viralシalシ
゚viralシal
゚viralシalシ
#මාවනැල්ල_gang