Kewitiyagala M.V.

Kewitiyagala M.V. Green productive innovative energetic school

30/05/2026
30/05/2026

Bodu bathing gee live broadcast at 8. Pm

29/05/2026

Vesak darama desana

Vesak Pera poya deshanawa
29/05/2026

Vesak Pera poya deshanawa

The hevisi band group of kmv
29/05/2026

The hevisi band group of kmv

වසර 46 කින් නව්කරණය නොවුනු පාසල් පැරණි බුදු මැදුර සහ පරීශ්‍රය සංවරධනය ආරම්භ කෙරිණ ඇතුලත බුදුපිලිම නවීකරණය සහ වර්ණාලේපය ම...
26/05/2026

වසර 46 කින් නව්කරණය නොවුනු පාසල් පැරණි බුදු මැදුර සහ පරීශ්‍රය සංවරධනය ආරම්භ කෙරිණ ඇතුලත බුදුපිලිම නවීකරණය සහ වර්ණාලේපය මූර්ති ශිල්පියකු වන් පිටිගල පෝද්දවල ආරියසේන ගමගේ මහතාද ඒ සදහා වියදම් දායකත්වය කලුපගේ රණසිංහ නෙවිල් මයා විසින්ද දරන ලදි ඔබ සැමට පුණ්‍ය අනුමෝදනා කරමි මෙම බුදු මැදුරේ දිනපතා තේවා කටයුතු ආරම්භ කිරිමට ප්‍රථම බුදු මැදුර බාහිර සංරක්ෂණය වෙනුවෙන් පිංකැමති අයකුගේ දායකත්වය අවශ්‍ය කර තිබේ

පංති මට්ටමින් දිනපතා උදැසන බුදු මැදුරේ තේවාව පැවැත්වීම
22/05/2026

පංති මට්ටමින් දිනපතා උදැසන බුදු මැදුරේ තේවාව පැවැත්වීම

අගලවත්ත කොඨ්ඨාශ ක්‍රිඩා ශූරතා අනුශූරතාවයත්  කේවල ජයග්‍රහණ රැසක් ලබමින් සමස්ත ලකුණු 42 ලබා 5 වන ස්ථානය ලබා ඇත.
22/05/2026

අගලවත්ත කොඨ්ඨාශ ක්‍රිඩා ශූරතා අනුශූරතාවයත් කේවල ජයග්‍රහණ රැසක් ලබමින් සමස්ත ලකුණු 42 ලබා 5 වන ස්ථානය ලබා ඇත.

22/05/2026

මෙවර උසස් පෙල ප්‍රතිඵල මත කෙවිටියාගල ම.වි විදුහලෙන් අ.පො.ස.සා.පෙල.පෙනි සිටි සහ උසස් පෙල හැදෑරු සිසුන් 5 දෙනෙකු සරසවි බිමට සහ එක් අයෙකු අධ්‍යාපන විද්‍යා පීඨයට

ගණිතය කදවුර 2026/02/13
13/02/2026

ගණිතය කදවුර 2026/02/13

Address

Polgampala
Matuguma
12136

Telephone

+94342210235

Website

Alerts

Be the first to know and let us send you an email when Kewitiyagala M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kewitiyagala M.V.:

Shortcuts

Share

Category