MaThs QueeN

MaThs QueeN එන්න ඇවිත් වෙනස බලන්න 👊
නව ගමනක ආරම්බයක්👊
Come and see the difference 👊
The beginning of a new journey👊👽

🌟 ගණිතය ඇසකින් ලෝකය දකින්න… ඔබත් එන්න! 🌟👑 Maths QuEeN 👩‍🏫 රුවනි ජයමාන්න ( BSc. Physical Science | University of Ruhuna |...
30/10/2025

🌟 ගණිතය ඇසකින් ලෝකය දකින්න… ඔබත් එන්න! 🌟

👑 Maths QuEeN
👩‍🏫 රුවනි ජයමාන්න
( BSc. Physical Science | University of Ruhuna | International Upper Class Maths Teacher )

📘 English Medium – Local Syllabus

📅 නව පන්ති ආරම්භය:
🗓️ බදාදා , නොවැම්බර් 5 | ⏰ ප.ව. 2.30ට
🏫 ස්ථානය: සිප්නාරා, මතුගම

💫 5න් 6ට යන ඔබට – 2026 ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වෙන්න! 💫

🔹 ඇතුල්වීමේ ගාස්තුවක් නැත
🔹 පළමු දින නොමිලේ

💭 ♨️ ආසාවෙන් ඉගෙන ගන්න… ජයගන්න… ඇවිත් බලන්න! ♨️

📞 Voice: 070 160 7657
Ruwani jayamanna

---------------------------------

🌟 See the world through the Maths eye… Join us too! 🌟

👑 Maths QuEeN
👩‍🏫 Ruwani Jayamanna
( BSc. Physical Science | University of Ruhuna | International School Upper Class Maths Teacher )

📘 English Medium | Local Syllabus

📅 New 2025 Classes Begin:
🗓️ Wednesday, November 5 | ⏰ 2.30 p.m.
🏫 Place: Sipnara, Mathugama

💫 For students moving from Grade 5 to 6 – Be ready to conquer 2026! 💫

🔹 No admission fee
🔹 First day free

💭 ♨️ Learn with passion… Achieve with confidence! ♨️

📞 Voice: 070 160 7657
Ruwani jayamanna

23/10/2025

#මම #එකට #ගියපුගමන් 😅😂😂

ආරම්භය සුභ ආරම්භයක් වෙන්නට එන්න ඇවිත් වෙනස බලමු 😍    💎👑
17/09/2025

ආරම්භය සුභ ආරම්භයක් වෙන්නට
එන්න ඇවිත් වෙනස බලමු 😍

💎👑

👩‍💻👩‍🎓👨‍🎓
12/08/2025

👩‍💻👩‍🎓👨‍🎓

23/06/2025

ආදරෙන් කියල දෙන ගානට වඩා ටිකක් සද්දෙ දාල කියල දෙන ගාන කන හරහා මොලයට. 🥲😅😅
Matugama api(මතුගම අපි)

If the teacher is talented, he doesn't look for talented children to teach. Teach any child makes them genius❤
19/06/2025

If the teacher is talented, he doesn't look for talented children to teach. Teach any child makes them genius❤

පොඩ්ඩන් වැඩ්ඩන් කරන 😌මතුගම පුරවරයේගණිතය පන්තිය ........👩‍🎓උසස්පෙල ගණිත විශය හදාරා විශ්වවිද්‍යාලයීය වරම් ලබා වසර තුනක කාල...
18/03/2025

පොඩ්ඩන් වැඩ්ඩන් කරන 😌
මතුගම පුරවරයේ
ගණිතය පන්තිය ........

👩‍🎓උසස්පෙල ගණිත විශය හදාරා විශ්වවිද්‍යාලයීය වරම් ලබා වසර තුනක කාලයක් තුලදී විශ්වවිද්‍යාල ජීවිතය නිම කර
ගුරුව්‍යුර්තියට ඇති කැමැත්ත නිසා 😌
👨‍🏫 මතුගම ප්‍රසිද්ධ පාසලක (International school Upper class maths teacher) ඉහල ශ්‍රේණි සදහා ගණිත විශය උගන්වන ගුරුතුමිය.......

ගණිත පන්ති මාෆියාවෙන් මිදී
ඔබේ දරුවාගේ මට්ටම තේරුම් ගෙන ඉගැන්වීමට
එන්න ඇවිත් වෙනස බලන්න........
👑

💯පාසල් ශ්‍රේණි අභ්‍යාස පොතේ පාඩමට අදාළ සියලුම අභ්‍යාස සාකච්ඡාව.

💯සති පතා පොත් පරීක්ශාව.

💯මාස දෙකකට පමණ පසු පුනරීක්ෂණ අභ්‍යාස(papers ).

💯ලකුණු අඩු ළමුන් සදහා මූලික ගණිතය ලබා දීම.

👽ඇවිත් වෙනස බලා ඔබේ අනාගතයේ හැරවුම් ලක්ශය ගණිතය මගින් සොයමු 👩‍🎓👨‍🎓

අප්‍රේල් මාසයේ සි0හල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය සදහා නව සිසුන් බඳවා ගැනේ.......

💢📞 අමතන්න📲📲

Address

Welipanna
Matuguma

Website

Alerts

Be the first to know and let us send you an email when MaThs QueeN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share