DHANA Inspires

DHANA Inspires ..............................................................................
අයින්ස්ටයින් -: නිව්ටන් මට සමාවෙයන්!💥

බිංදුවේ (0) ඉඳන් Paper එකට A එකක් ගන්න පාර කියන විශේෂ Free Class එක. 🎯🔥💯 ( හීන වෙනුවෙන් අපි එකම ගමනක )✅ "O/L ගණිත Paper ...
06/11/2025

බිංදුවේ (0) ඉඳන් Paper එකට A එකක් ගන්න පාර කියන විශේෂ Free Class එක. 🎯🔥💯 ( හීන වෙනුවෙන් අපි එකම ගමනක )

✅ "O/L ගණිත Paper එක දකිද්දිත් බයද?"

✅ "ප්‍රශ්න තේරෙන්නෙ නැද්ද? වෙලාව මදි වෙනවද?"

✅ "Part B එකේ අමාරු ගණන් අතාරිනවද?"

✅ "S එකක්වත් ගන්න බැරිවෙයි කියලා බයෙන්ද ඉන්නෙ?"

⭕"ගණිතය අමාරුම ළමයින්ට උදව්වක් විදිහට මම පවත්වන මේ සම්පූර්ණයෙන්ම නොමිලේ වන Online Class එකට සහභාගී වෙන්න."

🔴 මේ Class එකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ?

✅ Paper එකේ ප්‍රශ්න තෝරගන්නෙ කොහොමද?

✅ වෙලාව හරියටම කළමනාකරණය කරන්නේ (Time Management) කොහොමද?

✅ ලකුණු 100%ක්ම ලැබෙන විදිහට උත්තර ලියන "Paper Structure" එක.

✅ අමාරුම ගණන් (ජ්‍යාමිතිය, ප්‍රස්තාර) හදන කෙටි ක්‍රම.

✅ විභාගෙදි ළමයි කරන පොදු වැරදි (Common Mistakes).

කා වෙනුවෙන්ද???

✅"විශේෂයෙන් 11 ශ්‍රේනියේ මෙවර අ.පො.ස(සා/පෙ) සදහා පෙනි සිටින සිසුන් සදහා

🔴 දිනය: [නොවැම්බර් මස 16]

🔴 වේලාව: [ප.ව. 5.00]

🔴 පැවැත්වෙන ක්‍රමය: Online (Zoom )පන්තියට සහභාගි වීමට කැමති සිසුන් 071-6772957 අංකයට whatsapp පනිවිඩයක් එවන්න

📌ඔබේ සිහිනය වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් වීමද?📌විශ්ව විද්‍යාල වරම් ලැබීමට උසස් පෙළ භෞතික විද්‍යාව ගොඩ දාගන්න පුලුවන් ම...
26/04/2025

📌ඔබේ සිහිනය වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් වීමද?

📌විශ්ව විද්‍යාල වරම් ලැබීමට උසස් පෙළ භෞතික විද්‍යාව ගොඩ දාගන්න පුලුවන් මට්ටමක දැන් ඔයා ඉන්නවද?

📌මේ ඒ සිහිනයට පාර කියන අංක එකේ භෞතික විද්‍යා පන්තිය.

❎❎ගැම්මට තියරි ටික හරියටම ඉගෙන ගෙන,රිවිශන් කරල පේපර් කරල වැඩේ ගොඩ දාගමු.❎❎

🖇2025 AL Paper
🖇 2026 AL Revishion
🖇 2027 AL Theory

▪Rex අනුරාධපුර
▪නැණස කුලියාපිටිය
▪Moon Education කුරුණෑගල

⭕ඉතා කෙටි කාලයකින් විශය නිර්දේශ අවසන් කිරීම.

⭕නියමිත කාලය තුල ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම හුරු කරවීම හා ඒවා සාකච්ඡා කිරීම.

⭕පසුගිය විභාග ප්‍රශ්න,අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම.

⭕සියලුම ප්‍රායෝගික අභ්‍යාස පන්තිකාමරය තුළදීම.

⭕LMS එකක් හරහා නිවසේ සිට ඕනෑම වෙලාවක පහසුවෙන් ස්වයං අධ්‍යනය කිරීමේ හැකියාව

⭕එක් එක් සිසුවා ගැන වෙන වෙනම ගුරුවරයාගේ පෞද්ගලික අවධානය.

✅මෙතෙක් කිසිදු සිසුවෙක් අසමත් නොවුනු, ඔබේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරන ඔබ යා යුතුම Physics පන්තිය

අදම කතා කරන්න:
0740710264
මොහාන් චමෝද්
https://wa.me/94740710264

Mohan Chamod

25/02/2025

⚗️🧲....𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖....🧪🧬

📌තනි හෝ කණ්ඩායම් පන්ති පමණි (නිවසට පැමිණ ඉගැන්වීම කුලියාපිටිය හා ඒ අවට)✨

..............................................................................
අයින්ස්ටයින් -: නිව්ටන් මට සමාවෙයන්!💥

✨
31/01/2025

පරිච්ඡේදයක තවත් අවසානයක්..... ✨
29/01/2025

පරිච්ඡේදයක තවත් අවසානයක්..... ✨

17/09/2024

🛑විද්‍යාව විෂය අමාරුයි යැයි පවසන දරුවන්ට සහ දෙමාපියන්ට.....

1. වසර 4 වැනි ඉගැන්වීම් අත්දැකීම් කාලයක් වුවද, බොහෝ දරුවන් මෙම විෂය අමාරු යැය් පවසන්නේ ඔවුන්ගේ සිද්ධාන්ත දැනුම අල්ප වීම හේතුවෙනි. ඇත්තටම මේ විද්‍යාව විෂය පරිසරය, ස්වභාව ධර්මය සමග යන විෂයක් නිසා ළමුන් හට එවැනි උපමා උදාහරණ ගෙන වුවද කියාදෙමින් ඔවුන්ගේ ඔලු ගෙඩි තුලට විද්‍යා විෂය තැන්පත් කල හැක.අරුමයක් නොවූ සිහිනය උරුමයක් කරගන්න ට ඔබත් අප හා එකතු වන්න.....

2. මෙවර සාමාන්‍ය පෙළ විබාගයට මුහුණ දෙන දරුවන් සඳහා විශේෂ ROM(Recall Old Memory)පුනරීක්ෂණ වැඩපිළිවෙල.

🛑සියලු පාඩම් ඉක්මනින් මතක් කරමින් පසුගිය විබාග ප්‍රශ්න වලට හුරුකරවීම..
🛑දිනපතා ප්‍රශ්න පත්‍රයක් (mcq 10 +structured 2+essay 1)...
🛑 සති දෙකකට වතාවක් full paper එකක්...

..............................................................................
අයින්ස්ටයින් -: නිව්ටන් මට සමාවෙයන්!💥

Address

Mawane

Website

Alerts

Be the first to know and let us send you an email when DHANA Inspires posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share