13/11/2025
🖌️"Paint Your Dream, Frame Your Future"
ජේ. එම්. මාධ්‍ය ආයතනය ඔබ සඳහාම සංවිධානය කර ඇති දිවයින පුරා පැවැත්වෙන විශාල චිත්‍ර තරඟය
වටිනා මුදල් ත්‍යාග* දිනාගැනීමට අවස්ථාවක්!
තරඟයට සහභාගි වීමටත්, වැඩිදුර තොරතුරු ලබාගැනීමටත් පහත දුරකථන අංකය අමතන්න:
වැඩිදුර විස්තර සඳහා:
0777 121671
05/06/2025
Today, World Environment Day,
🌍 World Environment Day 2025
📅 June 5, 2025
🎯 Theme:
🌐 Host Country: Republic of Korea
we unite under the theme to address the pressing issue of plastic waste infiltrating our ecosystems and even our bodies. The Republic of Korea leads the global celebrations, showcasing innovative strategies to combat plastic pollution at every stage—from production to disposal .
Join the Movement:
🌱 Refuse: Say no to single-use plastics.
🔄 Reduce: Minimize plastic consumption.
♻️ Reuse: opt for reusable alternatives.
🔁 Recycle: Properly sort and recycle plastics.
11/09/2024
කුලියාපිටිය ඇටුන්කහගොඩුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සමාරම්භක උත්සවය
06/09/2024
🌟 Exciting News! 🌟We are thrilled to announce that the Young Entrepreneurship Journalist Award has been presented to Raza Malhardeen for his outstanding contributions and insights in the field of youth entrepreneurship! Raza was recognized as the Grand Finale Winner of the Skilled Youth Entrepreneurship Competition - 2024, held last night on September 5, 2024, at the prestigious Taj Samudra. He was selected among talented journalists from English, Sinhala, and Tamil mediums. This remarkable event was collaboratively organized with the United States Embassy, Ceylon Chamber of Commerce, International Labour Organization, and SPARK. Congratulations, Raza! Your dedication and passion for entrepreneurship inspire us all. Keep shining and making a difference! 🚀✨
21/06/2024
TOWARDS SUCCESS By Muslim Majlis - University of Peradeniya
Main Sponsor - JM Media College | JM Media
16/01/2024
2023 ASIAN CUP QATAR රාජ්‍යයේ හි මේ දින වල පැවත් වෙන ලෝක කුසලාන තරගා වලියේ,
ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, දෙමළ මාධ්‍ය නිවේදනියක ලෙස කටයුතු කිරීමේ මහඟු අවස්ථාවට තේරීපත් වූ ස්කයි තමිල් හි සේවයේ නියැලෙන, JM මාධ්‍ය විද්‍යාලයේ,12 වන කණ්ඩායමේ ශිෂ්‍යයාවකු වු " ආශීකා ෆර්සාන් " වෙත අපගේ උණුසුම් සුබපැතුම්. තවද , ඇය මෙවැනි අවස්ථාවක් ලද පළමු , හිජාබ් පැළඳු ශ්‍රී ලංකා මාධ්‍යවේදනීයක් වීමද විශේෂත්වයකි.
09/01/2024
ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ,
නොවරදින මඟ පෙන්වීම යටතේ...
නිවේදකයෙක්, නිවේදිකාවක් වීමට ඔබත් කැමති ද?
ඔබේ සිහිනය සැබෑවක් කරන්නට JM Media අප සූදානම්....!!!
ජේ.එම් මීඩියා කෝලේජ් - ශ්‍රී ලංකා
ගුණාත්මකභාවය අපගේ සුවිශේෂත්වයයි
අපි ඔබ වෙනුවෙන් සැමවිටම සිටිමු - 077 712 1671
07/12/2023
ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ,
නොවරදින මඟ පෙන්වීම යටතේ...
නිවේදකයෙක්, නිවේදිකාවක් වීමට ඔබත් කැමති ද?
ඔබේ සිහිනය සැබෑවක් කරන්නට JM Media අප සූදානම්....!!!
ජේ.එම් මීඩියා කෝලේජ් - ශ්‍රී ලංකා
ගුණාත්මකභාවය අපගේ සුවිශේෂත්වයයි
අපි ඔබ වෙනුවෙන් සැමවිටම සිටිමු - 077 712 1671
05/12/2023
ජේ.එම් මීඩියා කෝලේජ් - ශ්‍රී ලංකා
ගුණාත්මකභාවය අපගේ සුවිශේෂත්වයයි
අපි ඔබ වෙනුවෙන් සැමවිටම සිටිමු - 077 712 1671
05/12/2023
ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ,
නොවරදින මඟ පෙන්වීම යටතේ...
නිවේදකයෙක්, නිවේදිකාවක් වීමට ඔබත් කැමති ද?
ඔබේ සිහිනය සැබෑවක් කරන්නට JM Media අප සූදානම්....!!!